Ajith Wanniarachchi Group LTD

Ajith Wanniarachchi Group LTD Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ajith Wanniarachchi Group LTD, Business Center, Avissawella.

ඉලක්කය නිෂ්චිත නම්...ඉලක්කයේ දුර අදාළම නොවේ...👍 fans Deiyandara Bus Travels Sajith Jet Line Sri Lanka Bus Journey Old bu...
27/08/2026

ඉලක්කය නිෂ්චිත නම්...
ඉලක්කයේ දුර අදාළම නොවේ...👍
fans
Deiyandara Bus Travels
Sajith Jet Line
Sri Lanka Bus Journey
Old busses

Ajith Wanniarachchi Group LTD



කළුතර බෝධීන් වහන්සේ අභියස අප පැරැණිතම ගමන් සගයා ...🙏 ..❤️අවිස්සාවේල්ල 122/400 අලුත්ගම 6.15. P.m                         ...
14/08/2026

කළුතර බෝධීන් වහන්සේ අභියස අප පැරැණිතම ගමන් සගයා ...🙏

..❤️

අවිස්සාවේල්ල 122/400 අලුත්ගම

6.15. P.m 3.55.P.m
fans




Ajith Wanniarachchi Group LTD

Sri Lanka Bus Journey
Deiyandara Bus Travels
Old busses
Sajith Jet Line

උපන් දින සුබ පැතුම් එක් කල ඔබ හැමෝටම හද්වතින්ම ස්තුතියි ...❤️ fans Ajith Wanniarachchi Group LTD Deiyandara Bus Travels ...
11/07/2026

උපන් දින සුබ පැතුම් එක් කල ඔබ හැමෝටම හද්වතින්ම ස්තුතියි ...❤️
fans
Ajith Wanniarachchi Group LTD
Deiyandara Bus Travels
Sajith Jet Line
Sri Lanka Bus Journey
Old busses
National Transport Commission
People's Leasing & Finance PLC

28/06/2026

කුඩා කල මටත් හිනයක් තිබුනා කවදා හරි බස් එකක් ගන්න. ඒ හිනය මල් පල ගන්වමින් රක්වානේ කවුරුත් ආදරය කරන එවාගෙම විශ්වාස කරන බස් සේවාවක් ආරම්භ කිරිමට මා හට සවියක් උන එමෙන්ම ඒ හිනයට පන දුන්න තාත්තාට පිං...!
අප රටක් හදුනා ගත් එමෙන්ම ජිවිතයේ බොහෝමක් දේ ලැබුණ. අදටත් ජිවිතයේ ගොඩනගන්න සවියක් වන සේවාව...

වසර 26ක් පුරාවට අපගේ සේවාව විශ්වාස කරමින් අප සමග රැදි සිටි සියලු මගි ජනතාව හට හදවතින්ම ස්තුතියි..❤️

රක්වාන 122 කොලඹ


රක්වානෙන් පෙ.ව 3.45
කොලඹින් ප.ව 2.45
☎ විමසිම් - 075 812 3124

fans Ajith Wanniarachchi Group LTD

Deiyandara Bus Travels People's Leasing & Finance PLC Sajith Jet Line Sri Lanka Bus Journey
National Transport Commission


සල්ලි හොයන කොට නිදහාස නැ ...නිදහාස තියෙන කොට සල්ලි නැ ...ඔය දෙකම හොයලා ඉවර වෙද්දි ජිවිතේ නැ ..👍 ゚                       ...
03/06/2026

සල්ලි හොයන කොට නිදහාස නැ ...
නිදහාස තියෙන කොට සල්ලි නැ ...
ඔය දෙකම හොයලා ඉවර වෙද්දි ජිවිතේ නැ ..👍





fans


Ajith Wanniarachchi Group LTD

Deiyandara Bus Travels
Sajith Jet Line
People's Leasing & Finance PLC
National Transport Commission
Sri Lanka Bus Journey
Old busses

