14/04/2026
Like & Share Guys 🫶❤️
බදුලුපුර සූර්ය මංගල්‍යය 2026 ☀️
'බදුලුපුර ජනප්‍රියම අවුරුදු කුමරා තේරීම'
Introducing Contestant No 08:
Nipun Theekshana
Badulla
22 Years
බදුලුපුර ජනප්‍රියම අවරුදු කුමරා බවට පත්වන්නේ මෙම පෝස්ට් අතරින් වැඩිම Facebook Views ලබාගන්නා තරුණයා බැවින් හැකි තාක් likes or reacts, shares, comments ලබාදී ඔබේ මනාපය පල කරන්න.
මෙවර බදුලුපුර ජනප්‍රියම අවුරුදු කුමරා ලෙස ජනතා ප්‍රසාදයෙන් තේරී පත්වන කුමරාට,
රු. 25,000/- ක මුදල් ත්‍යාගයක් ජාතික ලොතරැයි මණ්ඩලය අනුග්‍රහයෙන් හිමිවන අතර ,
මුදල් ත්‍යාගයට අමතරව Salon Olu වෙතින්
2 months Free Facial Treatments හිමිවේ.
2026 අප්‍රේල් 17 දින සවස 06.00 දක්වා පමණක් මෙම තරඟය විවෘත බව කරුණාවෙන් සලකන්න. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
-සංවිධායක කමිටුව
බදුලුපුර සූර්ය මංගල්‍යය 2026