27/03/2026
🔥A/L APPLICATION🔥
අ.පො.ස උ/ පෙළ විභාගය සඳහා මාර්ගගත (Online ) අයදුම්පත් කැඳවා ඇත.
⭕ 2026.03. 25 දින සිට 2026.04.24 දින දක්වා අයදුම්කල හැක.
🛑 *Closing Date -2026.04.24*
Online අයදුම්කිරීම සඳහා Print House අප ආයතනයේ පහසුකම් සලසා ඇත.
ප්‍රින්ට් හවුස්
නව නගරය
පදවිය
071 3285615Print House