06/09/2020
අවශ්‍ය සෑමදේ ගෙදරටම අපෙන් !
දවසම වැඩද !
ගෙදරට බඩු ගේන්න වෙලාවක් නැද්ද !
වැස්සට තෙමෙනවද !
අව්වට වේලෙනවද !
පෝලිමේ ඉදලා එපා වෙනවද !
එහෙනම් ,
ඔබගේ සහයට අපි ඉන්නවා !😎😎
*ඔබට අවශ්‍ය සෑම දේ ඕනම වෙලාවක ඕනම තැනකට ඔබට ලබා දීමට අප සූදානම්.
*අනුරාධපුර නගරයේ 8km ඇතුලත ඕනෑම දෙයක් බෙදාහැරීමට අප සූදානම්
*රු.2500ට වඩා වැඩි මිලදී ගැනීම්වලදී එම මුදලින් 10% මුදලක් පමණක් අයකෙරේ
*රු.2500 අඩු මිලදී ගැනීම් සඳහා රු.150ක් පමනි ! වැඩිවන km ට 50ක් අයකෙරේ!
අමතන්න- 077-0633283
070-2200477
071-6042556
070-1156875