VHR Cake

VHR Cake This can be a powerful way to communication with customers and potential customers.

2025.11.14 වන දින  අනුරාධපුර කඩ 30 කොට්ඨාසයෙ කොට්ඨාස සභාව මගින් සංවිධානය කල එක් දින කේක් වැඩමුළුව කඩ 30 ප්‍රජාශාලාවේ දී ...
16/11/2025

2025.11.14 වන දින අනුරාධපුර කඩ 30 කොට්ඨාසයෙ කොට්ඨාස සභාව මගින් සංවිධානය කල එක් දින කේක් වැඩමුළුව කඩ 30 ප්‍රජාශාලාවේ දී පැවැත්විය.

එම ප්‍රදේශයේ මහ නගර සභා මන්ත්‍රි අසේල ව්ජේසිංහ සහෝදරයාත්, උප නගරාධිපතිනිය සිතා හේරත් සහෝදරියත් සමාරම්භක අවස්ථාව ට සහභාගි වු අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ ගෘහ විද්‍යා ආචාරනී පි .රේනුකා පියරත්න මහත්මිය විසින් මෙහයවු කේක් වැඩ මුලුව සාර්ථකව නිම කරන ලදී.

🍰✨Today’s Sweet Lesson: Cake & Jar Cake! ✨🫙
08/11/2025

🍰✨Today’s Sweet Lesson: Cake & Jar Cake! ✨🫙

08/11/2025

අපේ සිසුන් අතින් හැඩ වූ ජා කේක් සහ කප් කේක්

🎂Today’s Sweet Lesson: Ja Cake & Cupcake Magic! ✨

Join us at VHR CAKE’S AND ACADEMY – Anuradhapura for a hands-on baking experience that blends creativity and flavor. Whether you’re a beginner or a cake lover, this is your chance to learn, decorate, and taste the joy of baking!

📍 Location: VHR CAKE’S AND ACADEMY, Anuradhapura

📞 Call to join: 071 830 9129
🎉 Limited spots available – don’t miss out!

Let’s bake, learn, and celebrate the art of cake together 💕

ආදරය කරන්න තමන්ගෙ රැකියාවට උපරිමයෙන්ම. කරන දේ අවංකවම, කැපවීමෙන්  කරන්න. සාර්ථකත්වය ලඟා වෙන්නෙ නොදැනීමයි💞VHR Cake's and A...
07/11/2025

ආදරය කරන්න තමන්ගෙ රැකියාවට උපරිමයෙන්ම. කරන දේ අවංකවම, කැපවීමෙන් කරන්න. සාර්ථකත්වය ලඟා වෙන්නෙ නොදැනීමයි💞

VHR Cake's and Academy Anuradhapura

DM 071 830 9129

"Butter icing Bliss" 😍DM for orders 071 8309129 ☎️
07/11/2025

"Butter icing Bliss" 😍

DM for orders 071 8309129 ☎️

Chocolate dreams loading🍫🎂 Today’s order is all about sweetness and celebration!
19/10/2025

Chocolate dreams loading🍫🎂

Today’s order is all about sweetness and celebration!

02/10/2025

මෙහෙම ඉගෙන ගන්නව නම් අපිත් ආසයි ළමයිනේ......👇
අපි ළඟට ආවොත් වරදින්නෑ කියන එක මං හිතනවා මේ සාක්ෂි හොඳටම ඇති කියලා💥💥💥

බලන්නකො එයාගේ පළවෙනි ෆොන්ඩන්ට් අත්දැකීම ඉදිරිපත් කරපු විදිය 😯💫🔥

ජීවිතේට fondant එකක් අල්ලලා නැති ළමයි මේ තරමට develop වෙලා තියන විදිය දැක්කම මට හදවතින්ම සතුටුයි 🌷

ආදරෙයි මහන්සි වෙලා ඉගෙන ගන්න උත්සාහ කරන ඔයාලා හැමෝටම 🫰🥰

එන්න ඔබත් මේ සොදුරු තෝතැන්නට
🫵💯

❤️සති මැද පාඨමාලාව සඳහා බදවාගැනීම් තවමත් සිදුවේ...❤️
අමතන්න 📞 ⁨ 071 8309129

Black Line Viral Cake 🍰🫖🎂බලන්නකෝ ලස්සන colours වල Start your day with sweetness, join our morning class at VHR Cake Acad...
27/09/2025

Black Line Viral Cake 🍰🫖🎂

බලන්නකෝ ලස්සන colours වල

Start your day with sweetness, join our morning class at VHR Cake Academy!

