Sahiru Sports Pvt Ltd

Sahiru Sports Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sahiru Sports Pvt Ltd, Business, 341/5B Public Ground Road, Anuradhapura.

Your trusted partner for sports equipment, sportswear & awards

🥇 Medals | 🏆 Trophies | 🎖️ Souvenirs
⚽ Sports Equipment | 👕 Sportswear
🎨 Custom T-shirt Printing | 🧢 Caps | 👔 Corporate Wear

✔️ Schools | Clubs | Companies | Events

✨ Quality product

24/08/2026

සහිරු ස්පෝර්ට්ස් වෙතින් සාලියපුර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා නිම වූ රන් සහ රිදී පදක්කම් 🤩🏅

ඔබගේ ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔබට කැමති ලෙසකින් පදක්කම් නිමවා ගන්න, ඔබ පැමිණිය යුතුම තැන.
Sahiru Sports (Pvt) Ltd.

📱 077 200 9057
📌 No: 341/5B, Public Stadium road, Anuradhapura

23/08/2026

අනුරාධපුර ඔබගේ අවධානය පිණිසයි!

21/08/2026

ටී ෂර්ට් එකක් කරගන්න තැන් හොය හොය ඔයා තවම රස්තියාදු වෙනවද?🤧

🔥තවත් මහන්සි නොවී ඔයාගේ ඕඩර් එකත් සහිරු ස්පෝර්ට්ස් අපෙන් කරගෙන බලන්න.🤩🥳

✅Premium quality
✅Durability
✅More comfortable
✅Smart look
වගේම ඔයාගේ ඕනෙම අවශ්‍යතාවයකට ගැලපෙන විදිහට කරලා දෙන්නත් අපි ලෑස්තියි..

📱 074 200 9057
077 200 9057
📌No:341/5B, Public ground road, Anuradhapura

18/08/2026

Nike Comfort & Style 👟

Wear it. Feel the comfort. Own the smart look.
Step up your everyday style with Nike, where comfort meets confidence.

Warmest Birthday Wishes to Our General Manager!We extend our sincere birthday wishes to our respected General Manager. M...
15/08/2026

Warmest Birthday Wishes to Our General Manager!

We extend our sincere birthday wishes to our respected General Manager. May this special day bring you happiness, good health, and continued success.

11/08/2026

Hey Football & Volleyball lovers! 🔥
Your favourite branded balls are ready to level up your game! 🏆

⚽ Footballs for every match
🏐 Volleyballs for every spike
💯 Quality you can trust

Grab yours now at Sahiru Sports!

📞 077 200 9057
📍 No. 341/5B, Public Ground Rd, Anuradhapura

🎸 Calling All Guitar & Music Enthusiasts! 🎶Find the perfect guitar to match your passion at Sahiru Sports. From affordab...
31/07/2026

🎸 Calling All Guitar & Music Enthusiasts! 🎶

Find the perfect guitar to match your passion at Sahiru Sports. From affordable beginner models to premium high-end instruments, we have a collection designed for every musician.

✨ Budget-Friendly & Premium Guitars
🚚 Islandwide Cash on Delivery
🎵 Perfect for Beginners, Hobbyists & Professionals

Don't wait to start your musical journey—visit our showroom or order yours today!

📞 077 200 9057
📍 341/5B, Public Ground Road, Anuradhapura

Your next masterpiece begins with the right guitar.

30/07/2026

🔰ශ්‍රී ලංකා යුද්ධ හමුදා 3 වන කමාන්ඩෝ රෙජිමේන්තු වොලිබෝල් කණ්ඩායම් වෙනුවෙන් Sahiru Sports අපෙන් නිමවුන Player Jerseys..🏐⛹️‍♂️

ක්‍රීඩාවට ගැලපෙන, කල් පැවැත්ම අතින් ඉහල, ප්‍රමිතියෙන් උසස් නිමාවක් ලබා දීමට අප සැමදා කටයුතු කරන්නෙමු.
ඔබගේ ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් Jersey, T shirts, Sports Kits කරගන්න තැනක් හොයනවා නම් ඔබට හරියනම තැන Sahiru Sports (Pvt) Ltd. විතරමයි..

ඔයාගේ ඕඩර් එකත් දැන්ම කරගන්න WhatsApp මැසේජ් එකක් එවන්න.
📱 077 200 9057

📌 No: 341/5B, Public Ground Road, Anuradhapura

✅අනුරාධපුර ක්‍රීඩා භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන Sahiru Sports (Pvt) Ltd. අප ආයතනයේ ගෞරවනීය වෘත්තිකයෙකු ලෙසින් ඔබගේ රැකියාව...
22/07/2026

✅අනුරාධපුර ක්‍රීඩා භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන Sahiru Sports (Pvt) Ltd. අප ආයතනයේ ගෞරවනීය වෘත්තිකයෙකු ලෙසින් ඔබගේ රැකියාව අරඹන්න දැන් ඔබටත් අවස්ථාව!

🔰ගිණුම් සහයක (Account Assistant)
🔰මුදල් අයකැමි (Cashier)
🔰වෙළඳ සහයක (Salesman)

යන තනතුරු සඳහා ඇබෑර්තු පවතී..

ඉහල වැටුප් සහ සේවක දීමනා සමගින් නිදහස් පරිසරයක සේවය අරඹන්න..
ඔබගේ අයදුම්පත දැන්ම යොමු කරන්න.

📱 071 200 9057
077 200 9057

(සැ.යු. - සීමිත ඇබෑර්තු ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් ඔබගේ අයදුම්පත යොමු කරන්න)

Address

341/5B Public Ground Road
Anuradhapura
50000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

0772009057

Alerts

Be the first to know and let us send you an email when Sahiru Sports Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sahiru Sports Pvt Ltd:

Shortcuts

Share

Category