SED Pages Balapitiya

SED Pages Balapitiya Details of products and services of entrepreneurs in Balapitiya division.

06/03/2026
19/02/2026
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් මෙවරත් අලෙවි පොල,ඉහළ ආදායමක් සමග💪💪.... බලපිටිය SED Mini Fair 2025 වර්ශයෙන් 2026 වසරටත් සාඩ...
24/12/2025

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් මෙවරත් අලෙවි පොල,ඉහළ ආදායමක් සමග💪💪.... බලපිටිය SED Mini Fair 2025 වර්ශයෙන් 2026 වසරටත් සාඩම්බරයෙන් 💕🎊️..
SED Mini fair - 2025.12.22

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංව්ධානය කළ කළමණාකරණ පුහුණු ප්‍රායෝගික වැඩමුළුව 20...
16/09/2025

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංව්ධානය කළ කළමණාකරණ පුහුණු ප්‍රායෝගික වැඩමුළුව 2025 සැප්තැම්බර් 15/16 දෙදින පුරා සාර්ථකතව පැවැත්විණි.සම්බන්ධ වූ සියලු ප්‍රතිලාහීන් හට රජයේ පිළිගත් වටිනා සහතිකපතක් ද පිරිනැමිණ.නන් අයුරින් සහයෝගය ලබා දුන් සියළු දෙනාට ස්තුතිය 🙏

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංව්ධානය කළ SED Mini Fair (ප්‍රාදේශීය පොළ) 2025 අග...
28/08/2025

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංව්ධානය කළ SED Mini Fair (ප්‍රාදේශීය පොළ) 2025 අගෝස්තු 25 දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඉදිරිපස භූමියේ දී සාර්ථකව පැවැත්විණ.සහය දුන් සියලු දෙනාට ස්තුතිය 🙏

21/08/2025

ව්‍යවසායකත්වය තුළින් ලෝකය ජයගන්න වෙරදරණ ඔබටයි මේ ආරාධනය! එන්න අපි හා එක්වන්න.

සාර්ථක ව්‍යවසායකයින් වීමට විභවතාවයන් සහිත පුද්ගලයින් තෝරා ගෙන ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතාවයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම හැකියාව සහ ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් රටපුරා සංවිධානය කර තිබෙන ව්‍යවසායක සංවර්ධන වැඩසටහන් (EDP) මාලාවේ Entrepreneurship Development Program (8 Days) වැඩසටහන සඳහා තෝරාගැනීමේ සම්මුඛ සාකච්ඡා මේ දිනවල පැවැත්වේ. දිස්ත්‍රික්ක 20ක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම වැඩසටහන ව්‍යාපාර වර්ධනය, ඵලදායිතාව සහ අපනයන සාර්ථකත්වය ළඟා කර ගැනීමේ අරමුණ සහිත වැඩසටහන් 5ක අග්‍ර ඵලයයි.

දින 8 ක නේවාසික වැඩසටහනක ලෙස පවත්වන මෙම වැඩසටහන තුළින් පුද්ගල පෞර්ෂ සංවර්ධනය තුළින් ව්‍යවසායකත්ය සංවර්ධනය කිරීම සිදුවන අතර එය ව්‍යවාසයක ඔබගේ ජීවිතයේ වඩා වැදගත්ම හැරවුම් ලක්ෂය වනු නොඅනුමානය.

අලුතින් හිතන අලුත් වෙන්න හිතන ව්‍යවසායක ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ව්‍යවසායකත්ව පාසලක් බඳු Entrepreneurship Development Program (8 Days) වැඩසටහන සාර්ථකව අවසන් කරන ඔබට ඉතා වටිනා සහතික පත්‍රයක් ලැබෙනු ඇත. එමෙන්ම මෙම සියලු වැඩසටහන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් නොමිලේ ඔබ වෙත ගෙනෙන අතර ඔබේ ව්‍යාපාරික සිහිනය මෙන්ම ජීවිතයද නැවුම් හැරවුමක් ලබා ගැනීම සඳහා ඉඩකඩ සීමිත බැවින් පහත දැක්වෙන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ඔබේ දිස්ත්‍රික් කාර්යාලය අමතා අදම අප සමඟ එක්වන්න.

අමතන්න -

Anuradhapura
+94 25-2221909

Badulla
+94 55-2231167

Batticaloa
+94 65-2057309

Colombo
+94 11-2369764

Galle
+94 91-2242308

Gampaha
+94 33-2222284

Hambanthota
+94 47-2256128

Jaffna
+94 21-2213861

Kaluthara
+94 34-2229792

Kandy
+94 81-2229180

Kegalle
+94 35-2230812

Kurunegala
+94 37-2226755

Mathale
+94 66-2232375

Mathara
+94 41-2227950

Monaragala
+94 55-2276808

Nuwara-eliya
+94 52-2234741

Polonnaruwa
+94 27-2224716

Puttalam
+94 32-2266696

Rathnapura
+94 45-2230703

Vavuniya
+94 24-2228037

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කළ පිරිවැයකරණය වැඩසටහන 2025 ජුනි 18 දින ද...
19/06/2025

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කළ පිරිවැයකරණය වැඩසටහන 2025 ජුනි 18 දින දී සාර්ථකව පවත්වන ලදි.දැනට සමුර්දි අංශය විසින් ක්‍රියාත්මක කරන පාපිසි නිශ්පාදන ගම්මානයේ ව්‍යවසායකයින් ප්‍රතිලාහීන් විය.

Address

Balapitiya Divisional Secretariat
Balapitiya

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94706250749

Alerts

Be the first to know and let us send you an email when SED Pages Balapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Balapitiya:

Share