SED Pages Badalkumbura

SED Pages Badalkumbura Details of Products & Services of Entrepreneurs in Badalkumbura Division

සාර්ථක ව්‍යවසායකයෙක් සදහා නායකත්වය අත්‍යාවශ්‍ය වේ.නව ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබටත් දැනටමත් ව්‍යාපාරයක යෙදෙන ඔබටත් තම ව්‍යා...
06/05/2024

සාර්ථක ව්‍යවසායකයෙක් සදහා නායකත්වය අත්‍යාවශ්‍ය වේ.
නව ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබටත් දැනටමත් ව්‍යාපාරයක යෙදෙන ඔබටත් තම ව්‍යාපාරය සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය මග පෙන්වීම කිරීමට අප සූදානම්..

සාර්ථක ව්‍යවසායකයකු සදහා නායකත්ව කුසලතා

May 8 2024 10:00 AM - 12 AM
https://us02web.zoom.us/j/82530395189
Meeting ID: 825 3039 5189
Passcode: 145413

අපේ පුංචි ව්‍යවසායකයින්ට දිරියක් වෙන්න ඔබත් එන්න..
28/03/2024

අපේ පුංචි ව්‍යවසායකයින්ට දිරියක් වෙන්න ඔබත් එන්න..

its today
14/03/2024

its today

කෑම වර්ග විකුණලා සල්ලි ‍හොයන්න ගොඩක් අයට පුළුවන්.....ඒත් පෝෂ්‍යදායි ආහාර විකුණලා සල්ලි හොයන එක හැමෝටම කරන්න අමාරු වැඩක් නෙවෙයි...කරන්න බැරි වැඩක්....

පොල් දාපු තිරිඟු පිටි රොටිය වගේම , මුරුංගා කොල ටිකක් කැරට් ටිකක් දාපු මඤ්ඤොක්කා රොටියක් එහෙම විකුණන්න බැරිද?
චිකන් වලින් සොසේජස් හදනවා වගේම පොලොස් වලින් සොසේජස් හදන්න බැරිද?
පාන් පිටි කොත්තු වගේද ගුණදායි කොස් කොත්තුවක් රස බලන්න තිබ්බනම්.....

ප්‍රශ්ණයක් තියෙනවා නේද?කවුද ඕවා හදන්න දන්නේ කියලා.
ඒක ප්‍රශ්ණයක් කරගන්නැතුව මේ මාසේ 14 වෙනිද ඒ කියන්නේ 2024.03.14 වෙනිද උ දේ 10.00 අපේ Z පන්තියට එන්න,...අපි කියලා දෙන්නම්, හැමෝටම කරන්න අමාරු, කරන්න බැරි , රස පිරි ගුණ සපිරි අපේ හෙළ ආහාර මාර්කට් කරන්නේ කොහොමද කියලා...මතකයිනේ දිනය 2024.03.14 උදේ 10.00ට

Topic: ස්වභාවික අමුද්‍රව්‍යවලින් ක්ෂණික කෑම සැකසිම
Time: March 14 2024 10:00 AM Colombo
Every day, until May 8, 2024
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82530395189
Meeting ID: 825 3039 5189
Passcode: 145413
වැඩි විස්තර සඳහා අමතන්න- 0702072480/0706250710/0706250709

👉👉👉👉 2️⃣0️⃣2️⃣4️⃣             📢📢📢📢 බඩල්කුඹුර ඇරඹුම ...                            පෙබරවාරි 22.........කුඩා ව්‍යාපාර සංවර...
29/02/2024

👉👉👉👉 2️⃣0️⃣2️⃣4️⃣
📢📢📢📢 බඩල්කුඹුර ඇරඹුම ...
පෙබරවාරි 22.........කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ............
බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

ව්‍යාපාර අභිප්‍රේරණ වැඩසටහන - මීගහයාය.

ව්‍යවසායකයන් සම්බන්ධීකරණය මීගහයාය වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී තුමිය

මේ සදහා උපදෙස් සහ මග පෙන්වීම සිදු කරන ලද කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂතුමන්ට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධීක්ෂණ නිළධාරි තුමන් ඇතුලු සියලුම නිළධාරී මහත්ම මහත්මීන්ට ස්තුතිය පුද කරමි.
එමෙන්ම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සහයෝගය දැක්වු ප්‍රාදේශිය ලේකම් තුමන්ට,සහකාර ප්‍රාදේශිය ලේකම් තුමිය ඇතුලු නිළධාරී සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි..

