Dilco Plantation

Dilco Plantation Dilco Plantation (Pvt) Ltd. (Your Agricultural Partner)
ISO Certified Company
UNIQUE AWARDS / PINNACLE AWARDS / ICONIC AWARDS
Best Upcoming Company In Sri Lanka

27/08/2026
🌿💚 හරිත පැහැයෙන් පිරුණු නැවුම් බවක්!
25/08/2026

🌿💚 හරිත පැහැයෙන් පිරුණු නැවුම් බවක්!

අපේ සෑම පියවරකදීම අපව විශ්වාස කරමින්, අප සමඟ රැඳී සිටි ඔබ සැමට DILCO Plantation වෙතින් හදපිරි ස්තුතිය! 🙏💚🌿 ඔබේ විශ්වාසය ...
22/08/2026

අපේ සෑම පියවරකදීම අපව විශ්වාස කරමින්, අප සමඟ රැඳී සිටි ඔබ සැමට DILCO Plantation වෙතින් හදපිරි ස්තුතිය! 🙏💚

🌿 ඔබේ විශ්වාසය — අපේ ශක්තියයි.
🌱 ඔබේ ආදරය — අපේ දිරිගැන්වීමයි

ඔබගේ විශ්වාසය අපි එදත්, අදත් මෙන් හෙටත් රකින්නෙමු ❤️

හොඳ පැළයක්, නිවැරදි රැකවරණයක්, නිසි තාක්ෂණයක් — මේ හැමදේකම එකතුවෙන් තමයි හොඳම ප්‍රතිඵලයක් බිහිවෙන්නේ. 💚
17/08/2026

හොඳ පැළයක්, නිවැරදි රැකවරණයක්, නිසි තාක්ෂණයක් — මේ හැමදේකම එකතුවෙන් තමයි හොඳම ප්‍රතිඵලයක් බිහිවෙන්නේ. 💚

සෑම අස්වැන්නකම තියෙන්නේ ජයග්‍රහණයක්🌶️🔥
15/08/2026

සෑම අස්වැන්නකම තියෙන්නේ ජයග්‍රහණයක්🌶️🔥

13/08/2026

🌱 ඔබත් කැමතිද අපනයනට සුදුසු නයි මිරිස් වගාකරලා හොද ආදායමක් උපයන්න 🪴
💠 Dark Green Scotch Bonnet නයි මිරිස් යනු සැර හා සුවද වැඩි අපනයනට සුදුසු එකම නයි මිරිස් ප්‍රබේදය වේ.
💠 වගාවට අවශ්‍ය පැල, බීජ, වගාමලු හා අනෙක් සියලුම ද්‍රව්‍ය අපෙන් සාදාරන මුදලකට මිලදි ගත හැක.
💠 ඔබට පර්චස් 10ක් (ව.අ 2700) හො ඊට වැඩි ප්‍රමානයක් ඇති නම් අප අවමය අලවි කරන පැල 600 හො බීජ 1000 පැකට්ටුව මිලදිගෙන අප හා එක්විය හැක.
💠 අප ඔබට නොමිලේම වගා උපදෙස් ලබාදෙන අතර ඔබගේ අස්වැන්නද අප විසින්ම මිලදි ගනු ලැබේ.
🏆2003 සිට අකණ්ඩව Unique Awards, Pinnacle Award, Iconic Awards සම්මානයෙන් පවා පිදුම් ලබන Dilco Plantation (Pvt) Ltd අපි වසර 10ක අභිමානවත් ඉතිහාසයක් ඇති රජයේත්, කෘෂිකර්ම දෙපාර්තුතුමේන්තුවේත්, බීජ පනතේත් ලියපදිංචි අන්තර්ජාතික ISO තත්ව සහතිකයෙන් පවා පිදුම් ලැබු ශ්‍රි ලංකාවේ එකම කෘෂි අපනයන ආයතනයයි.
📞 වැඩි විස්තර සදහා අමතන්න 0776395088 / 0756418552 Whatsapp 075 641 8552
🏢 Dilco Plantation (Pvt) Ltd, Alothiyawa Road, Welmilla, Bandaragama

Address

Dilco Plantation (Pvt) Ltd, Alothiyawa Road, Welmilla
Bandaragama

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:15
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94776395088

Alerts

Be the first to know and let us send you an email when Dilco Plantation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilco Plantation:

Shortcuts

Share