හසා - Hasa

හසා - Hasa පිය සටහන් 👣
🤍 නොතියා
නුඹ ඇවිදින් 🚶
🫰 පාවී ගියා....🥀🫶 🤍
___________හ සා ••• ❤️
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°•
(2)

08/09/2025

හසා - Hasa ❤️

05/09/2025

අපි ජීවත් වෙන්නෙම හෙටක් නැති අදක..❤️❤️
හසා - Hasa🖤

05/09/2025

ඔයාලගෙ page අරන් එන්න.මන් follow කරනවා.මගේ page එකත් follow back කරන්න ළමායි🤗

25/08/2025

හසා - Hasa 🖤

06/07/2025

අනේ ඔයා මගේම වෙන්න..🖤
හසා - Hasa 🥀🖤

06/07/2025

එක්කො අපි ආය මුණගැහෙන්න ඕන නෑ..🖤
හසා - Hasa 🥀🖤

අහිමි විය යුතුමය..!        හසා - Hasa  #හසා
03/07/2025

අහිමි විය යුතුමය..!

හසා - Hasa #හසා

හැමදාම ඉර දිහාට හැරෙන සූරියකාන්ත මලක් දවසක්  ඉරට මෙහෙම කියනවා. " බලන්න, ඔයා වෙනුවෙන්ම හැම දවසකම මම බලාගෙන ඉන්නවා. මම ඔයා...
03/07/2025

හැමදාම ඉර දිහාට හැරෙන සූරියකාන්ත මලක් දවසක් ඉරට මෙහෙම කියනවා.

" බලන්න, ඔයා වෙනුවෙන්ම හැම දවසකම මම බලාගෙන ඉන්නවා. මම ඔයාට මොන තරම් ආදරෙයි ද ?"

"ඔව් ඇත්ත"

ඉර තමන්ගෙ උණුහුම මලට දෙන ගමන් කිව්වා.

"ඔයත් ඔහොම එක දවසක්වත් වරද්දන්නෙ නැතුව හැමදාම මාව බලන්න එන එක ගැන මට සතුටුයි. "

සූරියකාන්ත මල හරි සතුටින් කිව්වා.

"මම හෙටත් එන්නම්"

ඉර එහෙම කියලා ටිකෙන් ටික බටහිර පැත්තට යන දිහා සූරියකාන්ත මල බලාගෙන හිටියා. ඉර දිහා බලාගෙන එයා ප්‍රාර්ථනා කළේ ඉක්මනට හෙට උදේ වෙන්න කියලා. එයා හිතුවෙම එයා වගේම ඉරත් හැම උදේකම එන්නෙ එයාව බලාපොරොත්තුවෙන් කියලා.

ඒත් සූරියකාන්ත මල දැනගෙන හිටියෙ නෑ ආයෙ හෙට නැගෙනහිරින් පායන වෙලාව වෙනකල් ඉරට තව ගොඩක් මල් මුණගැහෙනවා කියලා. එයාගෙ ලෝකෙම ඉර වුනාට ඉරට තව මල් ලෝකයක්ම තියෙනවා කියලා. ඉර ඒ හැම මලකටම එයාගෙ උණුසුම දෙනවා කියලත් සූරියකාන්ත මල දන්නෙ නෑ. මොකද ඉර ලෝකෙ වටේම ගියාට සූරියකාන්ත මල හිටියෙ එකම තැන.

ඉතින් අපිටත් අපේ සීමාවෙ ඉඳගෙන බලනතාක් කල් දැනගන්න පුළුවන් වෙන්නෙ හරිම පුංචි තොරතුරු කිහිපයක් විතරයි. අපේ රාමුව ඇතුලෙ අපි දකින ඇත්ත, සමහරවිට ඇත්තම ඇත්ත නොවෙන්නත් පුළුවන්.

💛💛

Address

Anuradhapura Town

Alerts

Be the first to know and let us send you an email when හසා - Hasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share