22/11/2021
දීර්ඝා සිමෙන්ති නිෂ්පාදන.
අළුබෝමුල්ල බණ්ඩාරගම
071-553 9449
උසස් නිමාවකින් හා ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදය කරන මෙම ද්‍රව්‍ය අතර මැදියන්ගෙන් තොරව සාධාරණ මිල ගනන් යටතේ උද්‍යාන අලංකරන නිර්මාණ හා ඉදිකිරිම් ද්‍රව්‍ය සදහා වගකීම් දරණ ආයතනයකින් ඔබ වෙතට.
සියළුම වර්ගයේ පෝච්චි හා
සියළුම වර්ගයේ උද්‍යාන අලංකරණ නිෂ්පාදන.
• පොකුණු වර්ග
• පිළිම වර්ග හා අනුරූ වර්ග
• බුදු පිළිම , පහන් කණු හා පහන් සෙට් වර්ග
• උද්‍යාන පුටු සෙටි හා බංකු වර්ග
• දිය ඇලි සහිත පොකුණු වර්ග