16/01/2026
Business Online 2026
Empowering SME Growth through Strategy, Innovation, and Digital Excellence
Business Online වැඩසටහන් මාලාවත් එක්ක 2026 වසරෙත්, ඔන්න අපි එනවා ඔයාලගේ ව්‍යපාර දියුණු කර ගන්න අවශ්‍ය සහය අරගෙන.
ඉතින් ජනවාරී 22 සිට සෑම බ්‍රහස්පතින්දාවකම පෙ.ව. 10.00 සිට 12.00 වෙනකන් ඔයාගේ බිස්නස් එක Level Up කරගන්න ව්‍යවසායක ඔබට අවශ්‍ය දැනුම, පුහුණුව හා මගපෙන්වීම ලබා දෙන මාර්ගගත වැඩසටහන් මාලාවත් එක්ක ඔබත් එකතුවෙන්න.
නොමිලපෙැවැත් වෙන මේ වැඩසටහන් මාලාව වසර පුරා වැඩසටහන් 44 ක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඔයාටත් ඔයාගේ ව්‍යාපාරය සංවර්ධනය කර ගන්න අවශ්‍ය නම් අපිත් එක්ක එකතු වෙන්න.
2026 ජනවාරී 22 පෙ.ව. 10.00 හමුවෙමු. ලංකාවේ කොහේ හිටියත් ඔයාට පුළුවන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න.
ව්‍යාපාර ක්ෂේත්‍රයේ පළපුරුදු සම්පත්දායකයින් රැසක් සම්බන්ධවෙන මෙම වැඩසටහන් මාලාව අතිශයින් ම දියුණු වෙන්න කැමති ව්‍යවසායක ඔබ වෙනුවෙන්මයි.
අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති අය මේ වට්ස්ඇප් සමූහයට එකතු වෙන්න....
https://chat.whatsapp.com/FFGz22FZ0LqGUlIiDBiYKL