Dinsitha Cake

Dinsitha Cake උපන්දින කේක්, කප් කේක්,වෙඩින් කේක්,බටර් කේක්,වෙල්වට් කේක්,ඇතුළු සියලුම කේක් ඇනවුම් භාරහනු ලැබේ

හෝම් මේඩ් කේක් හදන තැනක් හොය හොයද හිටියෙ.එහෙනම් මේ පේජ් එක ෆලෝ කරල තියාගන්න ලමයි ඕනි වෙයි ඔයාලට.😍රස කේක් කන්නබටර් කේක්චො...
02/07/2025

හෝම් මේඩ් කේක් හදන තැනක් හොය හොයද හිටියෙ.එහෙනම් මේ පේජ් එක ෆලෝ කරල තියාගන්න ලමයි ඕනි වෙයි ඔයාලට.😍රස කේක් කන්න

බටර් කේක්
චොකලට් කේක්
කප් කේක්
වෙඩින් කේක්
උපන්දින කේක්
ඇනිවසරි කේක්

❤️ඔයාගෙ ආදරනීයන්ව ලස්සනට සප්‍රයිස් කරන්න එයාලගෙ මූනට හිනාවක් ගේන්න
ආදරේ තවත් වැඩි කරගන්න
ඔයාගෙ සාදය රසවත් කරන්න
වෙඩින් එකට
ටී ටයිම් එකට කන්න
බබාගෙ,හස්බන්ගෙ,වයිෆ්ගෙ,අම්මගෙ,තාත්තගෙ,යාලුවගෙ බර්ත්ඩේ එකට
ට්‍රිප් එකට ගෙනියන්න
ගිෆ්ට් කරන්න
ට්‍රෙන්ඩි විදියට නෑගම් යන්න

ඕනිම අවස්තාවකට විස්වාසයෙන් පිරිසිදු රසවත් උසස් අමුද්‍රවය වලින් සකසන ලද කේක් අපෙන් ලබා ගන්න පුලුවන්....
අදම ඔයාගෙ බජට් එකට සෙට් වෙන කේක් එක වෙන් කරවා ගන්න...
😍
වට්සප්
0717318002මැසේජ් එකක් දාන්න...🧁😀❤

Dinsitha Cake 071 731 8002
26/12/2024

Dinsitha Cake 071 731 8002

Dinsitha Cake  071 731 8002
28/12/2023

Dinsitha Cake 071 731 8002

27/12/2023
නව වසරේ කාර්යාලය සංග්‍රහ සඳහා නිවසේ සාදන ලද කේක් ඇනවුම් කරන්න. Dinsitha cakes 071 731 8002Whatsapp          071 731 8002
24/12/2023

නව වසරේ කාර්යාලය සංග්‍රහ සඳහා නිවසේ සාදන ලද කේක් ඇනවුම් කරන්න.

Dinsitha cakes 071 731 8002
Whatsapp 071 731 8002

නත්තල් සමරන ඔයාලා වෙනුවෙන් ඉතා ගුණාත්මකව පිරිසිඳුව ගෙදර සාදන (HOME MADE Cake)  කේක් වර්ග Dinsitha Cake  වෙතින් ලබා ගන්න ...
09/12/2022

නත්තල් සමරන ඔයාලා වෙනුවෙන් ඉතා ගුණාත්මකව පිරිසිඳුව ගෙදර සාදන (HOME MADE Cake) කේක් වර්ග Dinsitha Cake වෙතින් ලබා ගන්න පුළුවන්.

දැන්ම අමතන්න
☎️Call now -071 731 8002
WhatsApp -0717318002

ඇණවුම් භාරගන්නා අවසාන දිනය 2022.12.21
ඇණවුම අදම අප වෙත එවන්න.

ඔබගේ ආදරණීයන්ගේ උපන්දිනය, විවාහ සංවත්සරය ආදී විශේෂ අවස්ථා සදහා අත්‍යවශ්‍ය වන ප්‍රනීත කේක්  විශ්වාසනීයම Dinsitha cake වෙත...
15/01/2022

ඔබගේ ආදරණීයන්ගේ උපන්දිනය, විවාහ සංවත්සරය ආදී විශේෂ අවස්ථා සදහා අත්‍යවශ්‍ය වන ප්‍රනීත කේක් විශ්වාසනීයම Dinsitha cake වෙතින් නිවසටම ගෙන්වා ගන්න.

