Herb line සමන්

Herb line සමන් Herb line විශ්වාසයෙන් යුතුව මිල දී ගන්න.

31/01/2022

ඔබගේ හිසකෙස් අකලට ගැලවී යනවද? හිසකෙස් කැඩීයනවද? කෙස් ශක්තිමත් නැත්ද? Rebounding, colouring කරලා හිසකෙස් දුර්වල වෙලාද? මෙම ප්‍රශ්න වලට සාර්ථකම පිළිතුර වන්නෙ(keratin treatment)
කෙරොටීන් සත්කාරයයි.,
ශක්තිමත් දිදුලන කෙස් කළඹක් සදහා ,
අද ම ඔබත් වෙනස අත්විද බලන්න !!
අවශ්‍ය නම්
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ආසන්නම නගරය
Whatsapp කරන්න 0716663723
Island wide cash on delivery 🚒🚒

Herbline
New products
🤞🤞🤞
keratin repair treatment #
repair shampoo #

Keratin shampo 699/=
Keratin conditioner 799/=
Keratin treatment 2950/=anti

31/01/2022

කවදත් පාරිභෝගිකයන් ගැන හිතන ආයතනයක් ලෙස අප හර්බලයින් ආයතනය ,ඔබගේ පහසුව සදහා HERBLINE KERATIN REPAIR TREATMENT එකෙහි මිල රුපියල් 1000කින් අඩු කිරීමට පියවර ගෙන ඇත🥰. මෙහිදී නව සංශෝධිත මිල වන්නේ RS1950/= කි. ඔබත් අදම ඔබගේ හිසකෙස් සදහා අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහා අපගේ KERATIN REPAIR TREATMENT සත්කාරය ලබා ගන්න. 100% ස්ව්භාවික අපේ දේ අරගන්න.වෙනස වටහා ගන්න

ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවන්න.
Whatsapp 0716663723හෝ inbox මැසේජ් කරන්න

සතියක් තුළ දී කොණ්ඩය අඟල් 2-3 ක් දක්වා දික් කරගෙන කොණ්ඩේ යෑම නවත්වා ගෙන නීරෝගිමත් ලස්සන දිගු පිරිපුන් කෙස් කළඹකට හිමිකම්...
27/01/2022

සතියක් තුළ දී කොණ්ඩය අඟල් 2-3 ක් දක්වා දික් කරගෙන කොණ්ඩේ යෑම නවත්වා ගෙන නීරෝගිමත් ලස්සන දිගු පිරිපුන් කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමති ද?

මෙන්න ඒ සඳහා හොඳම විසඳුම herb line වෙතින් හඳුන්වා දෙන කේශ වර්ධනීය තෛලය, ෂැම්පු හා කන්ඩිෂනර් 100% ක් ප්‍රතිඵල සහිතයි.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

1. කේශ වර්ධනීය තෛලය
තල තෙල්, එඩරු තෙල්, විටමින් E සමඟ ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න, ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ herb line කේශ වර්ධනීය තෛලය මඟින් ඔබගේ හිසකෙස්,
🍁ගැලවී යාම වළක්වයි.
🍁ඝන පිරිපුන් දිගු කෙස් කළඹක් ලබා දේ.
🍁හිස කැක්කුම නැතිකොට මනා සැහැල්ලුවක් ලබා දේ.
🍁හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🍁හිසකෙස් අඟ පැලීම නවතාලයි.

සතියකට තුන්වරක් හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න. ( අධික ලෙස පීඩනය ඇතිනම් රාත්‍රී කාලයේ දී භාවිතා නොකරන්න.)
100ml එකක මිල: 599/= ක් පමණි

2.කේශ වර්ධනීය ෂැම්පු
ආයුර්වේයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක්වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇති දිව්‍යමය නිෂ්පාදනයකි. ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර හිසකෙස් නීරෝගිමත් කරයි.
තෙත හිසකෙස් මත ගල්වා පෙන නගින තුරු හොඳින් සම්භාහනයන කර සෝදා ඉවත් කරන්න.
200ml ඒකක මිල: 499/= ක් පමණි

3. කේශ වර්ධනීය කන්ඩිෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක්වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝන සිත්ගන්නා සුළු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පු කළ හිසකෙස් මත කෙස් මුල සිට අඟ දක්වා ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.
200ml ඒකක මිල: 499/= ක් පමණි

කාන්තා පිරිමි භේදයක් නොමැතිව දෙපාර්ශවයටම භාවිතා කිරීමට හැකි මෙම නිෂ්පාදන පෙළ නිසියාකාරව භාවිත කිරීම තුළින් ඔබගේ කෙස් කළඹ පිරිපුන් නීරෝගිමත් දිගු කෙස් කළඹකට හිමිකම් කීමට ඔබට හැකිය.

