D Creation

D Creation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D Creation, Business Center, 666, Abhaya mawatha, Vijayapura, Anuradhapura.

ආදරවන්තයන්ගේ දිනයේදී ආදරෙත් අරං වවුනියාවට ගිය එයා..Thank you for your order Akila Iruviman and happy valentine day Hirus...
18/02/2026

ආදරවන්තයන්ගේ දිනයේදී ආදරෙත් අරං වවුනියාවට ගිය එයා..

Thank you for your order Akila Iruviman and happy valentine day Hirushika Lakshani both of you 🥰🥰🥰

ළඟ ළඟම එන ආදරවන්තයන්ගේ දිනයට සුකුරුත්තං තෑගි වලට කැමති ඔයාගේ ආදරවන්තියටත් අතේ ඇති මුදලට හිතේ ඇති විදියට එයාව සතුටු කරවන්...
11/02/2026

ළඟ ළඟම එන ආදරවන්තයන්ගේ දිනයට සුකුරුත්තං තෑගි වලට කැමති ඔයාගේ ආදරවන්තියටත් අතේ ඇති මුදලට හිතේ ඇති විදියට එයාව සතුටු කරවන්න ආසාවෙන් ඉන්න ඔයත් අපේ page එක පැත්තට ඇවිත් අදම ඔබේ ඇනවුමත් D Creation අපිට ලබාදෙන්න අපේ whatsapp number එකට අදම message එකක් දාන්න.....
0702470701

පුංචි රෝස මල් දෙකකට එකම විදියට ලස්සන Gift Box දෙකක් හදලා දෙන්න කියලා තමා ඒ අම්මා අපිට කිවුවේ. ඉතිත් මේ order එක D Creati...
11/02/2026

පුංචි රෝස මල් දෙකකට එකම විදියට ලස්සන Gift Box දෙකක් හදලා දෙන්න කියලා තමා ඒ අම්මා අපිට කිවුවේ. ඉතිත් මේ order එක D Creation අපිට දීපු කාවින්ද මල්ලි සහ හසිනි නංගීට ගොඩාක් ස්තූතියි ❤❤

Thank you for your order Sewwandi Perera nangii...❤❤❤ඉතින් ඔයාලගෙත් පුංචි ආදරණීය පැටවුන්ගේ විශේෂ දින සැමරුම් සඳහා එයාලා ...
11/02/2026

Thank you for your order Sewwandi Perera nangii...
❤❤❤

ඉතින් ඔයාලගෙත් පුංචි ආදරණීය පැටවුන්ගේ විශේෂ දින සැමරුම් සඳහා එයාලා ආසම විදියට gift එකක් දෙන්න ඕනෙනම් අදම D creations අපේ whatsapp number එකට message එකක් දාන්න ❤❤❤

D Creations
0702470701
0704444417

ආදරණීය නැන්දාට දෝනිගෙන් තෑග්ගක්....Thank you for your order Sewwandi Perera nangii....💞💞💞 ඉතින් ඔයාලටත් පුලුවන් ඔයාලගෙ ආ...
11/02/2026

ආදරණීය නැන්දාට දෝනිගෙන් තෑග්ගක්....

Thank you for your order Sewwandi Perera nangii....
💞💞💞

ඉතින් ඔයාලටත් පුලුවන් ඔයාලගෙ ආදරනීයයන්ගේ ලස්සනම දවසේ ආදරේ පිරුනු තෑග්ග්කින් එයාලව සතුටු කරවන්න...
එහෙනම් අදම අපේ whatsapp number එකට message එකක් දාන්න
070 4444417

මේක අපිට ලැබුණු ආදරණීයම, විශේෂ ඇනවුමක් වගේම ලොකුම ඇනවුමක්...මුදලටත් වඩා හරිම ආසාවෙන් කරපු වැඩක්..මේ order එක මට දුන්නෙ T...
11/02/2026

මේක අපිට ලැබුණු ආදරණීයම, විශේෂ ඇනවුමක් වගේම ලොකුම ඇනවුමක්...
මුදලටත් වඩා හරිම ආසාවෙන් කරපු වැඩක්..

මේ order එක මට දුන්නෙ Tharuka Subhasinghe අක්කා... අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි D Creations අපිවම මේ සඳහා තෝර ගත්තට...🙏

මේ ලස්සනම ලස්සන gift box ඔක්කෝම යන්නෙ ලස්සන මල් කැකුලු ටිකක් ගාවට.. එයාලා සතුටු වෙන විදිය දැක්කාම ඇත්තටම අපිටත් හරිම සතුටුයි....

11/02/2026

රෑ එළි වෙනකන් ඇහැරගෙන කරපු ආදරනීය ඇනවුම...
❤️❤️❤️

Hi යාලුවනේ cute Gift Boz එකක් පෙන්නන්නයි ආවේ.....Thank you Hansaka malli 2නි වතාවටත් අපිව විශ්වාස කරලා ඔයාගෙ ඇනවුම ලබා ද...
11/02/2026

Hi යාලුවනේ cute Gift Boz එකක් පෙන්නන්නයි ආවේ.....

Thank you Hansaka malli 2නි වතාවටත් අපිව විශ්වාස කරලා ඔයාගෙ ඇනවුම ලබා දුන්නට ....
💞💞💞

ඉතින් ඔයාලටත් පුලුවන් ඔයාලගෙ ආදරනීයයන්ගේ ලස්සනම දවසේ ආදරේ පිරුනු තෑග්ග්කින් එයාලව සතුටු කරවන්න...
එහෙනම් අදම අපේ whatsapp number එකට message එකක් දාන්න
070 4444417
070 2470701

යක්කලට ගියපු තවත් යාලුවෙක්...ඔයාලටත් පුලුවන් ඔයාගෙ ආදරනීයයන් වෙනුවෙන් එයාලව සතුටු කරවන්න හිතේ ඇති විදියට අතේ ඇති ගානට තෑ...
11/02/2026

යක්කලට ගියපු තවත් යාලුවෙක්...

ඔයාලටත් පුලුවන් ඔයාගෙ ආදරනීයයන් වෙනුවෙන් එයාලව සතුටු කරවන්න හිතේ ඇති විදියට අතේ ඇති ගානට තෑගි දෙන්න...

ඔබේ ඇනවුමත් අපිට ලබා දෙන්න

070 247 0701

ඔන්න අපි ගාවට ආවා තවත් කියුට්ම කියුට් අලුත් යාලුවෙක්... අද ඉඳන් ඔයාලට පුලුවන් ඔයාලගෙ stationary gift box වලට මේ යාලුවාවත...
11/02/2026

ඔන්න අපි ගාවට ආවා තවත් කියුට්ම කියුට් අලුත් යාලුවෙක්... අද ඉඳන් ඔයාලට පුලුවන් ඔයාලගෙ stationary gift box වලට මේ යාලුවාවත් එකතු කර ගන්න..

Mini highlighter pack ❤❤

පොඩි stock එකක් තියෙන නිසා අදම ඔබේ pack එක වෙන් කරවා ගන්න කතා කරන්න අපිට

070 247 0701

Address

666, Abhaya Mawatha, Vijayapura
Anuradhapura
50000

Telephone

+94702470701

Website

Alerts

Be the first to know and let us send you an email when D Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share