Ecommex Advertising Studio

Ecommex Advertising Studio The premier destination in Sri Lanka for cutting-edge online business solutions.
(1)

Specializing in professional photography and model photoshoots for clothing merchants, we elevate your brand's visual appeal to captivate your audience. ලාංකික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ට ඔවුන්ගේ ව්‍යාපාර ඔන්ලයින් හරහා දියුණු කරගැනීමට අවශ්‍ය නවීන ඔන්ලයින් ව්‍යාපාරික විසඳුම් දැරියහැකි මිලකට ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම සේවා සපයන්නා Ecommex වනබව සතුටින් දැනුම් දෙන්නෙමු.

ඔයා අඳින ඇඳුම් ඔයාගේ Body Shape එකට හරියටම ගැලපෙන්නේ නැද්ද? 😩https://nishafashions-sl.lk/අලුත් Look එකක් ගන්න, හැබැයි ඒක...
20/08/2025

ඔයා අඳින ඇඳුම් ඔයාගේ Body Shape එකට හරියටම ගැලපෙන්නේ නැද්ද? 😩https://nishafashions-sl.lk/

අලුත් Look එකක් ගන්න, හැබැයි ඒකට කොහෙන්ද හොයාගන්නේ කියලා හිතෙනවද? 🤔

Nisha Fashions- Sri Lankaඅපි ඔයාගේ හැම ප්‍රශ්නයකටම Solutions අරගෙන ආවා! ✨අපේ Imported Indian Kurthi Designs, Original වගේම හොඳ Quality එකකින්, Durable. 👍
Kurthi Top එක විතරක් ඕන නම් ඒක ගන්න!
Pants විතරක් ඕන නම් ඒක ගන්න!
Frocks, Sarees, Full Kits වගේ අලුත්ම Collection එකක් අපි ළඟ තියෙනවා. 👗
මේ හැම Kit එකක්ම ඇන්දම ඔයාට හරිම Elegant Look එකක් එනවා. 🌟

ඒ වගේම ගෙවීම් ගැනත් හිතන්න දෙයක් නෑ. Credit Card Installments, Koko Pay, Online Debit/Credit වගේම Cash on Delivery පහසුකම් පවා තියෙනවා.

පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා ! 🙏🙏🙏🙏අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා ...
10/07/2025

පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා ! 🙏🙏🙏🙏

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි. ❤🙏

ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි. ❤🙏

07/07/2025
24/05/2025
💖 හෙලෝ හෙලෝ මගේ ලස්සන යාලුවනේ! 👋😍ඔන්න තවත් සුපිරි Collection එකක්! 🍑 Peach Cotton Printed & Embroidered Suit Set එක දැන්...
17/05/2025

💖 හෙලෝ හෙලෝ මගේ ලස්සන යාලුවනේ! 👋😍

ඔන්න තවත් සුපිරි Collection එකක්! 🍑 Peach Cotton Printed & Embroidered Suit Set එක දැන් ඔයාලගේ අතේ! ✨ ඒකත් හිතෙන නැති Discount Price එකකට! 🤩

Price: Rs.6,900/- විතරයි! 😲

මේ Set එකේ තියෙන්නේ මොනවද දන්නවද? 🤔

👚 Kurta:
Color: Peach 🧡
Fabric: Cotton 🌱
Neck: V Neck
Sleeves: Sleeveless
Work: Printed & Embroidery Detailing 🌸🧵

👖 Pants:
Fabric: Cotton 🌱
Style: Patterned Palazzo Pants 🩱
Detail: Fine Lace Embellishment ✨

🧣 Dupatta:
Fabric: Chiffon 🌬️
Detail: Beautifully Embellished with Fine Lace ✨

Sizes Available: S to 2XL (Stock Limited! ⏳ ඉක්මන් කරන්න!)

Washing Instructions: Regular Care 🧺

වැදගත් දැනුම් දීමයි: ඔබගේ Device එකේ Screen Settings වල වෙනස්කම් නිසා Product එකේ Color එක තරමක් වෙනස් විය හැක. ඒ ගැන සැලකිලිමත් වෙන්න! 😊📸

Also, please note that minor printing imperfections are a natural part of the printing process and are not considered defects. 😊

Don't miss out on this elegant and chic set! Grab yours today! 🏃‍♀️💨

💖🛍️✨

As a Team, we help you to stand out from the competition in a unique way to boost your online Sales... 🥰✌Contact us to a...
10/05/2025

As a Team, we help you to stand out from the competition in a unique way to boost your online Sales... 🥰✌

Contact us to allocate your time to make a photo shoot with us for your online Clothing business 😇🥰🥰🥰🥰

Address

Ecommex Avenue, Nisala Pedesa, Kottawa Road
Aturugiriya
10115

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 14:30

Telephone

+94771144198

Alerts

Be the first to know and let us send you an email when Ecommex Advertising Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ecommex Advertising Studio:

Share