We Win World - Pvt Ltd

We Win World - Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from We Win World - Pvt Ltd, Business service, N0/391/1 , Galle Road, Batapola.

සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට!! இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!!Wish your Happy new year...🇱🇰🌍🙏❤
13/04/2025

සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට!!
இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!!
Wish your Happy new year...🇱🇰🌍🙏❤

ලැබුවාවූ 2025 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා!  🙏
01/01/2025

ලැබුවාවූ 2025 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා! 🙏

ලැබුවාවූ අසිරිමත් නත්තල ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා! 🎄 🎅 🙏
25/12/2024

ලැබුවාවූ අසිරිමත් නත්තල ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා! 🎄 🎅 🙏

26/10/2023

Nextup ආයතනය විසින් Nextup WhatsApp Bulk Software එක හරහා අධ්‍යාපනික ආයතනය උදෙසා සිදු කල ප්‍රවර්ධන වැඩසටහනක් .....

Campus එකේ Degree එක ඉවර කරලා රට යන්න ඉන්නව නම් සම්පූර්ණයෙන් නොමිලේ ලෝක ප්‍රසිද්ධ ආයතන , ඒ වගේම විශ්වවිද්‍යාල වල විශිෂ්ඨයන් සමග විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු සිදුකරන සම්මුඛ සාකච්ඡා මාලාවට පහල link එකට join වෙන්න

Group link: https://chat.whatsapp.com/J42o62wXvcK0n2LsP4V0dA

මේ programme එකෙන් ඔයාට මොන degree එක කරත්
ඒකෙන් පිටරට යන්න තියෙන අවස්ථාව
ඒ රටේ ජීවිතේ ගැන වගේම ඕනේ සුදුසුකම්

හැම දේම නොමිලේම කතා කරනවා.

Moderated by Eng. D.K. Tharindu
University Lecturer
BSc in Engineering (Hons)
Masters(Reading)
University of Peradeniya
Former Multimedia Director
TESOL / AWS Certified
Founder, Ideal Edu Path (Educational & Career Consulting)

Contact :- 078 431 36 96

ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධන උදෙසා Nextup අපව අමතන්න 070 150 5505

26/10/2023

Nextup ආයතනය විසින් Nextup WhatsApp Bulk Software එක හරහා Maika Safari Lodge - Udawalawa ආයතනය උදෙසා සිදු කල ව්‍යාපාර ප්‍රවර්ධන අවස්ථාවක්......

සද්දන්තයන් කරක් ගහන උඩවළවේ වටයක් යමුද ?

සෆාරියක් යනවා නම් යන්න ඕන හරි වෙලාවට , සත්තු ගැවසෙන තැන් හරියටම දන්න කෙනෙක් එක්ක....

ඒ විතරක් ද?

නෑ.....

ඔබගේ ආරක්ෂාව ඉතා වැදගත් නිසා වනෝද්‍යානය හුරු පුරුදු පලපුරුදු රියදුරෙකුත් ඉන්න ඕන.......

🐘.සුව පහසු නවාතැන් පහසුකම්.
🐘.රාත්‍රී සහ උදෑසන ආහාර
🐘.වන උද්‍යානයට ඇතුලත් වීමේ ගාස්තූ
🐘.නවීන සෆාරි ජිප් රථය
🐘.පලපුරුදු මග පෙන්විමේ නිලධාරීන්.
🐘.සෆාරිය අතර තුර කෙටි කැම වේලක් ඇතුළු පහසුකම් සියල්ලම වෙනුවෙන් එක් අයෙකු සඳහා වැය වන්නේ රු. 5000/=යි

සය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පමණක් එක දිනකදී බාරගනු ලබේ.

(අවුරුදු 10 අඩු දරුවන් සදහා නොමිලේ සියළු දේ හිමි වෙයි.එක් කණ්ඩායමකට දරුවන් දෙදෙනෙකු පමණක් සම්බන්ධ කර ගැනීමට හැකිය.)

උඩවලව සෆාරි ගමනට අප ළගට එන අතර මග ඔබට,
මෙම ස්ථානද නැරඹීමට හැකිය..

✅සංඛපාල රජමහා විහාරය.
✅මඩුවන්වෙල වලව්ව.
✅රිදියගම සෆාරී උද්‍යනය.
✅වවුල්පනේ හුණු ගල් ගුහාව දැක ගැනිමට අවස්ථාව හිමිවේ.

වෙන්කරවා ගැනීම සදහා -
👉*වෙබ් අඩවිය - http://www.maikasafari.com
👉*ෆේස්බුක් පිටුව - www.facebook.com/maikasafarilodge
👉*Call - whatsApp - 0717- 911199

ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධන උදෙසා Nextup අපව අමතන්න 070 150 5505

සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
13/04/2022

සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.... ❤️
31/12/2021

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.... ❤️

සුබම සුබ නත්තලක් වේවා.... ❤️
24/12/2021

සුබම සුබ නත්තලක් වේවා.... ❤️

22/09/2021

Address

N0/391/1 , Galle Road
Batapola
12500

Alerts

Be the first to know and let us send you an email when We Win World - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share