BIZ QUEEN

BIZ QUEEN Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BIZ QUEEN, Business Center, Bandaragama.

06/03/2025
06/03/2025
06/03/2025
05/03/2025

අවුරුදු 35 න් පස්සේ...
ආයෙම අනිවාර්‍යෙන්ම
ඔයා ඔයාගෙ තරුණ කාලයට යන්න....
ළමයි වගකීම් හැමදේම තිබුනාවේ....
ඒත් ඔයා අනිවාර්‍යෙන්ම
ඔයාගෙ තරුණ කාලයට
ඉක්මනින් දුවන්න....!
ජීවිතේ බෝරින් කරගන්න එපා...
වගකීම් වල එල්ලිලා
පසුතැවෙන්න එපා...
සීරියස් වෙන්න එපා...
ඕනවට වඩා බරට
හිතන්න යන්න එපා...
අනේ දැන් මම වයසයිනෙ
ඕව මට ගැලපෙන්නෙ නෑ...
එහෙම හිතන්නත් එපා...
ඔයාගෙ සමවයසේ ජීවිතේ නීරස
කරගත්ත අය දිහා බලාගෙන
එකම එක රාමුවක
කොටු වෙන්න එපා....!

ඔයා වෙනස් වෙන්න...
වර්ක් අවුට් කරන්න...
ෆිට්නස් හදාගන්න...
ආස දේවල් කරන්න...
විනෝදෙන් ඉන්න...
ලස්සනට අදින්න...
තරුණ කාලෙ වගේම හැඩට ඉන්න...
පොඩ්ඩක් කෝල වෙන්න...
විහිලු කරන්න...
හිනා වෙන්න...
ඩ්‍රයිව් කරන්න...
බයිසිකල් පදින්න...
පොත් කියවන්න...
ඇවිදින්න යන්න...
ඔයා ආස විනෝදාංශ කරන්න...
කොටින්ම ඔයා
ඔයාට දැනෙන්න
ජීවත් වෙන්න....!

මතක තියාගන්න...
තරුණ කම කියන්නේ
මනෝ භාවයක්...!

එක එක රාමුවලට කොටුවෙලා
ඒක ඔයාගෙ ජීවිතෙන්
ඔයා ඉවත් කරගත්තොත් ,

ඔයාට ඉතුරු වෙන්නෙ
හැමදාම නීරස මහලු ජීවිතේක තනි වෙන්න...

ඒ නිසා දැන්ම පටන් ගන්න...
ආයෙම තරුණ වෙන්න...!

21/05/2022
14/04/2022
16/03/2022

Manager seminar 2022.. 💙

Address

Bandaragama
BANDARAGAMA

Telephone

+94761377213

Website

Alerts

Be the first to know and let us send you an email when BIZ QUEEN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BIZ QUEEN:

Share