Viraj Danusha

Viraj Danusha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Viraj Danusha, Professional Service, Anuradhapura Town.
(1)

කිරි සිනා පිපෙනා මුව මඬල දැකලාමාමාණ්ඩි සිත සැනසේ සෙනෙහසින් පිරිලාසැලෙන වළලු හඬ මඳ පවනට මුසු කරලානුඹ නටන ලෙළෙන හැඩ දෙස බල...
25/05/2026

කිරි සිනා පිපෙනා මුව මඬල දැකලා
මාමාණ්ඩි සිත සැනසේ සෙනෙහසින් පිරිලා
සැලෙන වළලු හඬ මඳ පවනට මුසු කරලා
නුඹ නටන ලෙළෙන හැඩ දෙස බලමි නෙත් අයා...
කැරලි ගැසුණු කෙස් රොද නිල් නුවන් දිලෙන
මගෙ මැණික නුඹයි සඳ රශ්මිය වගේ පෙනෙන
දිවි මඟේ පියවර තබන හැම සැණෙක
ආශිර්වාද සෙවණැල්ලක් වෙමි මම ළඟම...
ලොව උතුම්ම සතුටයි නුඹෙ පුංචි සිනහව
නිවාලන හදවතේ ඇති හැම තෙතමනයම
මාමාණ්ඩිගේ පණ වැනි චුංගි මැණිකට
වාසනාව පිරි ඉතිරේවා හැම දිනම...!

21/05/2026

මගේ චුංගී මැණික❤️

හැමදාම සතුටින් ඉන්න රහස, ලැබෙන හැම පුංචි මොහොතකම තියෙන වටිනාකම හඳුනා ගැනීමයි.
19/05/2026

හැමදාම සතුටින් ඉන්න රහස, ලැබෙන හැම පුංචි මොහොතකම තියෙන වටිනාකම හඳුනා ගැනීමයි.

කුඩා හෝරාවක්,කතා ගොඩාක්,විනෝද වීම් රැසක්,අමතක නොවන වචන ටිකක්.  .madhuwanthi
17/05/2026

කුඩා හෝරාවක්,කතා ගොඩාක්,විනෝද වීම් රැසක්,අමතක නොවන වචන ටිකක්.
.madhuwanthi

“පිරිමි ළමයි” කියන්නේ මගේ ජීවිතේ මට අමතක නොවන ලස්සනම ගමනක්… ❤️ඒ ගමනේ “මනුරංග” කියන චරිතය හරහා ඔබ හැමෝගෙම ආදරය දිනාගන්න ල...
16/05/2026

“පිරිමි ළමයි” කියන්නේ මගේ ජීවිතේ මට අමතක නොවන ලස්සනම ගමනක්… ❤️
ඒ ගමනේ “මනුරංග” කියන චරිතය හරහා ඔබ හැමෝගෙම ආදරය දිනාගන්න ලැබුණේ මගේ වාසනාවක් කියලා මම හිතනවා.

ඊයේ දවසේ ඒ ලස්සන ගමන අවසන් වුණා… ඒත් මනුරංගව ඔබේ හදවතේ ජීවත් කරපු ආදරේ කවදාවත් අවසන් වෙන්නේ නැහැ. 🥺✨

මේ අවස්ථාවේ හදවතින්ම ස්තුති කරන්න ඕනේ මේ නිර්මාණය මෙච්චර ලස්සනට ගොඩනැගූ හැමෝටම.
විශේෂයෙන්ම අධ්‍යක්ෂක ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර්ට,
කතාව ලියූ සද්ධාමංගල සූරියබණ්ඩාර සර්ට,
නිෂ්පාදනය කළ Impas Productions චේතනි විජේතුංග මිස්ට… 🙏❤️

ඒ වගේම මේ නිර්මාණය රූපයෙන් ලස්සන කළ කැමරාකරණය කළ තුෂිත අනුරාධ අයියට,
ඔහුගේ කැමරා crew එකට,
සහ මේ නිර්මාණය පිටිපස්සේ නිහඬව මහන්සි වූ සියලුම කාර්යමණ්ඩලයටත් හදවතින්ම ස්තුතියි… ❤️✨

මේ චරිතය ආදරෙන් වැළඳගෙන,
මාව තමන්ගේ කෙනෙක් වගේ ආදරෙන් පිළිගත්ත ඔබ හැමෝටම මගේ හදවතින්ම ස්තුතියි.
ඔබලා දුන්න ආදරේ, message, comment, share එකක් එකක් ගානේ මට ලොකු ශක්තියක් වුණා.

“මනුරංග” කියන නමට ඔබ දුන්න ආදරේ මගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණයක්… ❤️

ඉතින් මේ ගමන මෙතනින් ඉවර වුණත්,
ඔබත් එක්ක යන මගේ ගමන තව දුරටත් ආදරෙන් ඉස්සරහට යයි… ✨

ආදරෙයි හැමෝටම… 🤍

— විරාජ් දනූෂ ✍️

Softlogic Aurudhu🥰
11/05/2026

Softlogic Aurudhu🥰

Built through pain, powered by discipline, and driven by a vision bigger than excuses. 💪
10/05/2026

Built through pain, powered by discipline, and driven by a vision bigger than excuses. 💪

10/05/2026

Soflogic Aurudhu🥰
HMUA ID Unisex Salon (Ishara Dinith)
Damithri Subasinghe ❤️

07/05/2026

👕RogueOut

Sun-kissed in paradise. ☀️🌴🏊‍♂️
06/05/2026

Sun-kissed in paradise. ☀️🌴🏊‍♂️

සමහර වෙලාවට ජීවිතේ speed එක ටිකක් slow කරලා, තමන්ටම break එකක් දෙන එකත් වැදගත් 💭අපි හැමෝම දිනපතා දුවනවා, හීන පස්සෙන්, වග...
02/05/2026

සමහර වෙලාවට ජීවිතේ speed එක ටිකක් slow කරලා, තමන්ටම break එකක් දෙන එකත් වැදගත් 💭
අපි හැමෝම දිනපතා දුවනවා, හීන පස්සෙන්, වගකීම් පස්සෙන්…
ඒ අතරේ මේ වගේ නිහඬ මොහොතක් ලැබෙනකොට, හිතට පුංචි සැනසිල්ලක් ලැබෙනවා.

හිතන දේවල් ගොඩක් තියෙනවා…
කියන්න බැරි, නමුත් දැනෙන දේවල්…
ඒ හැම දෙයක් එක්කම, තමන්ගේම ලෝකයක් ඇතුළේ ටිකක් වෙලා ජීවත් වෙලා…

අවසානයේ තේරෙන්නේ,
සතුට කියන්නේ ලොකු දේවල් වල නෙවෙයි…
මේ වගේ සාමාන්‍ය, නිහඬ, තමන්ටම අයිති මොහොතවලයි කියලා ❤️✨

Address

Anuradhapura Town

Telephone

+94770169980

Website

Alerts

Be the first to know and let us send you an email when Viraj Danusha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Viraj Danusha:

Share