Crafty Dilru.

Crafty Dilru. If you have something that suits you, please join us in love...

Thank you....
❤️
(11)

අතින් නිමවුණු ආදරණීය නිර්මාණ ලොවක්. ✨ Handcrafte


🟠You can now get my beautifully handmade greeting cards, flowers and wall stickers


islandwide by courier and post..

අපි හදපු ලස්සනම ලස්සන රෝස මල් දෙකක් කොණ්ඩ කටු දෙකක් වුන විදිය..බලන්නකො කොහොමද කියලා
30/08/2026

අපි හදපු ලස්සනම ලස්සන රෝස මල් දෙකක් කොණ්ඩ කටු දෙකක් වුන විදිය..බලන්නකො කොහොමද කියලා

29/08/2026

හැමෝම දානවනේ මේ දවස්වල අලි ගැන
මම දාන්න හිතුවා මේ ඉන්නේ ඉතින් අපේ අලිබබා..

තම ඇස් නම් පේන්නේ නෑ අහිංසකයගෙ...

29/08/2026

අලුත්ම ලස්සන රෝස මල් කොණ්ඩ කටු දෙකක්.. 🌹✨

ඔයාගෙ කොණ්ඩෙටත් මේ වගේ අලංකාර පෙනුමක් එකතු කරගන්න දැන්ම අපිට මැසේජ් එකක් දන්න 📥🚚

Islandwide Delivery ඇත!

28/08/2026

ඔන්න රේණුවේ හැඩය ගන්න අමාරුම අයට මේ විදිහට ගන්නත් පුළුවන්.ඉතින් උත්සාහ කරලා බලන්න

"කේක් එකකට තැබීමට සූදානම් කළ නෙළුම් මලක්! 🌸 මෙය ඕනෑම කේක් එකකට නැවුම් සහ අලංකාර පෙනුමක් එක් කරනවා. ඔබටත් කේක් එකක් සැරසී...
28/08/2026

"කේක් එකකට තැබීමට සූදානම් කළ නෙළුම් මලක්! 🌸

මෙය ඕනෑම කේක් එකකට නැවුම් සහ අලංකාර පෙනුමක් එක් කරනවා.

ඔබටත් කේක් එකක් සැරසීමට මෙම නිර්මාණය මිලදී ගැනීමට අවශ්‍ය නම් කරුණාකර අප වෙත පණිවිඩයක් එවන්න. 📞

"

වැඩ ගොඩක් තියෙනවා කරන්න.ඒත් කම්මැලියි   🫣🫣මං වගේ අය තවත් ඉන්නවද 😊
27/08/2026

වැඩ ගොඩක් තියෙනවා කරන්න.ඒත් කම්මැලියි 🫣🫣

මං වගේ අය තවත් ඉන්නවද 😊

"දහම් සුවඳින් සිත සුවපත් වනසිල් සමාදන් වී පින් පුරන මේ උතුම් පෝය දිනයඔබ සැමට සාමය, සතුට පිරිනිදුක් නිරෝගී බව රැගෙන එන වා...
27/08/2026

"දහම් සුවඳින් සිත සුවපත් වන
සිල් සමාදන් වී පින් පුරන
මේ උතුම් පෝය දිනය
ඔබ සැමට සාමය, සතුට පිරි
නිදුක් නිරෝගී බව රැගෙන එන වාසනාවන්ත දවසක් වේවා! ✨

සියලු දෙනාටම ශාන්තිය උදා වන පෝය දිනයක් වේවා! 🙏

"

26/08/2026

නෙළුම් මලේ පෙත්ත ඔයත් මේ විදිහටද අයන් කරගන්නේ

Crafty Dilru.

26/08/2026

මට දෙයක් දැනගන්න ඕනේ.

මේ මල් වර්ග දෙකෙන් රෝසපාට මලද ලස්සන 🫣

කහ පාට මලද ලස්සන 🫣

මේකෙ වෙනස තියෙන්නේ මැද්දෙ රේණු දාල තියෙන විදිහෙන්.

ඉතින් මට බලලා කියන්නකෝ මේ වර්ග දෙකෙන් කොයි විදිහට හැදුවහමද ලස්සනට තියෙන්නේ කියලා...❤️
▪️රෝස 1
▪️කහා 2

I’d like to know something.

Between these two types of flowers—the pink one and the yellow one

which looks better? The difference lies in how the stamens are arranged in the center. So, could you take a look and tell me which of the two looks more beautiful?

බලන්නකෝ මේ වගේ මල් කිහිපයකින් කරන්න පුළුවන් ලස්සන දෙයක්..මල් ටික මගේ උනාට නිර්මාණය නම් මගේ නෙමෙයි හොඳේ..ජෙමිනීයාගේ මේ නි...
25/08/2026

බලන්නකෝ මේ වගේ මල් කිහිපයකින් කරන්න පුළුවන් ලස්සන දෙයක්..

මල් ටික මගේ උනාට නිර්මාණය නම් මගේ නෙමෙයි හොඳේ..

ජෙමිනීයාගේ මේ නිර්මාණය

Crafty Dilru.

Address

Bandaragama
Bandaragama
12530

Telephone

+94778816461

Website

Alerts

Be the first to know and let us send you an email when Crafty Dilru. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share