Telekatha

Telekatha Best sri lankan Video Gallary in Sri Lanka.We are providing Tele dramas video ,music, funny, political, news and many more for sri Lankan over the world

12/10/2022

ශක බුම්
😂

curfew එන්න එන්නම දික් වෙනවද...?තවමත් රට අරිනකං බලන් ඉන්නවද...?අදම online business එකක් පටන් අරන් ඩොලර් එක එන්න එන්නම වැ...
05/09/2021

curfew එන්න එන්නම දික් වෙනවද...?
තවමත් රට අරිනකං බලන් ඉන්නවද...?

අදම online business එකක් පටන් අරන් ඩොලර් එක එන්න එන්නම වැඩි වෙන වෙලාවේ ඩොලර් වලින් උපයන්න පටන් ගනිමුද🤑🤑

පහල ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙලා whatsapp එකට මැසෙජ් එකක් දාන්න

https://raqsy.com/s/ANS2Y

05/09/2021

♦️Passive income with Royal Q♦️

👉Cryptocurrency trading නිදාගෙන ඉද්දිත් සල්ලි එන ක්‍රමයක් තියේනම් ඔයාටත් මේ වගේ freedom life එකක් ගත කරන්න පුළුවන් 👌🤑

අප සමග සම්බන්ධ වන්න

පලමු 20 දෙනා සදහා 20$ ✅ එවලෙහිම නැවත ලබාදෙනු ලැබේ🤝

මෙතනින් රෙජිස්ටර් වන්න👇

https://raqsy.com/s/ANS2Y

Whatsapp group 👇

https://chat.whatsapp.com/JiNPpr73jTN7ebm17j4IzE

Thank you
Royal Q sri lanka Team

එයා එලියට යවන්න දැන් බය වෙන්න ඔන නැ මෙ කොඩ් එක එයාගේ පොන් එකෙයි ඔයාගේ පොන් එකෙයි ඩයල් කරලා රෙජිස්ටර් වෙන්න. #771*906 #
04/06/2020

එයා එලියට යවන්න දැන් බය වෙන්න ඔන නැ මෙ කොඩ් එක එයාගේ පොන් එකෙයි ඔයාගේ පොන් එකෙයි ඩයල් කරලා රෙජිස්ටර් වෙන්න.
#771*906 #

මේ සීන් එක ඇත්තද....? (රට හිටපු අයගෙ අදහස් කොහොමද )ඇත්ත නම් ඇයි ISP ලා කරන මේ වැඩේට විරුද්ධව action එකක් ගන් නැත්තේ?නැත්...
28/03/2020

මේ සීන් එක ඇත්තද....?
(රට හිටපු අයගෙ අදහස් කොහොමද )

ඇත්ත නම් ඇයි ISP ලා කරන මේ වැඩේට විරුද්ධව action එකක් ගන් නැත්තේ?

නැත්තම් ලංකාවෙ ISP ලාට මෙහෙම day/night බෙදන්න සාධාරණ හේතු තියනවද?

මෙව්වානේ යකෝ ලියුම්😇🤩🤪😂
06/03/2020

මෙව්වානේ යකෝ ලියුම්😇🤩🤪😂

මැටි මෝල් පරිසර ඇමති එස්. එම්. චන්ද්‍රසේන විල්පත්තු වනාන්තර පද්ධතියේ මායිමේ සංවේදී කලාපය කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සඳහා ...
27/02/2020

මැටි මෝල් පරිසර ඇමති එස්. එම්. චන්ද්‍රසේන විල්පත්තු වනාන්තර පද්ධතියේ මායිමේ සංවේදී කලාපය කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සඳහා වනසා දමන අයුරු!