බඩල්කුඹුර ඔබතමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන අයෙක්ද?නැතිනම්අලුතෙන් ව්‍යාපාරයක් ව්‍යාපාරයක් අරඹන්නසුදානම් අයෙක් ද?එන්නඅපි ලෑස...
29/02/2024

බඩල්කුඹුර ඔබ

තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන අයෙක්ද?

නැතිනම්

අලුතෙන් ව්‍යාපාරයක් ව්‍යාපාරයක් අරඹන්න
සුදානම් අයෙක් ද?

එන්න

අපි ලෑස්තියි ඔබගේ ව්‍යාපාරය
දියුණු කරගන්න අතදෙන්න

ව්‍යවසායකත්ව පාරදිසියට පාර කියනා
අපේ බඩල්කුඹුර whats app සමුහය සමග එක්වන්න

https://chat.whatsapp.com/B7niifgBWJSDlPaNgi8sCp

පහත දුරකතන අංක ඇමැතිමෙන් ඔබට වැඩි විස්තර ලබා ගත හැකිය.

071-3126232-මහේෂ්

#බඩල්කුඹුරබෝඩරේ #
#බඩල්කුඹුර/Badallkumbura #
.බඩල්කුඹුරඅපි #
#වෙල්ලසසේඅපි-wellasseApi #

21/11/2023
🛑💰💶💷💴💵💰🛑👉 ඔබේ ව්‍යාපාරයට ජංගම ගිණුමක් තියෙනවාද?👉 ඔබ චෙක්පත් වලින් ගනුදෙනු කරනවාද? ඔබේ උත්තරය "ඔව්" උනත් "නෑ" උනත් මේ පණි...
22/10/2023

🛑💰💶💷💴💵💰🛑

👉 ඔබේ ව්‍යාපාරයට ජංගම ගිණුමක් තියෙනවාද?
👉 ඔබ චෙක්පත් වලින් ගනුදෙනු කරනවාද?

ඔබේ උත්තරය "ඔව්" උනත් "නෑ" උනත් මේ පණිඩුඩය ඔබට එක වගේම වැදගත්.

📌 දැනටමත් ජංගම ගිනුම් මගින් ගනුදෙනු කරන ඔබටත්, ඉදිරියේ දී ගනුදෙනු කරන්න හිතන් ඉන්න ඔබටත් හරියටම නිවැරැදිව ජංගම ගිනුම් සහ චෙක්පත් භාවිතයෙන් ගනුදෙනු කරන හැටි කියලා දෙන්න අපි සූදානම්...💁💁

📌 අමාරුවේ නොවැටී සීරු මාරුවට ජංගම ගිනුම් සහ චෙක්පත් ගනුදෙනු කරන හැටි දැනගන්න මේ බ්‍රහස්පතින්දා (ඔක්තොබර් 𝟐𝟔) උදේ 𝟏𝟎.𝟎𝟎ට අපේ ඔන්ලයින් " 𝐙 පන්තියට " එන්න...👩‍🏫

📌 එදාට ඩිජිටල් බැංකු ගනුදෙනු ගැනත් අපි කතා කරනවා. මේ අලුත් බැංකු ක්‍රමවල ප්‍රතිලාභ ඔබේ ව්‍යාපාරයටත් හිමිකරගන්න පුලුවන්..🤷😎

🛑 Zoom වැඩසටහනට මෙතනින් එකතු වෙන්න..👇👇

Join Zoom Meeting
https://zoom.us/j/99547029176...
Meeting ID: 995 4702 9176
Passcode: 863260...........................................

අපේ වට්ස්ඇප් සමූහයට එකතු උනොත් වැඩි තොරතුරු කතාබහ කරන්න වගේම ඔන්ලයින් පන්තිය තියෙන දිනය ඔබට නැවැත මතක් කරන්නත් අපට පුළුවන්..👇👇

https://chat.whatsapp.com/CCw1VTjlaLILwPIHO8nNHT

විමසීම් - ☎️ 070 62 507 17/ 18/ 19

Address

Badalkumbura

Telephone

+94713126232

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Badalkumbura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share