Sweet World Products

Sweet World Products Home made sweets and more by nelu's kitchen. Made with love🧑‍🍳❤

Customer feedback❤️😊
04/04/2026

Customer feedback❤️😊

🌞🐦‍⬛අවුරුදු කේක් 🌞🐦‍⬛Sweet World Products අපෙන් දැන් ඔබට ලග ලග එන අලුත් අවුරුද්දට Home made අවුරුදු කේක් ලබා ගන්න පුළුවන...
28/03/2026

🌞🐦‍⬛අවුරුදු කේක් 🌞🐦‍⬛

Sweet World Products අපෙන් දැන් ඔබට ලග ලග එන අලුත් අවුරුද්දට Home made අවුරුදු කේක් ලබා ගන්න පුළුවන්.

අතේ ඇති මුදලට සාධාරණ මිලකට chemical වලින් තොර 100% උසස් අමුද්‍රව්‍ය යොදා උසස් ප්‍රමිතියකින් යුක්තව පිරිසිදුව පිලිවෙලට නිවසේ සාදන ලද රසම රස සෑබෑ කේක් රසය සපිරි අලුත් නැවුම් කේක් විශ්වාසවන්තව අපෙන් ලබා ගන්න

🍰Butter Cake 1Kg 1200/-
🍰Ribbon Cake 1Kg 1300/-
🍰Marble Cake 1Kg 1300/-
🍰Chocalate Cake 1Kg 1400/-
🍰Date Cake 1Kg 1400/-
🍰Special pol Cake 1Kg 1400/-
🍰Fruit Cake 1Kg 1350/-
🍰Coffee cake 1Kg 1400/-
🍪Butter cookies 100g 250/-
🍥Marshmallows 500g 600/-

විශ්වාසවන්තව අපෙන් ලබා ගත හැක.
500g සිට ඇණවුම් ලබා දිය හැක.

අප්‍රේල් 10 දක්වා orders බාරගනු ඇත.
මෙම මිල ගනන් අවුරුදු offers සදහා පමණක් අදාලවේ.
0755244670 (Call or Whatsapp)
Delivery available 😍👀✨️
(Bandaragama around free delivery)

Mini Cup Cakes🧡🧁
28/03/2026

Mini Cup Cakes🧡🧁

Ragama Order🤩Mini Kisses💛🩵🩷Rose Kisses🩷💛🩵Marshmallows Sticks🩵🩷💛
28/03/2026

Ragama Order🤩

Mini Kisses💛🩵🩷
Rose Kisses🩷💛🩵
Marshmallows Sticks🩵🩷💛

ආසවට කන්න හදපු වියන්රෝල්🧡☕
28/03/2026

ආසවට කන්න හදපු වියන්රෝල්🧡☕

Customer feedback😍❤️
24/03/2026

Customer feedback😍❤️

මේ එයාල box වලට යනකන් ගිය ගමන🫢
24/03/2026

මේ එයාල box වලට යනකන් ගිය ගමන🫢

අද මේ Order එක ගියේ බන්ඩාරගම Leeds international school එකේ nursary යන චූටි පැටවු ටිකට වගේම එයාලගේ ටීචර්ස්ලා ආන්ටිලා ටික...
24/03/2026

අද මේ Order එක ගියේ බන්ඩාරගම Leeds international school එකේ nursary යන චූටි පැටවු ටිකට වගේම එයාලගේ ටීචර්ස්ලා ආන්ටිලා ටිකට🧡✨️

Normal pol cake 1kg
50 no's of Egg sandwiches
30 no's of Sausages buns
30 no's of Cheese mini pizzas
10 no's off Fish Cutlets

🩷🩵🤍 Cup cakes🧁Big kisses🩷🩵🤍Marshmallows🩷🩵🤍
22/03/2026

🩷🩵🤍
Cup cakes🧁
Big kisses🩷🩵🤍
Marshmallows🩷🩵🤍

Cup cakes🩵🤍
22/03/2026

Cup cakes🩵🤍

16/03/2026

Soft Seeni sambale bun🤩

මහන්සියක් දැනෙන වෙලාවට උණුම උණු තේ එකක් එක්ක සැරට කන්න ආස මං වගේ අයට☕🤩
16/03/2026

මහන්සියක් දැනෙන වෙලාවට උණුම උණු තේ එකක් එක්ක සැරට කන්න ආස මං වගේ අයට☕🤩

Address

Bandaragama
12530

Telephone

+94755244670

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet World Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sweet World Products:

Share