Kenuth Moters

Kenuth Moters vehicle dreams

21/03/2026
For saleRs 235000/= 0773748767
24/01/2026

For sale
Rs 235000/=
0773748767

*Sold*Toyotacorolla elephant backoriginal condition new tyres new battery engine 100%body    100%alloywheelall lights ✅w...
16/12/2025

*Sold*
Toyota
corolla elephant back
original condition
new tyres
new battery
engine 100%
body 100%
alloywheel
all lights ✅
wipers ✅
A/C ✅
meter ✅
දිරුම් නැත..ගෙදර පාවිච්චිය..රෙජිස්ටර් අයිතිකරු...ටින් බොඩ්..
රු 2675000/=
අසේල 0773748767
Pandulagama
Anuradhapura

Happy new year my all friends🙏🙏🙏
31/12/2023

Happy new year my all friends🙏🙏🙏

අනුරාධපුර-යාපනය ප්‍රධාන පාරෙ මීටර් 100ක් පමන නුදුරින් කෘෂිකර්ම පීඨය අසල..පර්චස් 11ජලයවිදුලියතාර දැමූ පාරපිරිසිදු නිරවුල්...
13/09/2022

අනුරාධපුර-යාපනය ප්‍රධාන පාරෙ මීටර් 100ක් පමන නුදුරින් කෘෂිකර්ම පීඨය අසල..
පර්චස් 11
ජලය
විදුලිය
තාර දැමූ පාර
පිරිසිදු නිරවුල් ඔප්පු
Prime lande ආයතනයෙන් මිලදී ගත් ඉඩමකි..
පර්චස් 1 525000/=
මුලු ඉඩමම ලක්ශ 55/=
Tel Asela 0773748767/0704095741

*For sale *BajajPulsar 135-Ls135cc2010 rg 2011Petrol(60/65km per 01ltr)IndiaMidnight blackcolor Nw WE-6793Engine        ...
25/08/2022

*For sale *
Bajaj
Pulsar 135-Ls
135cc
2010 rg 2011
Petrol(60/65km per 01ltr)
India
Midnight blackcolor
Nw WE-6793
Engine 100%
Running 100%
Tyres 80%
Digital meter ✅
(Speed meter)
Rpm meter ✅
Fuel meter ✅
Selfstart ✅
new battery ✅
Run off switch ✅
Kick ✅
Horn ✅
Side stand ✅
Main stand ✅
Dish brake ✅
Front brake ✅
Rear brake ✅
Alloy wheel ✅
Echo test ✅
Side mirrors ✅
All lights ✅
(Head/dim/park/brake/signal )
Original handle ✅
Original number plates✅
Original book & clear documents with transfer paper & id copy(VIC)
License 2023/02/--
insurance 2023/03/-
දුර දුවන්න පුලුවන්...just buy & ride
Rs 179500/=(price can be negotiable after inspection )
Pandulagama Anuradhapura
Call me Asela-0773748767/0704095741

ජාතික ඉන්ධන අවසරපතතාම නොතේරිච්ච අයට හරියට මුලසිට ..👇🚘🚁"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..." ඔයාලත් ක...
19/07/2022

ජාතික ඉන්ධන අවසරපත
තාම නොතේරිච්ච අයට හරියට මුලසිට ..👇

🚘🚁"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..." ඔයාලත් කරල බලන්න උදේට දවල්ට Log වෙන්න හදන්න එපා සර්වර් එක බිසී වෙනව.
1. https://fuelpass.gov.lk/ එකට යන්න
2. අවශ්‍ය භාෂාව තෝරන්න.
3. Register බට්න් එක ඔබන්න.
4. a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.
b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (Land Phone නම්බර් දාන්න එපා)
c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.
d) නම දාන්න.
e) ලිපිනය දාන්න.
f) Next ඔබන්න.
5. a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.
b) වාහනේ වර්ගය තෝරන්න.
c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)
d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.
e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.
f) Register ඔබන්න.
6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.
7 .QR කෝඩ් එකයි,

ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.
තාම පෙන්නන් නෑ හැබැයි
8 සතියට 2ක් පුලුවන් තෙල් ගහන්න
a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.
-------------------
ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා උදේට පාන්දරට වගේ කරන්න අවුලක් වෙන් නෑ
වාහන ගොඩක් තියන අයට තාම ඔප්ශන් එකක් නෑ හැබයි
*චැසි නම්බරය ටයිප් කිරීමේදී අනිවාරයෙන් ENGLISH CAPITAL අකුරු වලින් ටයිප් කරන්න.
*චැසි අංකය වැරදියි නම් දුම් සහතිකය හරි https://www.gov.lk/services/erl/es/erl/view/index.actionමේ ලින්ක් එකෙන් හරි Check කරගන්න.
*චැසි නම්බරය හා ඉලක්කම් අතර SPACE එකක් තියන්න එපා.
*චැසි නම්බරය Dash "-" තියෙනවනම් ඒක ඇතුලත් කරන්න.
*චැසි නම්බරය යෙදීමේදී වාහනයේ පොතේ ඇති ආකාරයටම ටයිප් කල යුතුය.

*For sale*TvsScooty pep+90cc2007 reg 2007Np UA-24**Red ColorPetrolIndiaSelfstart            ✅Kick                    ✅Si...
18/06/2022

*For sale*
Tvs
Scooty pep+
90cc
2007 reg 2007
Np UA-24**
Red Color
Petrol
India
Selfstart ✅
Kick ✅
Side mirrors ✅(original)
Horn ✅
Side stand ✅
Main stand ✅
Feul meter ✅
Break(front/rear )✅
New Battery ✅
All lights ✅
(Head/dim/signal/park/brake)
Echo test ✅
Engine 100%
Running 100%
Back tyre 60%
Front tyre 50%
Original number plates
Original book & clear documents with transfer paper & id copy
License insurance up to date 2023/04
දුර දුවන්න පුලුවන් ...
Rs 167500/=අඩු පාඩු නැත...just buy & ride..
Call me Asela-0773748767/0704095741

Address

Anuradhapura
Anuradhapura
50000

Telephone

+94773748767

Website

Alerts

Be the first to know and let us send you an email when Kenuth Moters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kenuth Moters:

Share