(යෝජිත කෝමාරිකා වගා ව්‍යාපෘතිය යටතේ රාජාංගණය, යාය 18, පනන්කානීය ඇල හරහා ඉදිකිරීමට නියමිත අමුණු වේල්ලේ වැඩ ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව)

සටහන: මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය ප්‍රදේශ වල අඩු අදායම්ලාභී ගොවීන්ට යම්කිසි ප්‍රතිලාභ ලැබෙන බවට මෙම ව්‍යාපෘතිය සිදුකරන පෞද්ගලික සමගම පවසා සිටින නමුත් මෙහි ඇති ගැටලුව එය නොවේ. ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික පණත අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක හෙක්ටයාරයකට (අක්කර 2.4) වැඩි භුමි ප්‍රදේශයක් යම්කිසි සංවර්ධන කටයුත්තකට හෝ වෙනත් ව්‍යාපෘතියකට යොදාගන්නේ නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කරන පරිදි මුලික පරිසර අධ්‍යයන වාර්තාවක් හෝ පරිසර හානි තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කොට, එය මහජන අදහස් විමසීමකට ලක් කර මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබාගත යුතුය. එමෙන්ම මෙම ව්‍යාපෘතිය සිදුකෙරෙන ප්‍රදේශය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය තුලට අයත්වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන අතර, එය ජාතික පාරිසරික පණත, වන සත්ව හා වෘක්ෂලතා අඥා පණත, වන සංරක්ෂණ අඥාපණත මගින් පනවා ඇති සීමා උල්ලංඝනය කිරීමකි. මීට අමතරව මෙම ප්‍රදේශය පුරාවිද්‍යා නටඹුන් බහුලව දක්නට ලැබෙන ප්‍රදේශයක් වන අතර එවන් ප්‍රදේශයක මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් සිදුකරන්නේ නම් පුර විද්‍යා හානි ඇගයීම් වාර්තාවක් සකස්කොට පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ අවසරය ලබාගත යුතුය.
මෙවැනි අණ පනත් බොහෝ ගණනකින් පරිසරය සහ ජාතික උරුමයන් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නෛතික පසුබිම සකස් වී ඇති අතර, ඒ සඳහා පෙනී සිටීමට සියළුම පුරවැසියන්ට අයිතියක් ඇත. එබැවින්, මෙම ව්‍යාපෘතිය සිදුකරන සමාගම යහපත් අරමුණක් පෙරදැරිව මෙම ව්‍යාපෘතිය රාජාංගණය වැනි ග්‍රාමීය ප්‍රදේශයකට ගෙන ගියද, ඔවුන් රටේ ස්වභාවික සහ ජාතික උරුමයන් රැකගැනීම සඳහා පනවා ඇති නීති රීති වලට ගරු කළ යුතු වේ.
එස්. එම්. චන්ද්‍රසේන වැනි නූගත් අමාත්‍යවරයෙකුගේ පිටුබලය ලැබුණු පමණින් මෙවැනි නිතිය අභිබවා ව්‍යපෘති සිදුකිරීමට යාම අනුවණ ක්‍රියාවක් වන අතර මෙවැනි ආකාරයේ නීති විරෝධී ව්‍යපෘති වලට එරෙහිව මහජනයාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ හැක. එවැනි අවස්ථාවක චන්ද්‍රසේන වැනි අවස්ථාවාදී නූගත් දේශපාලකයින් ව්‍යාපෘතිය සිදුකරන සමාගම් හෝ පුද්ගලයින් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීමට පැමිණෙන්නේ නැත. එවැනි සිද්ධි බොහෝ ගණනක් ඉතිහාසයේ වාර්තා වන අතර 1980 දශකයේ එප්පාවල පොස්පේට් නිධිය කැණීමට පැමිණි මැක්මොරන් සමාගමට අත්වූ ඉරණම ද එවැන්නකි.

කාලෙන් කාලෙට මොකක් හරි නාඩගමක් එනවඋප්පැංන ෂිංගල බහුජ්ජයො ටිකක් අංදවං වැජබෙංන
18/02/2020

කාලෙන් කාලෙට මොකක් හරි නාඩගමක් එනව
උප්පැංන ෂිංගල බහුජ්ජයො ටිකක් අංදවං වැජබෙංන

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Telekatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share