- දිවයින පුරා නිවසටම ගෙනවිත් බාර දීම
- සුහදශීලි සේවය

අවිස්සාවේල්ල ඇහැලියගොඩ ඇනවුම් විශේෂයෙන් භාරහනු ලැබේ ...

Dinsitha cake 071 731 8002

බටර් කේක් recipe හරියටම ඉගෙන ගනිමු...😍😍😍අවශ්‍ය ද්‍රව්‍ය - (For 1kg butter cake)බටර් 250gසීනි 250gබිත්තර 5තිරිගු  පිටි 25...
05/01/2022

බටර් කේක් recipe හරියටම ඉගෙන ගනිමු...😍😍😍

අවශ්‍ය ද්‍රව්‍ය -
(For 1kg butter cake)

බටර් 250g
සීනි 250g
බිත්තර 5
තිරිගු පිටි 250g
බේකින් පවුඩර් 2tsp
වැනිලා 2tsp
දිය කරගත් කිරි 2tasp

සාදන ආකාරය -
තිරිගු පිටි හා බේකින් පවුඩර් දමා තුන් වරක් හොදින් හලා ගන්න.සීනී සහ බටර් විනාඩි 20ක් පමණ නොනවත්වා එකම අතට බීට් කරන්න.
බිත්තර එක බැගින් එක් කරමින් හොදින් බීට් කර ගන්න.(කැමති නම් සුදු මදය සහ කහ මදය වෙන වෙනම බීට් කරන්න පුලුවන්. නමුත් ඒකට ටිකක් කාලය යනවා)
හලා ගත් පිටි ටික ටික එක්කරන්න. මේ මොහොතේ අවන් එක මිනිත්තු 10ක් pre heat කර ගන්න. පසුව වැනිලා සහ සාදා ගත් කිරි මිශ්‍රණය ටික ටික එක් කර ගන්න.
හොදින් මිශ්‍ර කරගත් මිශ්‍රණය 160 C° උශ්ණත්වයේ විනාඩි 30ත් 40ත් අතර කාලයක බේක් කර ගන්න.( උපරිම අඩු temperature එකකින් වැඩි කාලයක් bake වෙන්න දාන එක තමා මම අනුමත කරන්නෙ මොකද ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමා උඩ කලු වැඩි වෙලා කේක් එක මැද අමුයි.ඒකට හොදම විසදුමක් තමා 180C°ට නොදා 150C°-165C° temperature එකට bake කරන එක)

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
සැ.යු -

* Fresh milk දැමීමෙන් වඩාත් රස හා soft කේක් එකක් ලබා ගත හැක.
*Baking powder අඩු වැඩි නොකිරීමට වග බලාගන්න,නැත්තන් කේක් එක පිපෙන්න නැති වෙන්න පුලුවන්.
*මුලු මිශ්‍රණයම එකම අතට පමනක් මිශ්‍ර කල යුතුයි.
*උෂ්ණත්ව ප්‍රමාණයන් හා කාලයන් අවන් එකෙන් අවන් එකට වෙනස් වේ.
*කේක් එක bake වෙන කාලයේදී oven එක විවෘත කිරීමෙන් වලකින්න.
* කේක් එක හොදින් නිවීමෙන් පසුව tray එකෙන් ඉවතට ගැනීමට වගබලා ගන්න.

මම හිතනවා ඔයාලා මෙකෙන් පොඩි හරි අදහසක් ගන්න ඇති කියලා🙂

දින 3කට පෙර ඇනවුම් කරන්න
04/01/2022

දින 3කට පෙර ඇනවුම් කරන්න

නව වසරේ කාර්යාලය සංග්‍රහ සඳහා නිවසේ සාදන ලද කේක් ඇනවුම් කරන්න. Butter cake         1kg - 800.00Ribbon cake       1kg - 8...
30/12/2021

නව වසරේ කාර්යාලය සංග්‍රහ සඳහා නිවසේ සාදන ලද කේක් ඇනවුම් කරන්න.
Butter cake 1kg - 800.00
Ribbon cake 1kg - 850.00
Fruit cake 1kg - 850.00
Chocolate cake 1kg - 1000.00

Dinsitha cakes 071 731 8002

Address

Avissawella
GATAHATHTHA

Telephone

+94717318002

Website

Alerts

Be the first to know and let us send you an email when Dinsitha Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dinsitha Cake:

Share