අනෙක බාධකයන් ජය ගනිමින් නිහතමානිව අපගේ  වැරදි අඩුපාඩු කම් නිවැරදි කර ගනිමින් සුපුරුදු පරිදි නැවතත් 2026/06/01 දින සිට රජ...
28/05/2026

අනෙක බාධකයන් ජය ගනිමින් නිහතමානිව අපගේ වැරදි අඩුපාඩු කම් නිවැරදි කර ගනිමින් සුපුරුදු පරිදි නැවතත් 2026/06/01 දින සිට රජ ගමනකට සුදානමින්....👍
කොලොන්න 67 කොලඹ (පරන පාර)

⭕ පිටත්විම...
කොලොන්න/ පෙ.ව 3.45
රක්වාන / පෙ.ව 5.35
⭕ පිටත්විම...
කොලඹ/ පෙ.ව 11.40
රක්වාන /ප.ව 4.00

⭕බස්රථය සම්බන්ධ විමසිම්
⭕☎ 0775357707 / 0758123124
රුවන්පුර මගී ප්‍රවාහනයෙ විශ්වාසනිය සන්නාමය ...👑️
Ajith Wanniarachchi Group LTD







#𝐄𝐡𝐞𝐥𝐢𝐲𝐚𝐠𝐨𝐝𝐚

National Transport Commission
People's Leasing & Finance PLC
Deiyandara Bus Travels
Sajith Jet Line
Sri Lanka Bus Journey

උබලා මොනාද උන් ගැන දන්නේ....එහෙමයි සමහරු කිව්වේ ....👍Ajith Wanniarachchi Group LTD  fans                              #𝐄...
24/05/2026

උබලා මොනාද උන් ගැන දන්නේ....
එහෙමයි සමහරු කිව්වේ ....👍
Ajith Wanniarachchi Group LTD

fans




#𝐄𝐡𝐞𝐥𝐢𝐲𝐚𝐠𝐨𝐝𝐚



People's Leasing & Finance PLC
National Transport Commission
Sajith Jet Line
Deiyandara Bus Travels
Sri Lanka Bus Journey

13/05/2026

ජිවිතයේ සමහරක් සිද්ධි ඉදිරි ජිවිතයේ යහපතට බොහෝ පාඩම් කියලා දෙනවා...👍

ඔබේ සේවයට සුපුරුදු පරිදි ලගදිම..
කොලොන්න 67 කොළඹ

Ajith Wanniarachchi Group LTD

fans
Deiyandara Bus Travels
Sajith Jet Line
Sri Lanka Bus Journey
National Transport Commission
People's Leasing & Finance PLC

05/05/2026

ජිවිතයේ කිසිදාක ලෙහෙසියෙන් කිසිවක් අතහරින්න නම් එපා එතනයි ඔබේ ජයග්‍රහණය සමහරක් විට රැදි පවතින්නේ. එය තදින් විශ්වාස කරන්න...!
එනිසා නොහැක්කක් නම් නොමැත...👍

සමහරුන්ට අභියෝගයක් උන එවාගෙම අභියෝගයන් රැසක් මැද ධාවනය වන අපගේ
කොලොන්න 67 කොලඹ (රක්වාන හරහා)


රුවන්පුර මගී ප්‍රවාහනයෙ විශ්වාසනිය සන්නාමය
Ajith Wanniarachchi Group LTD
fans







#රක්වාන් #කොලොන්න

National Transport Commission
Deiyandara Bus Travels
Sajith Jet Line
Sri Lanka Bus Journey
People's Leasing & Finance PLC

දවසක දිනන්න නම්....දවසක පරදින්නත් ඔනි ...❤Ajith Wanniarachchi Group LTD  fans                     Deiyandara Bus Travels...
21/04/2026

දවසක දිනන්න නම්....
දවසක පරදින්නත් ඔනි ...❤
Ajith Wanniarachchi Group LTD
fans





Deiyandara Bus Travels
Sajith Jet Line
Sri Lanka Bus Journey
National Transport Commission
People's Leasing & Finance PLC

Address

Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when Ajith Wanniarachchi Group LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ajith Wanniarachchi Group LTD:

Shortcuts

Share