Bandaragama Town

Bandaragama Town Business System Softwares for Bandaragama Bandaragama Town - බණ්ඩාරගම නගරය

23/04/2019

රු 50000 වටිනා දම්රෝ තෑගි වවුචර් රු 49000 පමණක් ගෙවා ලබා ගන්න. අප්රේල් 30 දක්වා පමණි. විස්තර සඳහා ඉන්බොක්ස් කරන්න.

15/02/2019
30/12/2018
04/05/2018

ලයික් 380ක් සමග අළුතින් ෆේස්බුක් පේජ් එකක් ආරම්භ කර දෙනු ලැබේ. ඔබේ ෆේස්බුක් ගිණුමට සම්පූර්ණ ඇඩ්මින් අයිතිය. රු 23,000/= වැඩිදුර විස්තර සඳහා ඉන්බොක්ස් කරන්න.

15/07/2017
15/07/2017

Hi

Paypal ගැන ඇත්ත මෙන්න!කාලයක් තිස්සේ හැමෝම විශ්වාස කරගෙන හිටපු සේවයක් පේපැල්. ආරක්ෂිතව මුදල් ගෙවන්න ලබාගන්න පුළුවන් කියලා...
02/06/2017

Paypal ගැන ඇත්ත මෙන්න!
කාලයක් තිස්සේ හැමෝම විශ්වාස කරගෙන හිටපු සේවයක් පේපැල්. ආරක්ෂිතව මුදල් ගෙවන්න ලබාගන්න පුළුවන් කියලා බොහෝ අය කීවත් තව දුරටත් පේපැල් එහෙම නැති බව අත්දකින්න ලැබුණා. කාලයක් තිස්සේ පේපැල් ගනුදෙණු කළත් පේපැල් කියන්නේත් තවත් සූක්ෂමව ඔබේ මුදල් සොරාගන්නා වෙබ් අඩවියක් බව කියන්න සිදු වීම කණගාටුවක්.

ඊබේ හරහා භාණ්ඩ විකිණීම මිළදී ගැනීමටත් පේපැල් භාවිතා කරනවා. මෙතන දී ඔවුන් සංවිධානාත්මකව පාරිභෝගිකයින්ගේත් සැපයුම්කරුවන්ගේත් ගණුදෙණු විස්තර සහ මුදල් සූක්ෂමව අස්ථානගත කර දෙපාර්ශවයම සූරාකන බවට අන්තර්ජාලයේ ඇති තරම් සාක්ෂි තිබෙනවා. මෙය පුද්ගලිකව මා හට වාර ගණනාවකදී අත්දකින්න සිදු වුණා. මගේ මුදල් වලට සිදු වූ දේ කිසි විට ඔවුන් හෙළි කළේ නැහැ. කොතරම් උත්සාහ කළත් මගේ ගනුදෙණු විස්තර ලබා දුන්නේත් නැහැ.

ප්‍රවේශම් වෙන්න. පේන හැටියට නම් ඔවුන් මේක හැමෝටම කරන්නෙත් නැහැ. ඔබ ගනුදෙණු කරන ආකාරය අනුව ඔබවත් ඔවුන්ගේ ගොදුරක් බවට පත් කරගන්න ඉඩ තියෙනවා. ඔබ පේපැල් ගිණුම අක්‍රීය කළත් ඔවුන් තව දුරටත් ඔබේ පේපැල් ගිණුම පාවිච්චි කරනවා.

ගිණුම ආරම්භ කර මුල් කාලයේදී මෙන් නොව පසුව ඔවුන්ගේ පාරිභෝගික සේවාව කිසිම පිළිගත හැකි සහයෝගයක් ප්‍රතිචාරයක් නොදක්වා කාලය ගත කරවාගැනීමට පමණක් ක්‍රියා කරනවා. ඔවුන් සිතා මතාම වංචාසහගත ක්‍රියා සිදු කරන බව පැහැදිළියි.

