Ridma Gunarthana - විලාසිතා නිවහන

Ridma Gunarthana  - විලාසිතා නිවහන Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ridma Gunarthana - විලාසිතා නිවහන, Business service, Balangoda.

03/03/2024
වේවැල්වත්ත නව පාඨමාලා ආරම්භය
05/02/2024

වේවැල්වත්ත නව පාඨමාලා ආරම්භය

16/09/2023

කමිස කලිසම් සදහා ඕඩර් භාරගනු ලැබේ.

ටේලරින් ක්‍රමයට මැහුම් ශිල්පය 💐 කාන්තා ඇදුම් විලාසිතා 💐 සාරි ජැකට් විලාසිතා 💐 පිරිමි ඇදුම් විලාසිතා. ඔබට අවශ්‍ය පරිදි ඕන...
04/07/2023

ටේලරින් ක්‍රමයට මැහුම් ශිල්පය

💐 කාන්තා ඇදුම් විලාසිතා
💐 සාරි ජැකට් විලාසිතා
💐 පිරිමි ඇදුම් විලාසිතා.

ඔබට අවශ්‍ය පරිදි ඕනෑම පොතක් මිලදි ගත හැක.

🌸කාන්තා ඇදුම් විලාසිතා
Book = 2300.00
Post charg = 200.00
Total = 2500.00

🌸පිරිමි ඇදුම් විලාසිතා

Book = 1500.00
Post charg = 200.00
Total = 1700.00

🌸සාරි ජැකට් විලාසිතා

Book = 1500.00
Post charg = 200.00
Total = 1700.00

ඇනවුම් කිරිම සදහා

නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත එවන්න.

Inbox ho whatsapp කරන්න
077 4037801

Cod ක්‍රමයට Post එකේ ගෙදරටම එවනවා
Postmenta මුදල් ගෙවලා ගන්න.

මැහුම් පාඨමාලාව සදහා සහභාගි වීම සදහා පහත ලින්ක් එකෙන් whatsapp group එකට join වෙන්න.https://chat.whatsapp.com/CiYv2d0Anq...
09/01/2023

මැහුම් පාඨමාලාව සදහා සහභාගි වීම සදහා
පහත ලින්ක් එකෙන් whatsapp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/CiYv2d0AnqtCdSWnG2utwi

ටේලරින් ක්‍රමයට මැහුම් ශිල්පය ✨️මැහුම් පොත මිලදි ගන්නා සැමට  ඇදුම් මහන ආකාරය විඩියෝ මගින් කියාදෙනු ලැබේ.✨️මැහුම් කලාවේ ම...
05/10/2022

ටේලරින් ක්‍රමයට මැහුම් ශිල්පය

✨️මැහුම් පොත මිලදි ගන්නා සැමට ඇදුම් මහන ආකාරය විඩියෝ මගින් කියාදෙනු ලැබේ.

✨️මැහුම් කලාවේ මුල සිට සරලවම රූප සටහන් සමගින් සරල පැහැදිලි කිරීම්..

✨️ඔයාලාට අදහසක් ගන්න පහසු වීම සදහා
මැහුම් පොතේ අඩංගු එක් පාඩමක් පහත සදහන් කර ඇත.

අන්තර්ගතයන්

මූලික මැහුම් ක්‍රම
මැහුම් උපකරණ හැදින්වීම
රෙදි වර්ග හැදින්වීම
මිනුම්පටිය හැදින්වීම
මිමි ගන්නා ආකාරය

ඉලාස්ටික් සාය
යට සාය
A line සාය
කෑලි 4 සාය
කෑලි 6 සාය
කැලි 8 සාය
කෑලි 12 සාය
ෆ්ලේයාඩ් සාය
රැපරවුන්ඩ් සාය
ටයිට් සාය

සල්වාර් කලිසම
එලිෆන්ටි පෑන්ට් එක
ත්‍රි කෝවාටර් කලිසම
ෆිජාමා කලිසම
කියුලට්එක
ෆ්ලේයාඩ් කලිසම

සාමාන්‍ය බ්ලවුසය
ෆින්සස් ලයින් බ්ලවුසය
නැෂනල් කොලර් සහිත බ්ලවුසය
Shairt කොලර් සහිත බ්ලවුසය
ක්‍රොස්ඕවර් බ්ලවුසය

ඉනට ගවුම
සුදු ගවුම
එ ලයින් ගවුම
එ ලයින් ටයිට් ගවුම
ෆින්සස් ලයින් ගවුම
Wrap dress

ලමා සාරිය
ජම්ප් සූට්

රාත්‍රි ඇදුම්
හවුස්කොර්ට්
බෙඩ් ජැකට්

අත් වර්ග
අත් මෝස්තර
කර වර්ග
කොලර් වර්ග
පපුවේ පුමානය අනුව කර කැපීම
කාන්තා ඇදුම් සදහා සම්මත මිමි සටහන්

සියල්ලම එකම පොතකින්

මහන්න ඉගෙන ගන්න ආසද...
පන්ති යන්න අපහසුද...
Rs 25 000.00 කට වඩා වටිනා පාඨමාලාවක්
Rs 2300.00 කට ඉගෙනගන්න කැමතිද.

අදම ඔබේ මැහුම් පොත වෙන් කරගන්න.
තමන්ගේම ව්‍යාපාරයක් අරඹන්න.

Inbox මගින් ඇනවුම් කරන්න .

Rs 2300.00
Delever charg 200.00

Ridma gunarthana
077 403 7 801

Address

Balangoda

Telephone

+94774037801

Website

Alerts

Be the first to know and let us send you an email when Ridma Gunarthana - විලාසිතා නිවහන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ridma Gunarthana - විලාසිතා නිවහන:

Share