Cute Girl

Directions

Cute Girl Beauty items
(9)

💖 මාස දෙකක් පුරාවටම අපේ TOP FAN! 🏆👑 Duli Amaa අපිත් එක්ක දිගටම රැඳිලා ❤️ Like, Comment, Share කරමින් ලබාදෙන ආදරයට Duli A...
04/10/2026

💖 මාස දෙකක් පුරාවටම අපේ TOP FAN! 🏆👑 Duli Amaa

අපිත් එක්ක දිගටම රැඳිලා ❤️ Like, Comment, Share කරමින් ලබාදෙන ආදරයට Duli Amaa 🚀 ඔයාට ගොඩක් ස්තූතියි 🥹💕

🌸 මාස දෙකක් පුරාවටම Top Fan වීම ඇත්තටම විශේෂයි! 🌸
ඔයාගේ මේ ආදරය සහ සහයෝගය අපිට ගොඩක් වටිනවා. 🫶✨

🎁 Thank you for being our amazing Top Fan 👑💎
ඉදිරියටත් අපිත් එක්කම ඉන්න… තවත් ලස්සන surprises තියෙනවා 😍🎀

💕

✨ අලුත්ම Wallet Design එකක්  👛💖ගෑනු ළමයින්ට ලස්සනට match වෙන cute & stylish design එකක් 😍🎀💰 Special Price – Rs. 550/= on...
30/09/2026

✨ අලුත්ම Wallet Design එකක් 👛💖

ගෑනු ළමයින්ට ලස්සනට match වෙන cute & stylish design එකක් 😍🎀

💰 Special Price – Rs. 550/= only
🌸 Limited stock

📩 කැමති colour එක ඉක්මනින් වෙන් කරගන්න දැන්ම Inbox කරන්න 💌
0705169256 🩷🩷

ගෑනු ළමයි හැමෝම කැමතිම Wallet එක 🎀Cute look එකයි, cute design එකයි එකටම 😍✨             .........රු.650/= ..................
30/09/2026

ගෑනු ළමයි හැමෝම කැමතිම Wallet එක 🎀

Cute look එකයි, cute design එකයි එකටම 😍✨
.........රු.650/= ...............
Double zipper නිසා දේවල් වෙන වෙනම neat එකට තියාගන්නත් පුළුවන් 💕

🎀 Cute එකට කැමති girls ලාට perfect choice එකක් 🥰
ඉවර වෙන්න කලින් ඉක්මනින් ඕඩර් කරන්න 🩷

📩 Order කරන්න දැන්ම DM කරන්න
0705169256 🤍🤍

29/09/2026

එකක් මදිලු… තුනක්ම ඕනෙලු 😍💖✨

අපේ ලස්සන customer කෙනෙක්ගෙන් එකම package එකෙන් 3ක්ම ආදරණීය order එකක් 🛍️🥰
Teacher's day එකට Gift දෙන්න තමයි ඒවා ඕඩර් කලේ 🥰

අපිව විශ්වාස කරලා තෝරගත්තට ගොඩක් ස්තූතියි 💕
ඔයාලගේ ආදරේ තමයි අපේ ලොකුම motivation එක 🫶✨

ඔයාටත් පුළුවන් මේ වගේ ලස්සන gift package එකක් අපිට කියලා customize කර ගන්න whatssap මැසේජ් එකක් දාන්න 0705169256 🌼🌼🌼

🎁🌸💕

Dispatch කරන්න සූදානම් කළ ඔයාලගේ ලස්සන Orders ටිකක් 💕📦✨ඔයාලගේ ආදරයටත් විශ්වාසයටත් ගොඩක් ස්තූතියි 🥰💖මේ වගේ ලස්සන gift එකක...
26/09/2026

Dispatch කරන්න සූදානම් කළ ඔයාලගේ ලස්සන Orders ටිකක් 💕📦✨

ඔයාලගේ ආදරයටත් විශ්වාසයටත් ගොඩක් ස්තූතියි 🥰💖
මේ වගේ ලස්සන gift එකක් ඔයාටත් අපෙන් ගන්න පුළුවන් 🥰

Whatssap එකට මැසේජ් එකක් දාන්න 0705169256 🌼🌼🌼

💕

25/09/2026

🌈👧👦 ලෝකයේ ලස්සනම සිනහවන්… අපේ පුංචි දරුවන්ගේ සිනහවයි 🥰❤️

ඔවුන්ගේ සිහින පාට කරමින්, ආදරයෙන් හා සතුටින් පිරුණු සුන්දර ළමා දිවියක් වේවා! 🌸✨
සුභ ළමා දිනයක් වේවා! 🎈🧸💖


24/09/2026

ගුරු දිනය වෙනුවෙන් විශේෂ තෑගි 🎁👩‍🏫👨‍🏫

දැනුමෙන් අපේ දරුවන්ගේ ලෝකය ආලෝකමත් කරන ආදරණීය ගුරුවරුන් වෙනුවෙන්… 💐❤️
ඔබේ ආදරය හා ගෞරවය තවත් ලස්සනට පිරිනමන්න අපෙන් සුන්දර තෑගි එකතුවක් 🎁✨
ගුරුතුමියට / ගුරුතුමාට ඔබේ ආදරය කියන්න අදම තෑග්ගක් තෝරගන්න 🥰🌷

අපිට whatssap මැසේජ් එකක් දාන්න 0705169256 🌸🌸

23/09/2026

🎁🌸 ගුරු දිනය වෙනුවෙන් ආදරණීය තෑග්ගක් 👩‍🏫❤️

අපේ ජීවිතයට දැනුමත්, මඟපෙන්වීමත්, ආදරයත් ලබාදෙන ආදරණීය ගුරුතුමියට පුංචි තෑග්ගක්… 🎁💐

ඔයාගෙ Teacher ට මේ වගේ gift එකක් දෙමුද?
එහෙනම් whatssap මැසේජ් එකක් දාන්න 0705169256 🌼🌼🌼

🎁🌸

22/09/2026

අපේ ආදරණීය පන්තිභාර ගුරුතුමියට 🥰
Teacher's day එකට යන ආදරණීයය තෑගි 🥰🥰

💐🎁❤️

21/09/2026

🥰🥰 Dispatch Orders 🥰🥰

ලස්සන gift pack ටිකක් 💞
ඔයාටත් පුළුවන් මේ වගේ ලස්සන gift එකක්‌ අපිට කියලා customized කර ගන්න...🩷

whatssap මැසේජ් එකක් දාන්න
0705169256 🌼🌼🌼

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Cute Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share