21/02/2023
ඔන්න අලුතින් මුදල් සීට්ටුවක් දාන්න හදන්නේ මේක වාරිකය අඩු කරලා වටිනාකම වැඩි සීට්ටුව ක් ඔවු ලක්ෂ 15ක් ඔයාගෙම කරගන්න පුළුවන්
සීට්ටුව වෙන්නේ මෙහෙමයි
මාසෙ 15 වෙනිදාට 15000/==
මාසෙ අන්තිමට 15000/=
ඒ කියන්නේ මාසෙට කෑලි 2ක් බේරනව
එතකොට ඔයාල මාසෙට ම දාන්න ඕන
30000/= ලමයි
හැබැයි මාස 50 මුලු සාමාජික සංඛ්‍යාව 100
ඒ කියන්නේ මාසෙට කෑලි දෙකක් බේරනව මාසෙට ලක්ෂ 15 ගානෙ කොටස් දෙකක් ලක්ෂ 30 බේරනව අලුත් වෙනසක් අලුතින් කඩයක් දාන්න සැලුන් එකක් දාන්න බිස්නස් එකක් පටන් ගන්න රත්තරං බඩු බේරගන්න තව එකී මෙකී නොකී හැම දේම කරගන්න පුළුවන් මේ මුදලින් හැබැයි ඔයාල අවංක බව සහ වගකීම් සහිත වෙන්න ඕන
අද කෙසේ හෝ ඔයා මේ පෝස්ට් එක
දකිනවනම් ඔයා වාසනාවන්තයි ගොඩක් මගෙ මේ යන්නේ 50 ඔන්ලයින් සීට්ටු ව
අනිවාර්යයෙන්ම එනවනම් ඔයා ඇඩ්වාන්ස් මුදලක් දාල සාමාජිකත්වය ලබා ගන්න
මගේ හැම විස්තරයක්ම අනිවාර්යයෙන්ම දෙනව බය වෙන්න දෙයක් නෑ කිසිම දේකට ඔයාල දාන හැම රුපියල් නෝට්ටුව කටම මම වග කියනවා සම්පූර්ණ ලෝයර් කෙනෙක් හරහා සීට්ටුව වෙන්නේ ඒ විතරක් නෙවෙයි ඔයාල සීට්ටුව ගන්න බදුල්ල ට එන්න ම ඕන ලෝයර් ඉස්සරහ තමයි සීට්ටුව නිදහස් කරන්නේ හොදෙ නැතුව ලෝයර් ව හැම තැනම එක්කන් යන්න ත් බෑ එහෙම එන්නෙත් නෑ එයාල මේ හැම දේටම කැමතිනම් විතරයි dilu Frofit Mart එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනව මාත් එක්ක එකතු
වෙලා අපෙ හීන එකින් එක හැබෑ කරගමු
තව සීට්ටුවෙ බාගෙකට හා කාලකට සම්බන්ධ වෙන්නත් පුළුවන්
https://chat.whatsapp.com/EwoyP5jVrOo1bGHKlLLMnT
Send a message to learn more