26/03/2023
තවමත් හරියට Graphic Design ඉගෙන ගන්න බැරි උනාද?
එහෙනම් අදම සම්බන්ධ වෙන්න.
https://wa.me/qr/CMAC3NJR25DFM1
🎯 කවුරුන් සඳහාද?
1. O/L කරලා රිසාල්ට් එනකම් ගෙදර ඉන්න ඔබට
2. A/L කරලා ඉන්න ඔබට
3.රැකියාවක නියුතු ඔබට
4. රැකියාවක් සොයන ඔබට
Design Your Future
ඔබේ අනාගතය සැලසුම් කරන්න
මුලසිට සරලව Graphic Design පාඨමලාවක්...
හරි දේ හරිතැනකින් ඉගෙන ගන්න.
StudentFirst Academy in Sri Lanka
🎯 ඔබ ඇයි අප තෝරාගත යුත්තේ.?
👍 වසර 10 ක ක්ෂේත්‍රෙය් පලපුරුද්ද මෙන්ම Graphic Design ගුරුවරියක ලෙස සේවා පළපුරුද්ද..
👍 නියමිත කාලසීමාව තුල පාඨමාලාව නිම කිරිම
👍 නිබන්ධන ලබා දීම
👍 සියල්ල Online ක්‍රමය හරහා පමණක්ම වීම
👍 සෑම සිසුවෙක්ම නිසි පරිදි අධීක්ෂණය කිරීම
👍 මෘදුකාංගයන් නොමිලේ ලබා දීම
👍 Online දේශන සඳහා සහභාගී නොවීමට හැකි අයට විඩියෝ පාඩමක් ලෙස ලබා දීම.
✍ මූලික දැනුමක් හෝ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නොවේ..
✍ ඔබගේ අවශ්‍යතාවය පරිදි මාස 03 හා මාස 06 ලෙස පාඨමාලා තෝරා ගැනීමට හැකියාව ඇත.
✍2023 අප්‍රේල් මස 10 වන දින දක්වා ලියාපදිංචි විය හැක.
ලියාපදිංචි වීම සදහා පහත google from එක slip එකේ ඡායාරූපයක්ද සමඟ පුරවන්න.
Link එක - https://forms.gle/b78TWdExJpT5sZ4i7
✍ සම්පුර්ණ ගාස්තු කොටස් දෙකක් ලෙස ගෙවිය හැක.
ලියාපදිංචි ගාස්තු - රු.500.00
පළමු වාරිකය - රු. 2500.00
දෙවන වාරිකය - රු.2500.00
සම්පුර්ණ පාඨමාලාව සඳහා වැය වන මුදල රුපියල් .5500.00 ක් පමණි.
මෙම විශේෂ වට්ටම හිමිවන්නේ 2023.04.10 වන දින දක්වා පමණි.
🎯 දේශක-
Thanuja Wickramasinghe
Computer training instructor
( Nenasala Computer Training Center )
Director
StudentFirst Academy in Sri Lanka
වැඩි විස්තර වට්ස්ඇප් මඟින් හෝ දුරකතන ඇමතුම් මඟින් ලබා ගත හැකිය