කියන්න තියෙන්නේ කිසිම වෙලාවක ඔබේ ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් අංක් යොදා පේපැල් ගිණුම් හදන්න යන්න එපා. හදපු ගිණුම් තියෙනවානම් හැකි ඉක්මනින් ඔබේ බැංකු ගිණුමේ මුදල් හිස් කර වෙනත් ගිණුමකට ඒ මුදල් මාරු කරගන්න. නැත්නම් කාඩ් එක බැංකුවට කියලා අවලංගු කරගන්න. මෙතනදී බැංකුව පැත්තෙන් වගකීමක් නැහැ. කෙළින්ම ඔබේ කාඩ්පතේ අංකය භාවිතා කරනවාටත් වඩා පේපැල් භාවිතය අවදානම් බව තමයි අළුත්ම ආරංචිය.

consumeraffairs වෙබ් අඩවිය පාරිභෝගිකයින් වෙත හෙළි කරන මේ සුප්‍රසිද්ධ නමුත් වංචනික වෙබ් අඩවිය පාරිභෝගිකයින්ට සළකන ආකාරය ගැන සත්‍යය සිදුවීම් රැසක් හෙළි කරනවා. මේ සටහන ශ්‍රී ලාංකික ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් ගඟේ මුහුදේ දමන්න සූදානම් නැති බව දන්න නිසයි. අන්තර්ජාල මුදල් ඉපයීමේ වැඩසටහන් කරන අයත් පේපැල් නිර්දේශ කිරීම නතර කළ යුතුයි.

ගිණුම ආරම්භ කර මුල් කාලයේදී මෙන් නොව පසුව ඔවුන්ගේ පාරිභෝගික සේවාව කිසිම පිළිගත හැකි සහයෝගයක් ප්‍රතිචාරයක් නොදක්වා කාලය ගත කරවාගැනීමට පමණක් ක්‍රියා කරනවා. එම කරුණින්ද ඔවුන් සිතා මතාම වංචාසහගත ක්‍රියා සිදු කරන බව පැහැදිළියි. පේපැල් ගැන ඔබටත් මෙවැනි අත්දැකීම් තිබෙනවා නම් කරුණාකර ඉන්බොක්ස් කරන්න.

මේ සටහන තැබුවේ කොහෙන්වත් සොයාගත් තොරතුරු මත නොව මා හට මුහුණ දීමට සිදු වූ සත්‍යය සිදුවීම් නිසයි.

පහත ලින්ක් එකේ පාරිභෝගික සම්බන්ධතා වෙබ් අඩවියේ පේපැල් ගැන ඔබ නොසිතන සහ කිසිදා බලාපොරොත්තු නොවූ සිදුවීම් ගැන තිබෙනවා. ඔබේ මුදල් නිකරුණේ විනාශ කරගන්න එපා!

හැකි තරම් ශෙයා කර ශ්‍රී ලාංකික අපේ මුදල් Paypal ගසාකෑම වළක්වමු.

https://www.consumeraffairs.com/online/paypal_02.html

Read reviews and complaints about PayPal, including account features and services, payment security, business solutions, mobile retailers and more.

04/05/2017

හදිසි අනතුරු හැඟවීමයි!
ඔබේ නිවසට පැමිණ නොමිලේ ඔබේ ලේ පරීක්ෂා කර දෙනවා යයි කිසිවෙක් කීවොත් වහාම ඔහුව හෝ ඇයව පොලීසියට හසු කර දෙන්න. ඉන්සියුලින් කියා එච්. අයි.වී. ඒඩ්ස් රෝගය සහිත වයිරසය ඔබේ ශරීර ගත කිරීමට අයි එස් අයි එස් සංවිධානයෙන් එවූ නියෝජිතයෙක් විය හැක. ඔවුන් පවසන්නේ විශ්ව විද්‍යාලයකින් හෝ රාජ්‍ය ආයතනයකින් කියා වුවත් විශ්වාස නොකරන්න. මෙය හැකි ඉක්මනින් හැකි තරම් ඔබේ මිතුරන් දැනුවත් කරන්න. නිවෙස් වල වැඩිහිටියන් විශේෂයෙන් දැනුවත් කර තබන්න.

Urgent Urgent Please reach to catch them quickly if you have people on your door and they say they are from the Faculty of Medicine so that we measure your sugars for free. as soon as you see such lady or man please immidiately inform the police because these are the people from ISIS (داعش) who go to the houses and r spreading AIDS virus by injections which look like insulin. please catch such people as soon as they reach you Inform and share this message with all your loved one. (forwarded as received )
from K*m.
I just recieved do not know where these people are.

Address

Bandaragama

Website

Alerts

Be the first to know and let us send you an email when Bandaragama Town posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bandaragama Town:

Share