25/02/2025
🎀ඔබේ පොඩිත්තාටත් චූටි කාලේ ඉදන්ම ලස්සනට හැඩට අකුරු ලියන්න හැඩ තල අදින්න හුරු කරන්න ගැලපෙනම පොත් කට්ටලය.( Magic book set)..
🛟Alphebet book
🛟Number book
🛟Drawing book
🛟Maths book
🎀අත් අකුරු ලස්සනට ලිවීමට උපකාරී වන අතර විවිධ ක්‍රියාකාරකම් සහිත පොත් 4 සමග විශේෂිත පෑන් 10ක් නොමිලේ ලැබේ. අකුරු, ඉලක්කම් මත ලියා විනාඩි 20කින් පමණ පෑන් ඉරි මැකී යාම සිදු වන නිසා මෙම පොත නැවත නැවතත් භාවිත කල හැක.
️🎈පොත් 4ම මිල රු.870/- ක් පමණයි ...
(COD පහසුකම් සහිතයි )