LivenGo

LivenGo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LivenGo, Business service, .

වහිනව නේද?😥LivenGo එකෙන් රෙස්ටුරන්ට් එකේ මිලටම කෑම ගෙදරටම ගෙන්න ගන්න දැන් ඔයාලට පුලුවන්... 😍දාන්න අපිට වට්සැප් එකක් 0705...
03/07/2026

වහිනව නේද?😥
LivenGo එකෙන් රෙස්ටුරන්ට් එකේ මිලටම කෑම ගෙදරටම ගෙන්න ගන්න දැන් ඔයාලට පුලුවන්... 😍
දාන්න අපිට වට්සැප් එකක් 0705900047

#බඩගිනිද

 #බඩගිනිදඔයත් එක එක ඇප් වලින් රෙස්ටුරන්ට් එකේ ගාණට වැඩියෙන් ගෙවලා කෑම ඕර්ඩර් කරන කෙනෙක්ද?🧐එහෙනම් අදම ට්‍රයි කරලා බලන්න  ...
03/07/2026

#බඩගිනිද
ඔයත් එක එක ඇප් වලින් රෙස්ටුරන්ට් එකේ ගාණට වැඩියෙන් ගෙවලා කෑම ඕර්ඩර් කරන කෙනෙක්ද?🧐

එහෙනම් අදම ට්‍රයි කරලා බලන්න

ඕර්ඩර් එකක් දාලම වෙනස වටහා ගන්න...
දැන්ම කතා කරන්න 0705900047 ( whatsapp available )

#බඩගිනිද

ඔයත් එක එක ඇප් වලින් රෙස්ටුරන්ට් එකේ ගාණට වැඩියෙන් ගෙවලා කෑම ඕර්ඩර් කරන කෙනෙක්ද?🧐එහෙනම් අදම ට්‍රයි කරලා බලන්න  ඕර්ඩර් එක...
02/07/2026

ඔයත් එක එක ඇප් වලින් රෙස්ටුරන්ට් එකේ ගාණට වැඩියෙන් ගෙවලා කෑම ඕර්ඩර් කරන කෙනෙක්ද?🧐

එහෙනම් අදම ට්‍රයි කරලා බලන්න

ඕර්ඩර් එකක් දාලම වෙනස වටහා ගන්න...
දැන්ම කතා කරන්න 0705900047 ( whatsapp available )

#බඩගිනිද

30/06/2026

#බඩගිනිද 😜

​📞 දැන්ම කෝල් කරන්න: 070 590 0047
✨ LivenGo - Any Restaurant. Any Meal. Delivered.

 #බඩගිනිද? ! 🛵✨​ඔෆිස් එකේ වැඩ අස්සේ වුණත්, ගෙදර නිදහසේ ඉන්නකොට වුණත් ඔයා ආසම කෑම වේල ඒ උණුවෙන්ම දැන් ඔයාගේ ළඟටම!​අනුරාධප...
27/06/2026

#බඩගිනිද? ! 🛵✨

​ඔෆිස් එකේ වැඩ අස්සේ වුණත්, ගෙදර නිදහසේ ඉන්නකොට වුණත් ඔයා ආසම කෑම වේල ඒ උණුවෙන්ම දැන් ඔයාගේ ළඟටම!

​අනුරාධපුර පුරවරයේ ඔයා කැමතිම, ඔයා වැඩිපුරම ආස කරන ඕනෑම රෙස්ටුරන්ට් එකකින් රසම රස කෑම විනාඩි කිහිපයකින් ගෙදරටම/ඔෆිස් එකටම ගෙන්න ගන්න දැන්ම අපිට කෝල් එකක් දෙන්න. 🥳📍

​ඔයා කැමතිම කඩෙන් 🛍️

​උණු උණුවෙන්ම ළඟටම 🔥

​ඉක්මන් ඩිලිවරි සේවාවක් ⚡

​📞 දැන්ම කෝල් කරන්න: 070 590 0047
✨ LivenGo - Any Restaurant. Any Meal. Delivered.

ඔයා ආසම කඩේ රසම රස කෑම... දැන් ඉන්න තැනටම! 🛵✨​"අර කඩේ කෑම කන්න ආසයි, ඒත් යන්න වෙලාවක් නෑනේ..." කියලා හිත හිත ඉන්න එපා!​ද...
26/06/2026

