New Rajarata තරාදි

New Rajarata තරාදි සියළුම තරාදි,
අලෙවිය, අලුත්වැඩියාව, සේවාවන් සහ අමතර කොටස්

All type Weighing Scales,
Sales, Repair, Service & Spare Parts

📌 තවමත් පරණ කොළ කෑලි වලින් බිල් දෙනවද?ඔබේ ව්‍යාපාරය නවීකරණය කරන්න මේක තමයි අවස්ථාව!💻 අලුත් POS (Point of Sale) පද්ධතියක්...
12/07/2025

📌 තවමත් පරණ කොළ කෑලි වලින් බිල් දෙනවද?
ඔබේ ව්‍යාපාරය නවීකරණය කරන්න මේක තමයි අවස්ථාව!

💻 අලුත් POS (Point of Sale) පද්ධතියක් එක්කරගෙන:,

✅ ආකර්ෂණීය බිල්පත් මුද්‍රණය කරන්න
✅ සෑම ගනුදෙනුවක්ම වාර්තාගත කරන්න
✅ දවසේ අවසානයේදී සම්පුර්ණ වාර්තාවක් ලබාගන්න
✅ Stock / Inventory එකක් නියමව කළමනාකරණය කරන්න
✅ කෙනෙකුටවත් හිඟයක් නැතුව ව්‍යාපාරය පාලනය කරන්න

📈 ඔබේ ව්‍යාපාරය තාක්ෂණය සමඟ update කරගන්න

💥 දැන් විශේෂ වට්ටම් සහිතව!

📞 අදම අපව අමතන්න!

ප්‍රධාන කාර්‍යාලය- මාර්කට් පෙදෙස, අනුරාධපුර.
025 - 2227336 / 071 343 5506

මීගොඩ ශාඛාව - පාදුක්ක පාර, මීගොඩ.
070 366 5365

වගකීමක් සහිතව අලුත් තරාදියක් ගන්න..පරණ තරාදිය අපිට ලබාදී,ඔබ ලබාගන්නා අලුත් තරාදියට විශේෂ වට්ටම් හිමි කරගන්න..අදම එන්න......
11/07/2025

වගකීමක් සහිතව අලුත් තරාදියක් ගන්න..
පරණ තරාදිය අපිට ලබාදී,

ඔබ ලබාගන්නා අලුත් තරාදියට විශේෂ වට්ටම් හිමි කරගන්න..

අදම එන්න....

ප්‍රධාන කාර්‍යාලය- මාර්කට් පෙදෙස, අනුරාධපුර.
025 - 2227336 / 071 343 5506

මීගොඩ ශාඛාව - පාදුක්ක පාර, මීගොඩ.
070 366 5365

"කඩේට තරාදිය හරිම වැදගත් දෙයක් ඒක හරියට වැඩ නොකළොත්, ව්‍යාපාරයම ලොස් නේද?"ලෙඩක් නැතුව හරියට වැඩේ කරගන්න එන්න අපි ලඟට...🔺...
07/07/2025

"කඩේට තරාදිය හරිම වැදගත් දෙයක්
ඒක හරියට වැඩ නොකළොත්, ව්‍යාපාරයම ලොස් නේද?"

ලෙඩක් නැතුව හරියට වැඩේ කරගන්න එන්න අපි ලඟට...

🔺නිව් රජරට වෙයින් මැෂින්ස් පුද්ගලික සමාගම🔺
නිවැරදිව , විශ්වාසයෙන්!

📌 ඔබට අප ආයතනයෙන් ලබාගන්න පුළුවන් සේවාවන් කිහිපයක්:

✅ ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියළුම ඉලෙක්ට්‍රොනික් තරාදි,
බිල්පත් නිකුත් කරන තරාදි,වගකීමක් සහිතව මිළදී ගැනීමට,
�✅ ඔබ සතුව ඇති ඕනෑම ඉලෙක්ට්‍රොනික් තරාදියක් වගකීමක් සහිතව අලුත්වැඩියා කරගැනීමට,
�✅ ඔබ සතුව ඇති ඉලෙක්ට්‍රොනික් තරාදියක් වගකීමක් සහිතව මුද්‍රා තැබිමට (License)
�✅ ඔබ සතුව ඇති ඕනෑම ඉලෙක්ට්‍රොනික් තරාදියකට වගකීමක් සහිතව අමතර කොටස් මිළදී ගැනිමට�
දැන්ම අමතන්න
📞 071 343 5506
📞 070 366 5365

ප්‍රධාන කාර්යාලය - මාර්කට් පෙදෙස, අනුරාධපුර.

