Thilak Distributers

Thilak Distributers ඇලුමිනියම් හා පිත්තල උපාංග (Thilak Distributors)

ඇලුමිනියම් හා පිත්තල උපාංගඔබගේ ඉදිවන නව නිවසට , ව්‍යාපාරික ස්ථානයට , කාර්යාලයට අවශ්‍ය කරන ඇලුමිනියම් හා පිත්තල උපාංග විව...
08/03/2022

ඇලුමිනියම් හා පිත්තල උපාංග

ඔබගේ ඉදිවන නව නිවසට , ව්‍යාපාරික ස්ථානයට , කාර්යාලයට අවශ්‍ය කරන ඇලුමිනියම් හා පිත්තල උපාංග විවිධ මාදිලියේ නව විලාසිතා හා විවිධ ප්‍රමාණයන්ගෙන් ඔබට අවශ්‍ය පරිදි පහත් ආකාරයෙන් ලබාගත හැක.

දොර ලොක් (Door lock) (Rs.1200 සිට ඉහලට)
දොර හැඬල (Door handle) (Rs.3000 සිට ඉහලට)
සරනේරු (Hinges) (Rs.120 සිට ඉහලට)
ජනෙල් අගුල් (Fastnet) (Rs.170 සිට ඉහලට)
හුලං කොකු (Casement) (Rs.170 සිට ඉහලට)

ඇන සඳහා 25% ක ඉහළ වට්ටමක් සහ තෝරාගත් සුදු යකඩ සරනේරු සඳහා සුදු යකඩ ඇණ නොමිලේ

ගේට්ටු මෝස්තර
අත්වැට මෝස්තර
ගේට්ටු හැඩල
ගේට්ටු රෝද
ගේට්ටු නොබ්
දොර මුදු

ඉහත දක්වා ඇති පරිදි ගේට්ටු සඳහා අවශ්‍ය සියලු භාණ්ඩ හා උපාංග තොග සහ සිල්ලරට ලබාගැනීමට හැක.

වසර 5ක වගකීම් සහතිකය(තෝරාගත් භාණ්ඩ සඳහා) සමග තොග සහ සිල්ලරට සහනදායි මිලට සුහදශීලී සේවාවක් මගින් ලබාගත හැක.

Address

Bethmagoda
Bandaragama

Telephone

+94776130243

Website

Alerts

Be the first to know and let us send you an email when Thilak Distributers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share