ඔයා ආසම කඩේ රසම රස කෑම... දැන් ඉන්න තැනටම! 🛵✨
​"අර කඩේ කෑම කන්න ආසයි, ඒත් යන්න වෙලාවක් නෑනේ..." කියලා හිත හිත ඉන්න එපා!
​දැන් අනුරාධපුරේ ඔයා කැමතිම, ඔයා වැඩිපුරම ආස කරන ඕනෑම රෙස්ටුරන්ට් එකකින් හෝ හෝටලයකින් රසම රස කෑම වේලක් කිසිම කරදරයක් නැතුව ඔයා ඉන්න තැනටම ගෙන්න ගන්න පුළුවන්. 🥳
​ඔෆිස් එකේ වැඩ අස්සේ වුණත්, ගෙදර නිදහසේ ඉන්න ගමන් වුණත්, කඩවල් ගාණේ රස්තියාදු වෙන්න ඕනේ නෑ. ඔයා අපිට කඩේ නම සහ කෑම ටික කිව්වොත්, ඒ උණුවෙන්ම ඔයාගේ අතටම ගෙනත් දෙන්න LivenGo අපි ලෑස්තියි! 📍
​🌟 ඇයි LivenGo තෝරාගන්නේ?
​ඔයා කැමතිම තැනකින්: අනුරාධපුරේ ඔයා කැමතිම ඕනෑම රෙස්ටුරන්ට් එකකින් ඇණවුම් කිරීමේ හැකියාව.
​උණු උණුවෙන්ම ළඟටම: හදපු ගමන් රස්නය පිටින්ම, පිරිසිදුව වගකීමෙන් යුතුව ඔයාගේ දොරකඩටම.
​සුපිරි ඩිලිවරි සේවාවක්: නගරයේ ඕනෑම තැනකට ඉතා ඉක්මනින්.
​බඩගින්නේ ඉන්න එපා මචං... දැන්ම ඔයාගේ ප්‍රියතම කඩෙන් කැමතිම කෑම වේල ඇණවුම් කරන්න! 👇
​📞 දැන්ම කෝල් කරන්න: 070 590 0047
✨ LivenGo - Any Restaurant. Any Meal. Delivered.

🍛 දවල් කෑම වෙලාවට රන් මසු වගේ රසම රස, උණු උණු කෑමක් ඕනෙද? 😋​ඔෆිස් එකේ වැඩ අස්සේ, නැත්නම් ගෙදර ඉන්නකොට උයන්න කම්මැලි හිතු...
25/06/2026

🍛 දවල් කෑම වෙලාවට රන් මසු වගේ රසම රස, උණු උණු කෑමක් ඕනෙද? 😋
​ඔෆිස් එකේ වැඩ අස්සේ, නැත්නම් ගෙදර ඉන්නකොට උයන්න කම්මැලි හිතුණාම බඩගින්නට හොඳම විසඳුම දැන් ඔයාගේ ළඟටම! 🛵✨
​අනුරාධපුර පුරවරයේ ඔයා කොහේ හිටියත්, කැමතිම රෙස්ටුරන්ට් එකකින් කැමතිම කෑම වේලක් විනාඩි කිහිපයකින් ඔයාගේ මේසය උඩටම ගෙන්න ගන්න දැන් පුළුවන්. 😎
​🌟 ඇයි LivenGo තෝරාගන්නේ?
​උණු උණුවෙන්ම ළඟටම: හදපු ගමන් රස්නය පිටින්ම ඔයාගේ අතට.
​ඕනෑම තැනකට: ඔෆිස් එකට, ගෙදරට නැත්නම් ඉන්න තැනටම ඉක්මන් ඩිලිවරි.
​විශ්වාසවන්ත සේවාව: සුපිරි ඇසුරුම්කරණය සහ සුහදශීලී සේවාව.
​බඩගිනි වෙනකන් ඉන්න එපා... දැන්ම අපිට කෝල් එකක් දීලා ඔයාගේ දවල් කෑම වේල ඇණවුම් කරන්න! 👇
​📞 දැන්ම කෝල් කරන්න: 070 590 0047
✨ LivenGo - Any Restaurant. Any Meal. Delivered.
​Hashtags:

අද දවල් කෑම එක මොකක්ද? හිත හිත ඉන්නවා නේද? 🤔🥘​කෑම වේල ගැන හිත හිත වෙලාව නාස්ති කරන්න එපා. ඔයාට ඕනම කඩයකින්, කැමතිම කෑම එ...
24/06/2026

අද දවල් කෑම එක මොකක්ද? හිත හිත ඉන්නවා නේද? 🤔🥘

​කෑම වේල ගැන හිත හිත වෙලාව නාස්ති කරන්න එපා. ඔයාට ඕනම කඩයකින්, කැමතිම කෑම එක ඔයාගේ දොරකඩටම ගෙනත් දෙන්න LivenGo එක ලෑස්තියි! 🛵💨

​අද දවල් කෑම ඕඩර් කරන්න දැන්ම කතා කරන්න:
📞 070 590 0047

​ ්_කෑම

Address


50000

Website

Alerts

Be the first to know and let us send you an email when LivenGo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Business?

Share