Choco House

Choco House 🌻🌹Craft Items🌹🌻

Permanently closed.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺2025 Valentine එකට හැමදාම තියා ගන්න දෙමුද මේ වගේ මල් මිටක් 🌺🌻අඩුම මිලට අපෙන් 🌻
13/01/2025

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

2025 Valentine එකට හැමදාම තියා ගන්න දෙමුද මේ වගේ මල් මිටක් 🌺
🌻අඩුම මිලට අපෙන් 🌻

❤️පතොක් උනත් මුලින් අඩන්නැති වැස්ස ඉල්ලලා..❤️     🌺තේරුම් ගන්නැති ඵලක් නෑ කියලා වැස්ස ඉල්ලලා ඇඩුවාට...🌺       😊හුරු වෙන්...
23/04/2024

❤️පතොක් උනත් මුලින් අඩන්නැති
වැස්ස ඉල්ලලා..❤️

🌺තේරුම් ගන්නැති ඵලක් නෑ කියලා
වැස්ස ඉල්ලලා ඇඩුවාට...🌺

😊හුරු වෙන්න ඇති
ඉරිතැලිලා ගියත් නොසැලී ඉන්න😊

💐මහ ඉඩොරයෙත් 💐

අපි කා එක්කවත් තරහක් තියාගන්න ඕන නෑබැඳීම් දවසක නැති වෙයි,මිනිස්සුන්ට අපිව අමතක වෙයි,කරපු කියපු දේවලුත් දවසක අමතක වෙලා යය...
27/08/2023

අපි කා එක්කවත් තරහක් තියාගන්න ඕන නෑ
බැඳීම් දවසක නැති වෙයි,
මිනිස්සුන්ට අපිව අමතක වෙයි,
කරපු කියපු දේවලුත්
දවසක අමතක වෙලා යයි...

අපි ලඟින් හිටපු එකෙක් දෙන්නෙක්ට
ටික කාලයක් මතක් වෙයි,
ඊට පස්සෙ උන්ටත් අලුත් දේවල් මුණගැහෙයි

අපි යන්නම යයි. ! 🩵🌻💫

Excerpt - Single Romeo 🚶🏻‍♂️
උපුටා ගැනීමක්

28/06/2023
මැ.රෙ න දවස එනකන් බලන් ඉන්න එපා..."මැ.රෙ න දවස වෙනකන් ජිවත් වෙන්න!🙂💔🖇️
21/06/2023

මැ.රෙ න දවස එනකන් බලන් ඉන්න එපා...
"මැ.රෙ න දවස වෙනකන් ජිවත් වෙන්න!🙂💔🖇️

" ඔයාට තප්පර දෙකකින්   ඕනම දෙයක් බිඳ දමන්න පුළුවන්.    එත‍් ඒක නිවැරැදි කරන්න   සදහටම, ජීවිත කාලයටම, පරම්පරා ගණනාවක්   ග...
21/06/2023

" ඔයාට තප්පර දෙකකින්
ඕනම දෙයක් බිඳ දමන්න පුළුවන්.
එත‍් ඒක නිවැරැදි කරන්න
සදහටම, ජීවිත කාලයටම, පරම්පරා ගණනාවක්
ගතවෙන්න පුළුවන්.
අන්න ඒ නිසා
අපි මේ පොලොවේ පරිස්සම් වෙනවා වගේම
මෘදු වෙන්නත් ඕනේ...." 🖤

~ BEATRIZAT DINNER (2017) (උපුටා ගැනීමකි)

01/06/2023

මට ඕන කාලතරණය කරන්න...!
ඒකත් දැනට අවුරුදු දහයක් ආපස්සට
හවස හය වෙද්දි Tv එක ඉස්සරහට ගිහින් ඉදගන්න🥀

ඉස්කෝලෙ යද්දි මොනාහරි කන්න කියලා දෙන සල්ලි වලින් ඩේ කාඩ් ගන්න..
යාලුවො එක්ක චරිත බෙදාගන රගපාන්න

සිරිකත,දියණිය පත්තර හැම සතියෙම ගන්න..
ඒවයෙ තියන ඒවා එකතු කරන්න ..

කී ටැග්,චංගුමී කොණ්ඩ කටු එකතු කරන්න...
පෝස්ටර් , බැනර්, බුක් මාර්ක් එකතු කරන්න

මට ඕන එදා හිටපු මාව හමුවෙන්න..
හොද මනුස්සයෙක් වෙලා අර කට්ටිය වගෙ නිර්භීතව ජීවිතයට මුහුණ දෙන එක අමතක කරන්න එපා කියලා කියන්න..

ආයෙ මේ කාලෙ ඉස්සරහට කවදාවත් එන්නෙ නැහැ එ නිසා මේ කාලෙ පුළුවන් තරම් සතුටින් ඉන්න කියලා කියන්න..

ඔව් මට ඕනෙ එ කාලෙට යන්න.හිතෙ නිදහසෙ හවස 6.30 වෙනකල් හරි ආසාවෙන් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු මොහොතවල් වල තනිවෙන්න..❤

❤️උපුටා ගැනීමක් අභීත දියණී පේජ් එකෙන්❤️

Address

Colombo
Battaramulla

Telephone

+94771945854

Website

Alerts

Be the first to know and let us send you an email when Choco House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Choco House:

Share