ශාඛා - පාදුක්ක පාර, මීගොඩ.
�🔴 අප ආයතනය මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ආයතනයකි. 🔴

අතින් බිල් ලියලා එපා වෙලාද ?ණයට බඩු ගත්ත අය මතක නැද්ද ?ලාබ පාඩු බලා ගන්න විදියක් නැද්ද ?එහෙනම් අදම කෝල එකක් දෙන්න.✴️අපගේ...
01/07/2021

අතින් බිල් ලියලා එපා වෙලාද ?
ණයට බඩු ගත්ත අය මතක නැද්ද ?
ලාබ පාඩු බලා ගන්න විදියක් නැද්ද ?
එහෙනම් අදම කෝල එකක් දෙන්න.

✴️අපගේ මෘදුකාංග මගින් ....

✅ පරිගණක පිළිබද දැනුමක් නොමැති කෙනෙකුට හෝ භාවිතා කිරීම පහසු වීම.

✅ පරික්ෂ කිරීමෙන් පසු සපයන බැවින් දෝෂ රහිත වීම.💯

✅ දත්ත රහසිගත සහ සුරක්ෂිතව ගබඩා කර තිබීම.

✅ දැනට ලෝකයේ පවතින උසස්ම හා වේගවත්ම තාක්ෂනයන් භාවිතා කිරීම .

✅ ඔබේ වියාපාරයට 💯ක්ම ගැලපෙන ලෙස මෘදුකාංගය සාදාගත හැක.

✅ එක් වරක් පමණක් අය කිරීම.

✅ පහසුවෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ලෙස නිපදවා ඇත.

✅ තොග පාලනය සහ සැපයුම් කරුවන්ගේ දත්ත ගබඩා කිරීම.

✅සැපයුම් කරුවන්ගේ සහ පරිභෝගිකයන්ගේ ණය විස්තර පාලනය.

✅ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම බිල් පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.

✅ සීමාවකින් තොරව දත්ත ගබඩා කිරීම.

✅ ඔබගේ ව්‍යපාරයට අවශ්‍ය සියලුම ආකාරයේ වාර්තාවන් ලබා ගත හැකි විම.

✅ තොග ආපසු යැවීම් සහ විකිණී භාණ්ඩ නැවත ලබාගැනීම් විස්තර ඇතුලත් කිරීම.

✅ තොග නැවත ඇනවුම් කර යුතු අවස්ථාවන් දැනුම් දීම.

🔸ඔබේ කටයුතු පහසු කර ගන්න, ඉක්මනින් බිල්පත් නිකුත් කර කාලය ඉතුරු කර ගන්න.

🔸සිදුවු ගනුදෙනු වල නිවැරැදි තොරතුරු දැන ගන්න .

🔸ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ‍රැකගන්න.

අපගේ මෘදුකාංගය 🖥 අප විසින්ම නිර්මාණය කර අප විසින්ම වැඩි දියුණු කරන බැවින් එය ඔබගේ ව්‍යාපාරයට 100% සරිලන ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව අප සතුයි.

අදම අමතන්න 📞📞

චතුර - 0774257364
මනීශ - 0768520406
පූරන් - 0784697619

විශ්වාසනීය සහ වගකීමක් සහිතව එකම තැන💪
22/06/2021

විශ්වාසනීය සහ වගකීමක් සහිතව එකම තැන💪

අප ආයතනයේ වසර 20කට අධික සේවා පළපුරුද්දක් ඇති සේවක මඩුල්ලක් යටතේ වගකීමක් සහිතව ඔබගේ සියළුම තරාදි යන්ත්‍ර අලුත්වැඩියා සහ ස...
16/06/2021

අප ආයතනයේ වසර 20කට අධික සේවා පළපුරුද්දක් ඇති සේවක මඩුල්ලක් යටතේ වගකීමක් සහිතව ඔබගේ සියළුම තරාදි යන්ත්‍ර අලුත්වැඩියා සහ සේවා කටයුතු සිදුකිරිම.

අප ආයතනයේ වසර 20කට අධික සේවා පළපුරුද්දක් ඇති සේවක මඩුල්ලක් යටතේ වගකීමක් සහිතව ඔබගේ සියළුම තරාදි යන්ත්‍ර අලුත්වැඩියා සහ ස...
15/06/2021

අප ආයතනයේ වසර 20කට අධික සේවා පළපුරුද්දක් ඇති සේවක මඩුල්ලක් යටතේ වගකීමක් සහිතව ඔබගේ සියළුම තරාදි යන්ත්‍ර අලුත්වැඩියා සහ සේවා කටයුතු සිදු කර ගැනිමට හැකියාව .

Address

Mihinthale
Anuradhapura Town
50000

Website

Alerts

Be the first to know and let us send you an email when New Rajarata තරාදි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Rajarata තරාදි:

Share