Gangasiri Guest" Badulla

Gangasiri Guest" Badulla ඔබගේ පවුලේ නිවාඩුව සුවදායක නිවාඩුවක් බවට පත්කිරීම ...
(5)

20/02/2026
20/02/2026
❤️
20/02/2026

❤️

ස්තුයි🙏 රොඩ්නි අයියා ' කුමර අයියා.. "කාලාන්තරයක් තිස්සේ  පැවත ආ අපගේ ඒ ලෙන්ගතුකම්, හිතවත්කම් මතු මතුත් පවතීවා "  බදුලු ප...
20/02/2026

ස්තුයි🙏 රොඩ්නි අයියා ' කුමර අයියා..

"කාලාන්තරයක් තිස්සේ පැවත ආ අපගේ ඒ ලෙන්ගතුකම්, හිතවත්කම් මතු මතුත් පවතීවා " බදුලු පුරවරයේ රාජ්‍ය සේවකයන්ගේ සේවයේ ගුණාත්මක භාවය වැඩිදියුනු කිරිම පිණිස සංවිදානය කරන ලද තෙදින වැඩමුලුවට සහභාගිවීම සදහා පැමිණි ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නී වර්නකුල මහතා හා කුමර මහතා අප නිවහනේ රැදී සිට අප හටද තෑගි බෝග ලබාදී පිට වන මොහොත..

ගංවතුරෙන් පීඩා විඳි පාසල් දරුවන්ගේ අධ්‍යාපන ගමන නැවත ආරම්භ කිරීමට පිලියන්දල මධ්‍ය මහා විදයාලයේ “අලුත් පිටුවක්” සත්කාර වැ...
29/12/2025

ගංවතුරෙන් පීඩා විඳි පාසල් දරුවන්ගේ අධ්‍යාපන ගමන නැවත ආරම්භ කිරීමට පිලියන්දල මධ්‍ය මහා විදයාලයේ
“අලුත් පිටුවක්” සත්කාර වැඩසටහන මඟින්,

• බ/ මැදඔය විද්‍යාලය
• බ/ දඔගොල්ල ශ්‍රී සුමන විද්‍යාලය
• බ/ පගරගම්මන මුස්ලිම් මහ විද්‍යාලය
• බ/ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය
• බ/ දෙහිගොල්ල මහා විද්‍යාලය
• බ/මහි/ සේනානිගම ප්‍රාථමික විද්‍යාලය

පාසල් පොත් සහ උපකරණ පරිත්‍යාග කිරීමට මහියංගන ප්‍රදේශයට පැමිනි අවස්තාවේ බදුලුපුර අපගේ නවාතැන්පළේ 2025/12/29 දින පිටවී යන අවස්තාව ....

Address

Mahiyanganaya Road
Badulla
90000

Telephone

+94712845003

Website

Alerts

Be the first to know and let us send you an email when Gangasiri Guest" Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share