මෙම නිෂ්පාදන පෙළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි කරනු ලැබේ. 🛵
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whtsapp හෝ inbox කරන්න
☎ 0716663723

🍊 𝙂𝙡𝙪𝙩𝙖 𝘼𝙧𝙗𝙪𝙩𝙚𝙚𝙣 𝙋𝙞𝙜𝙢𝙚𝙣𝙩𝙖𝙩𝙞𝙤𝙣 𝙉𝙞𝙜𝙝𝙩 𝘾𝙧𝙚𝙖𝙢මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ ...
25/01/2022

🍊 𝙂𝙡𝙪𝙩𝙖 𝘼𝙧𝙗𝙪𝙩𝙚𝙚𝙣 𝙋𝙞𝙜𝙢𝙚𝙣𝙩𝙖𝙩𝙞𝙤𝙣 𝙉𝙞𝙜𝙝𝙩 𝘾𝙧𝙚𝙖𝙢
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

🍀Herbline product 🌿☘
ඔබට අවශ්‍යය නම්

නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ආසන්නම නගරය
Cash on delivery 🚚
whatsapp - 0716663723

👩හිසකෙස් ගැලවීයාම මනසට ගැටලුවක්ද ?👉මෙන්න විසඳුම 👇 😍 HERB LINE PRODUCT😍👉අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි.👉කෙස්  අග පැලීම වලක...
25/01/2022

👩හිසකෙස් ගැලවීයාම මනසට ගැටලුවක්ද ?

👉මෙන්න විසඳුම 👇

😍 HERB LINE PRODUCT😍

👉අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි.
👉කෙස් අග පැලීම වලකාලයි.
👉අකලට හිසකෙස් පැසීම වලකාලයි.
👉හිසකෙස් වර්ධනය කරයි.
👉හිසකෙස් ඝනත්වයෙන් වැඩි කරයි.
👉හිස්සොරි ඉවත්කරයි.

ඔබට සති 3- 4 අතර කාලය තුල නිසැකවම ප්‍රතිඵල ලබා ගත හැකිය.....

😍අප නිෂ්පාදනය තුළින් නිසැකවම ප්‍රතිඵල ලබා ගත් ලබාගත් පාරිභෝගිකයින් කිහිපදෙනෙකු විසින් ලබාදුන් ප්‍රතිචාර පහතින් දැක්වේ.👇

🔷අඩංගු ද්‍රව්‍ය :-

✅වදමල් ✅කෝමාරිකා
✅කීකිරිඳිය ✅ගොටුකොළ
✅ගම්මිරිස් ✅මරතොන්ඩි ✅මුකුනණුවැන්න ✅ලුනුවිල
✅කොහොඹකොළ ✅දෙහි
✅වෙරලු කොළ ✅ඉගුරු
✅කරපිංචා ✅නෙල්ලි
✅ඉද්ද කොළ ✅සැවැන්දරා
✅සාදික්කා ✅තිප්පිලි
✅ඉගුරුපියලිය ✅අරලු
✅වසාවාසි ✅බුලු
✅එඩරුතෙල් ✅සූදුරු
✅උලු හාල් ✅වැල්මී
✅තලතෙල් ✅මදටිය
✅එළගි තෙල් ✅සුදුඑණු
✅විටමින් E

මෙම නිෂ්පාදන ඔබේ නිවසටම ගෙන්වාගැනීම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ,
👉නම
👉දුරකථන අංකය
👉ලිපිනය
👉ආසන්නම නගරය
සඳහන් කර පහත දුරකථන අංකයට WHATSAPP or INBOX පණිවිඩයක් යොමු කරන්න....

