22/10/2026
🎓 UK ගිහිල්ලා higher studies කරන්න Plan කරනවද? 🇬🇧
ඔයාගේ qualifications වලට ගැලපෙනම Course එක සහ University එක තෝරගන්නේ කොහොමද කියලා හිතලා හිතලා confused වෙලාද ඉන්නේ? 🤔
Application එකේ ඉඳන් Visa Process එක වෙනකම්ම හැමදේටම ඔයාට උදව් කරන්න DS Education අපේ කණ්ඩායම සූදානම්! ✈️✨
තවත් පරක්කු වෙන්න එපා! ඔයාගේ UK සිහින සැබෑ කරගන්න පළමු පියවර අදම තියන්න.
📲 පහළ තියෙන WhatsApp button එක click කරලා අදම අපිට Message එකක් දාන්න! 👇