New Kadurata Furniture House

New Kadurata Furniture House New Kadurata Furniture House ⭐
hospital Road, Bakamoona

📞 071 995 9321
🚚 10km Delivery Available

10/05/2026
Kadurata Furniture Challenge Trophy 🎾🏏2026 මොරගහකන්ද කලාපයට විවෘතව පලමු දිනයෙ කන්ඩායම් 25ක් අතරින් ලග්ගල Falcons ක්‍රීඩා...
09/05/2026

Kadurata Furniture Challenge Trophy 🎾🏏

2026 මොරගහකන්ද කලාපයට විවෘතව පලමු දිනයෙ කන්ඩායම් 25ක් අතරින් ලග්ගල Falcons ක්‍රීඩා සාමාජය අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබා ගනි🏆🏏🏏

හෙට තරගාවලියේ දෙවන දිනයයි (මැයි 10) ලංකාවටම විවෘත හෙට දිනයෙ 🏏

ශූරතාවය - 50000කුසලාන සමග
අනුශූරතාවය. - 25000 කුසලාන සහිත
හොදම පිතිකරු. - කුසලාන සහිත
හොදම පන්දු යවන්නා - කුසලාන සහිත

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා කුසලාන සහිත

Kadurata Trophy 2026 හෙට දවස පුරාම බකමූණ මහසෙන් ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී..🫵😍

New Kadurata Furniture House

Kadurata Furniture challenge trophy 20261st day Mach schedule morning round🏆💐❤️
06/05/2026

Kadurata Furniture challenge trophy 2026
1st day Mach schedule morning round🏆💐❤️

02/05/2026

සෙප් පඩයා 😂
Thank You Achintha Chiran

ඔබට අවශ්‍ය කරන ඕනෑම වර්ගයේ පිත්තල භාණ්ඩ සහ සියලූම ගෘහභාණ්ඩ නගරයේ අඩුම මිල ගණන් යටතේ මිල දී ගත හැකිය.. ✅🤝

එමෙන්ම,
⭕ කාර්යාල උපකරණ
⭕ විදුලි උපකරණ
⭕ පිත්තල භාණ්ඩ
⭕සියලු වර්ගවල වීදුරු

මෙම සියලූම භාණ්ඩ එකම වහලක් යටින් පහසු, සාධාරණ මිල ගනණ් යටතේ ඔබට මිල දී ගත හැකිය.. 😍

දැන්ම අපිට කතා කරන්න 👇👇
Voice - 071 995 9321
077 524 7372

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Now you can find all your furniture needs under one roof at affordable prices 💸✅

🔥 What We Offer:-

🔴 Premium furniture with teak & satin finish 🌳✨
🔴 Top Brands:
• Piyestra
• Kingstar
• Daxer
• Innovex
• Phoenix
• Nipon
• Nilkamal
• Taiko
🔴 Office Appliances
🔴 Electrical Appliances
🔴 Brass Items
🔴 All kinds of Glass

📞 Call Us Today 👇👇
📱 071 995 9321
📱 077 524 7372

📍 New Kadurata Furniture House - Bakamoona 😍🏡

28/04/2026

ඔයාගේ Team එක ලෑස්තිද..?? 🫵🏏

New Kadurata Furniture House ආයතනය මගින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන 08 සමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 🌟

💥 මැයි මස 09/10 දෙදින පුරා.
✅ බකමූණ මහවැලි ක්‍රීඩාංගණයේදී පැවත්වේ.

New Kadurata Furniture House ආයතනය මගින් 🏏දෙවන වරටත් සංවිධානය කරනු ලබන 08 සමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් 🏏තරගාවලිය🏆මැයි ...
22/04/2026

New Kadurata Furniture House ආයතනය මගින් 🏏
දෙවන වරටත් සංවිධානය කරනු ලබන 08 සමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් 🏏තරගාවලිය

🏆මැයි මස 09/10 දෙදින පුරා...

බකමූණ මහවැලි ක්‍රීඩාංගණයේදී පැවත්වේ..

ඔබ සැමට සුභ නව වසරක් වේවා..!! 🙏❤️Happy New Year to you all..!! 🙏❤️           #2026
12/04/2026

ඔබ සැමට සුභ නව වසරක් වේවා..!! 🙏❤️

Happy New Year to you all..!! 🙏❤️
#2026

09/04/2026

අවුරුදු සේල්... 🌟😍

🛑 ඔබට අවශ්‍ය සියලුම ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, පිත්තල භාණ්ඩ සහ කාර්‍යාල උපකරණ දැන් පහසු මිලට, එකම වහලක් යටින්, අපෙන් මිල දී ගත හැකිය..🔥✅

දැන්ම අපිට කතා කරන්න 👇👇
Voice - 071 995 9321
071 524 7372

New Kadurata Furniture House ~ Bakamoona 🌟

Address

B112
Bakamuna

Website

Alerts

Be the first to know and let us send you an email when New Kadurata Furniture House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share