🍁රසම රස රට ඉදි කේක්🍁හරිම රසට ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ රට ඉදි කේක් එකට ඔයාලගේ පවුලේ අය අනිවාර්යෙන්ම කැමති වෙයි 🤩👇අවශ්...
08/09/2025

🍁රසම රස රට ඉදි කේක්🍁

හරිම රසට ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ රට ඉදි කේක් එකට ඔයාලගේ පවුලේ අය අනිවාර්යෙන්ම කැමති වෙයි 🤩

👇අවශ්‍ය ද්‍රව්‍ය

🍭රට ඉදි - 500g (ඇට සමග)
🍭මද රස්නේ උණු වතුර - කෝප්ප 01
🍭ආප්ප සෝඩා - තේ හැඳි 01
🍭බිත්තර - 04
🍭පාන් පිටි - 225g
🍭මාගරින් - 225g
🍭සීනි - 225g
🍭වැනිලා - තේ හැඳි 01
🍭කජු - 50g

👇සාදන ක්‍රමය

🍭රට ඉදි ටිකේ ඇට ටික ඇරලා සුද්ද කර ගන්න.

🍭ආප්ප සෝඩා ටික වතුරත් එක්ක දිය කරලා ඒකට ඇට ඇරගත්ත රට ඉදි ටික දාගන්න.

🍭දැන් මේ ටික හොඳට කලවම් කරලා පැය 03ක් 04ක් විතර තියලා තියන්න (කේක් එක හදන්න කලින් දවසේ මේ විදිහට රට ඉදි ටික පොගන්න දාගන්නවනම් වඩා හොඳයි)

🍭මාගරින් ටිකයි සීනි ටිකයි හොඳට බීට් කර ගන්න.

🍭බිත්තර එක එක දදා හොඳට බීට් කරන්න. ඊළගට වැනිලා ටික දාගන්න.

🍭පිටි ටික දාලා හොඳට කලවම් කරන්න.

🍭අන්තිමට රට ඉදි ටික දාලා කලවම් කර ගන්න.

🍭ඔයාලා කැමති නම් මේ කේක් එක තව ටිකක් රස වෙන්න කජු ටිකකුත් එකතු කර ගන්න පුළුවන්.

🍭දැන් මේ කේක් එක විනාඩි 35ක් 40ක් විතර 180°C ක උෂ්ණත්වයක් බේක් කර ගන්න

Coffee Cake 🫰😫
10/08/2025

Coffee Cake 🫰😫

10/08/2025

ඉගෙනගන්න.
පුලුවන් හැම වෙලාවකම ඉගෙනගන්න.

කවුරු කොහොම ළඟ හිටියත් නැතත් තමන්ගෙ ශක්තියෙන් නැගිටින්න පුලුවන් වෙන තරමට ඉගෙන ගන්න.

රැකියාව අහිමි වුණොත්, අතරමඟදි බංකොලොත් වුණොත් ආයෙ අලුතින් පටන් ගන්න අලුත් දේවල් ඉගෙනගන්න.

ඕනම ක්ෂේත්‍රයක දක්ෂයෙක් වෙන්න, ඔයා වෙනුවට විකල්ප නැති වෙන තරමට දේවල් ඉගෙනගන්න.

හීන සහ රියැලටිය අතර තියෙන Gap එක අඩු කරගන්න ඉගෙනගන්න.

ලෝකෙ ලස්සන තැන් දකින්න, මියැදෙන්න කලින් ජීවිතේ විඳින්න ඉගෙනගන්න.

සමාජයට, දෙමාපියන්ට, ඔයාටම ඔයාව පොරක් වෙන තරමට දවසින් දවස experience එක්ක personality එක develop කරගන්න ඉගෙනගන්න.
හැම මොහොතකම, හැම දෙයකින්ම අලුත් දේවල් ඉගෙනගන්න.

" ඉගෙනීම තරම් ජීවිත උඩු යටිකුරු කරන්න පුලුවන් බර අවියක් තවත් නෑ." ✨💫🖤

Saturday Morning Class Fun! 🔥✍Chocolate cake✍Zebra Cake✍Chocolate cake with Chocolate butter ✍Butter cakeStay tuned for ...
14/07/2025

Saturday Morning Class Fun! 🔥

✍Chocolate cake
✍Zebra Cake
✍Chocolate cake with Chocolate butter
✍Butter cake

Stay tuned for our next class- because weekend are better with cake ! 🤩🤩🤩

Address

Anuradhapura Town

Telephone

+94718309129

Website

Alerts

Be the first to know and let us send you an email when VHR Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VHR Cake:

Share