01/01/2025
සරු වී අස්වැන්නකට
ආනයනික විශේෂිත X-FERT Orange පොහොර දැන් හේලීස් වෙතින්!
🌾 වී වගාවට අවශ්‍ය සින්ක් (Zn) පෝෂකය ප්‍රශස්ත මට්ටමින් සපයයි.
🌾 X-FERT හි අඩංගු නයිට්‍රජන් 👎 පෝෂකය, යූරියා මගින් ලබාදෙන නයිට්‍රජන් 👎 වලට වඩා පහසුවෙන් ගසට අවශෝෂණය කරගත හැකියි.
🌾 මාස 3, මාස 3 1/2, සහ මාස 4 යන වී වර්ග තුන සඳහාම සුදුසුයි.
🌾 පෝෂණ ඌනතා වලක්වා වී නිෂ්පාදනය වැඩි දියුණු කරයි.
පොහොර යෙදීම :
වී වැපිරීමෙන් පසු යොදන පළමු යූරියා මුරය වෙනුවට X-FERT Orange නිර්දේශිත ප්‍රමාණ වලින් යොදන්න.
විමසීම් :
0362233779
#හේලීස් #පොහොර #හේලීස්පොහොර #වීපොහොර fans Hayleys Fertilizer Hayleys Agriculture Holdings Limited