☎️ 0716663723

☕ HERB LINE IMMUNITY COFFEE 👉හර්බ්ලයින් වෙතින් ඔබට අගනා නිශ්පාදනයක්..නිරෝගිමත් දිවියකට  ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු  මුසු  ...
25/01/2022

☕ HERB LINE IMMUNITY COFFEE

👉හර්බ්ලයින් වෙතින් ඔබට අගනා නිශ්පාදනයක්..

නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු..☕

අප සමාගම විසින් හදුන්වා දෙන නවතම නිෂ්පාදනයක් වන මෙය,

👉කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
👉ශරීරයේ මේදය දහනය කරයි.
👉සීනී නොදා වුවද පානය කළ හැකිය.
👉ගැබිනි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට වුවද වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ හැකිය.

🍂ආයුර්වේදයට අනුව සකසා ඇති මෙම නිෂ්පාදනය පානය කීරීමෙන් ඔබට බොහෝ ප්‍රතිලාභ ලඟා වේ..

මෙහි අඩංගු සංඝටක නම්👇

🍀කොත්තමල්ලි

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🍀ඉගිනියා

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් ය්න රසායන ද්‍ර්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🍀කෝපි

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🍀ඉගුරු

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🍀මහදුරු

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

🍀කළු ගම්මිරිස්

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් උපකාරී වේ.

මෙම නිෂ්පාදන අදම ඔබේ නිවසට ගෙන්වාගැනීමට,
👉 නම
👉ලිපිනය
👉දුරකථන අංක දෙකක්
👉ආසන්නම නගරය
පහත දුරකථන අංකයට WHATSAPP හෝ INBOX පණිවිඩයක් යොමු කරන්න...

☎️ 0716663723

ඔන්න 100% ප්‍රතිපල  තියෙන Gluta saffron  Day & Night ක්‍රීම් /Body lotion හා Face wash  හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැ...
25/01/2022

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=

Cash on delivery
අවශ්‍ය නම්

නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ආසන්නම නගරය


☎️ 0716663723
Whatsapp

ලස්සන මනාලියක් වීමට සිහින දකින ඔබට මුහුනෙ මෙන්ම පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට ආයුර්වේද රූපලවන්‍ය gluta gold natural  ra...
25/01/2022

ලස්සන මනාලියක් වීමට සිහින දකින ඔබට මුහුනෙ මෙන්ම පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට ආයුර්වේද රූපලවන්‍ය gluta gold natural range
ඔබගේ සුන්දර සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න...

🌿 අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩoගු නොමැත.
🌿 bleaching අඩoගු නොවේ.
🌿 පැහැපත් සමක් ලබා දේ.
🌿 විටමින් c මගින් සම පැහැපත් කිරීමට අවශ්‍ය සත්කාරයන් ලැබේ.

රුවැත්තියන්ගේ එකම තේරීම...ඔබත් බාවිතා කර අදම වෙනස වටහා ගන්න..🤷🤷

Island wide Cash on delivery..🚚🚚🚚
අවශ්‍ය නම්
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ආසන්නම නගරය
Contact us whatsapp 0716663723
🌿🌿🌿❤️

😀වෙහෙසකාරී ව්‍යායාම🏃‍♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට​ දේශීය ආයුර්වේද💯 ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි ,කොත්තමල්ලි,ඉගුරු ස...
25/01/2022

😀වෙහෙසකාරී ව්‍යායාම🏃‍♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට​ දේශීය ආයුර්වේද💯 ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි ,කොත්තමල්ලි,ඉගුරු සහ මේදය දහනය කරන අන්තර්ගතයන්ගේ නිපදවා ඇති weight loss Green tea & immunity cofee Slim-in💯 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයන් සමගින් ඔබ අතට....🤩
👉වැඩි විස්තර සඳහා
අවශ්‍ය නම්
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ආසන්නම නගරය
Whatsapp කරන්න 0716663723

🌿 FAT BURNER GREEN TEA 250g          🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් ......
23/01/2022

🌿 FAT BURNER GREEN TEA 250g
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....

• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....

• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....

• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....

■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....

👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .

👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.

👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .

👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...දැන්ම ,

නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ආසන්නම නගරය

Whatsapp කරන්න 0716663723

🍃 Cash on delivery ඇත 🍃

Address

Badulla
1999

Telephone

+94716663723

Website

Alerts

Be the first to know and let us send you an email when Herb line සමන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Herb line සමන්:

Share