iGLO Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from iGLO, 245C, Galle Road, Colombo/04, Bambalapitiya.

ඔබේ සිතැඟි පරිදි ඔබට වඩාත්ම උචිත විදුලි බුබුළු තෝරාගන්න. උසස් තත්ත්වයකින් හා මනා නිමාවකින් යුතු iGLO විදුලි බුබුළු භාවිත...
13/11/2022

ඔබේ සිතැඟි පරිදි ඔබට වඩාත්ම උචිත විදුලි බුබුළු තෝරාගන්න. උසස් තත්ත්වයකින් හා මනා නිමාවකින් යුතු iGLO විදුලි බුබුළු භාවිත කර ආලෝකයේ වෙනස වටහා ගන්න.

iGLO- Lightening the way

අඩු වියදමකින් වැඩි කාර්යක්ෂමතාවක් ලබා දෙන විදුලි බුබුළු ඔබේ පසුම්බියට වාසිදායක වන අතර නිවසට වැඩි ආලෝකයක්ද ලබා දෙයි. ඔබත්...
11/11/2022

අඩු වියදමකින් වැඩි කාර්යක්ෂමතාවක් ලබා දෙන විදුලි බුබුළු ඔබේ පසුම්බියට වාසිදායක වන අතර නිවසට වැඩි ආලෝකයක්ද ලබා දෙයි. ඔබත් අදම iGLO විදුලි බල්බ වලට මාරු වී වෙනස වටහා ගන්න.

iGLO Lightening the Way

අනාගත බලශක්ති අර්බුදය හේතුවෙන් හැකි සෑම විටම විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බව ඔබ දන්නවාද? පරිසර හිතකාමී විදුලි...
10/11/2022

අනාගත බලශක්ති අර්බුදය හේතුවෙන් හැකි සෑම විටම විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බව ඔබ දන්නවාද? පරිසර හිතකාමී විදුලි බුබුළු භාවිතය ඔබගේ මෙන්ම ඔබගේ ලබැදියන්ගේද හෙට දවස සුරක්ෂිත කරයි. ඔබත් අදම පරිසර හිතකාමී iGLO විදුලි පහන් භාවිතයට හුරුවන්න. යහපත් හෙට දිනයක් උදෙසා ඔබේ වෙනස අදම අරඹන්න.

iGLO- Lightening the way

Invigorate your workspace with illumination and success with iGLO LED solutions!
07/11/2022

Invigorate your workspace with illumination and success with iGLO LED solutions!

iGLO LED bulbs comes in different shapes and hues to illuminate your mood and stimulate your imagination.
04/11/2022

iGLO LED bulbs comes in different shapes and hues to illuminate your mood and stimulate your imagination.

An LED light can last a decade. iGLO LEDs are an investment for your future and sustainability of our planet🌏
02/11/2022

An LED light can last a decade. iGLO LEDs are an investment for your future and sustainability of our planet🌏

It’s Halloween already, afraid of the dark? Better not be, because we got you covered!!
31/10/2022

It’s Halloween already, afraid of the dark? Better not be, because we got you covered!!

Let each diya you light bring a glow of happiness on your face and enlighten your soul. Happy Diwali!
24/10/2022

Let each diya you light bring a glow of happiness on your face and enlighten your soul. Happy Diwali!

Be the vibrant light that brightens everyone's lives. iGLO brings you the deepest significance you need.  iGLO - Lightin...
20/10/2022

Be the vibrant light that brightens everyone's lives. iGLO brings you the deepest significance you need.

iGLO - Lighting the way

දරුවන් වෙනුවෙන් දිවියේ අප්‍රමාණව කැපවූ ආදරණීය පියවරුන් හට, iGLO අප විසින් පුද කරන උත්තමාචාරයයි මේ. සෙහෙනෙබර පීතෲ දිනයක් ...
19/06/2022

දරුවන් වෙනුවෙන් දිවියේ අප්‍රමාණව කැපවූ ආදරණීය පියවරුන් හට, iGLO අප විසින් පුද කරන උත්තමාචාරයයි මේ. සෙහෙනෙබර පීතෲ දිනයක් වේවා!

මේ උතුම් තෙමඟුලේ ධර්මාලෝකයෙන් සැම සිත් ආලෝකමත් වේවා. උතුම් වෙසක් පුන්පෝය දිනයක් වේවා!
15/05/2022

මේ උතුම් තෙමඟුලේ ධර්මාලෝකයෙන් සැම සිත් ආලෝකමත් වේවා.
උතුම් වෙසක් පුන්පෝය දිනයක් වේවා!

ලෝක මව්වරුන්ගේ දිනය අදයි. ලෙයින් කිරෙන් ආදරයෙන් ආත්මයෙන් සැදුණු ලෝකවාසී සියලු අම්මාවරුන්ට දීර්ඝායුෂ ලැබේවා.
08/05/2022

ලෝක මව්වරුන්ගේ දිනය අදයි. ලෙයින් කිරෙන් ආදරයෙන් ආත්මයෙන් සැදුණු ලෝකවාසී සියලු අම්මාවරුන්ට දීර්ඝායුෂ ලැබේවා.

Address

245C, Galle Road, Colombo/04
Bambalapitiya
00400

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 09:00 - 14:00

Telephone

+94112505000

Alerts

Be the first to know and let us send you an email when iGLO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to iGLO:

Share