Nuwan Wijesinghe - English

Call Directions

Nuwan Wijesinghe - English 💯 අමාරුයි කියන ඉංග්‍රීසි ආසාවෙන් ලස්සනට පිළිවෙලට මුල සිට සරලව ඉගෙන ගමු.. 😍❤️

24/08/2026

A simple conversation for children 🥰

How do you come to school ?
ඔයා පාසලට එන්නේ කොහොමද ?

I come to school by bus.

Here are some more examples,

I come to school by van.
I come to school by bicycle.
I come to school on foot.

Grade 01 | workbook 01 🌸✨පොඩ්ඩන් වැඩ්ඩන් කරන අපේ අලුත් 01 ශ්‍රේණිය ඉංග්‍රීසි පංතිය..✨දැන් පොත් 4,5 උස්සගෙන පන්ති එන්න ඕන...
23/08/2026

Grade 01 | workbook 01 🌸✨

පොඩ්ඩන් වැඩ්ඩන් කරන අපේ අලුත් 01 ශ්‍රේණිය ඉංග්‍රීසි පංතිය..✨

දැන් පොත් 4,5 උස්සගෙන පන්ති එන්න ඕනේ නෑ 😃
👉 අපි අපේ පොඩ්ඩෝ හැමෝටම ටියුට් දෙකක් දෙනවා..එකක් අපේ පාඩම් වල සටහන් තියන නෝට් එක.( ලස්සන රූප වලින් පිරුණු මේ පොතේ තියන වචන වාක්‍ය කියවන්න මම උදව් කරනවා. )අනිත් එක පාඩම් වලට අදාළ ව පුංචි වැඩ තියන ටියුට් එක.( ලස්සනම ලස්සන වැඩ ගොඩක් ඒ ටියුට් එකේ තියනවා.. ) 🌺

ආදරණීය දුවේ පුතේ, දෙමාපියනි..,

වෙනස්කම් රැසක් සමඟ අලුත්ම එක ශ්‍රේණිය පන්තිය අපි සැප්තැම්බර් 9 පටන් ගන්නවා.. 🌼

පැන්සල්, මකන, පාට පැන්සල් වලින් පිරුණු ඔයාලගේ පැන්සල් පෙට්ටිය විතරක් අරගෙන සැප්තැම්බර් 9 දවල් 2.30 වෙද්දි පන්තියට ඇවිත් ඉන්න...☺

වැඩි විස්තර සඳහා 076 4443539 අමතන්න..

නැත්නම් 0764443539 ට දරුවාගේ නම හා පාසල whatsapp කරන්න..

ඉගෙනීම කියන්නේ බරක් නෙවෙයි. සතුටෙන් සෙල්ලමෙන් සිනහවෙන් පිරුණු සුන්දර අත්දැකීමක් 🌸 Nuwan Wijesinghe - English

සියලු යහපත් බලාපොරොත්තු ඉටු වන සුබ දවසක් වේවා.. 🙏🌼🌺
21/08/2026

සියලු යහපත් බලාපොරොත්තු ඉටු වන සුබ දවසක් වේවා.. 🙏🌼🌺

පොඩ්ඩන් වැඩ්ඩන් කරන අපේ 3 ශ්‍රේණිය ඉංග්‍රීසි පංතිය..✨දැන් පොත් 4,5 උස්සගෙන පන්ති එන්න ඕනේ නෑ 😃👉 අපි මේ මාසේ සිට අලුතෙන් ...
19/08/2026

පොඩ්ඩන් වැඩ්ඩන් කරන අපේ 3 ශ්‍රේණිය ඉංග්‍රීසි පංතිය..✨

දැන් පොත් 4,5 උස්සගෙන පන්ති එන්න ඕනේ නෑ 😃
👉 අපි මේ මාසේ සිට අලුතෙන් ටියුට් දෙකක් දෙනවා..එකක් අපේ පාඩමේ සටහන් තියන නෝට් එක.( ඒකෙ හිස් තැන් පුරවගෙන නෝට් එක සම්පූර්ණ කරගන්න තියෙන්නේ..ඒ නිසා ලියන්න යන වෙලාව අඩු වෙනවා වගේම පාඩම් කරන්න පහසුයි )අනිත් එක පාඩමට අදාළ ප්‍රශ්න තියන ටියුට් එක.ඒ නිසා අපිට වෙනදට වඩා පාඩමකට අදාළව වැඩි ප්‍රශ්න ටිකක් කරන්න පුළුවන්..

ආදරණීය දුවේ පුතේ, දෙමාපියනි..,

වෙනස්කම් රැසක් සමඟ තුන්වන වාරය ආරම්භ වී දැනට සතියයි..

පැන්සල්, මකන, පාට පැන්සල් වලින් පිරුණු ඔයාලගේ පැන්සල් පෙට්ටිය විතරක් අරගෙන සෑම අඟහරුවාදා දිනකම උදේ 10.30 වෙද්දි පන්තියට ඇවිත් ඉන්න...☺

වැඩි විස්තර සඳහා 076 4443539 අමතන්න..

නැත්නම් 0764443539 ට දරුවාගේ නම හා පාසල whatsapp කරන්න..

ඉගෙනීම කියන්නේ බරක් නෙවෙයි. සතුටෙන් සෙල්ලමෙන් සිනහවෙන් පිරුණු සුන්දර අත්දැකීමක් 🌸

පෙරපාසල් , 1,2 වසර පොඩ්ඩන්ට ඉංග්‍රීසි අමාරුද ? .....එහෙනම් හොඳම විසඳුම..අදම ගෙන්වා ගන්න..අමතන්න 0764443539 👍❇️ My Alphab...
19/07/2026

පෙරපාසල් , 1,2 වසර පොඩ්ඩන්ට
ඉංග්‍රීසි අමාරුද ? .....
එහෙනම් හොඳම විසඳුම..
අදම ගෙන්වා ගන්න..
අමතන්න 0764443539 👍

❇️ My Alphabet workbook
වයස අවුරුදු 3 සිට පෙරපාසල් සහ 1,2 ශ්‍රේණි වල පොඩ්ඩන්ට වැදගත් ඉංග්‍රීසි හෝඩිය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලින් සමන්විත වේ.

❇️ My Vocabulary Workbook
වයස අවුරුදු 3 සිට පෙරපාසල් සහ 1,2 ශ්‍රේණි වල පොඩ්ඩන්ට වැදගත් ඉංග්‍රීසි වචන හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලින් සමන්විත මෙම පොත අවශ්‍ය පොඩ්ඩන්ට මිල දී ගන්න පුළුවන්.මෙහි මාතෘකා 20 ක් ඔස්සේ ක්‍රියාකාරකම් අන්තර්ගත වේ.

21/06/2026

👩‍🦰 What is your favorite food ?
👱‍♀ My favorite food is rice.

👩‍🦰 Do you like vegetables ?
👱‍♀ Yes, I do.

👩‍🦰 What vegetables do you like ?
👱‍♀ I like carrots and beans.

20/06/2026

👩‍🦰 Good morning !
How are you today ?

👱‍♀ I' m great.

👩‍🦰 What do you do in the morning ?

👱‍♀ I brush my teeth.

30/05/2026

Address

Anuradhapura

Telephone

+94764443539

Website

Alerts

Be the first to know and let us send you an email when Nuwan Wijesinghe - English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share