19/11/2025
👋 EzBiz.lk වෙත සාදරයෙන් පිළිගනිමු 👋
EzBiz.lk, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ Online Business Management Platform එක, ඔබේ Online ව්‍යාපාරය පහසුවෙන් සහ වේගවත්ව සිදුකර ගැනීමට අලුත් විශේෂාංග සහ නව්‍ය තාක්ෂණය සමඟ, ඔබට මාසිකව රු. 4,500 අවම අගයක සිට එකම මෘදුකාංගයකින් ව්‍යාපාරයේ සියලු පැතිකඩ කළමනාකරණය කරගත හැකිය.
EzBiz.lk තුලින්, ඔබේ ව්‍යාපාරයට:
✅ Order status එකට අනුව customers ට SMS යොමු කිරීමට හැකිවීම.
✅ Leads Management සහ follow-up කිරීමේ හැකියාව.
✅ Delivery company වල system සමඟ සෘජුවම සම්බන්ධ වීම තුලින් auto status update කරගත හැකිවීම.
✅ GRN සමඟ inventory එක කළමණාකරනය කරගැනීමට හැකිවීම.
✅ Advanced Reports ලබා ගැනිමට ඇති හැකියාව: Expenses, Orders, Delivery, Inventory, Profit & Loss & GRN
✅ Telephone index සමඟ reminder notes සටහන් කර ගැනීමට හැකිවීම.
✅ Return සහ Exchange Order Update කර ගැනීමේ හැකියාව (Received/Processed)
✅ එකම System එකකින් stores කිහිපයක් වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව.
✅ තනතුර අනුව ඔිනෑම කෙනෙකුට ව්‍යාපාරය කළමණාකරනය කිරීමට හැකිවීම.
✅ පහසුවෙන් Orders Upload කිරීමට හැකිවීම (One-by-One, Bulk, or via Excel).
✅ තම ව්‍යාපාර සන්නාමය යටතේ Waybill සහ invoice print කිරීමට හැකිවීම.
✅ Sales තොරතුරු සහ මාසිකව ව්‍යාපාරය පිළිබඳව දළ විශ්ලේෂණයක් ලබා ගැනීමට හැකිවීම.
EzBiz.lk තුලින් ඔබේ දෛනික වැඩ පහසු කර ගැනීම පමණක් නොව, ඔබේ දිගුකාලීන සාර්ථකත්වය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගනු නිසැකයි.
💬 Online වැඩමුළු වලට සම්බන්ධ වීමට සහ නවතම updates ගැන දැනගන්න 👉 මේ WhatsApp එකට අදම Message එකක් දාන්න:
https://wa.me/message/R6NQLFJF42PHH1
⭐️අනිවාර්යෙන්ම ඔයාගේ අනාගතයේ ආරම්භය අදම පටන් ගනීවි ⭐️
ඉතින් අදම EzBiz ERP Management System සමග අත්වැල් බැඳගෙන සාඩම්බර ව්‍යාපාරිකයෙකු ලෙස ලෝකය ජයගන්න. 🏆🏆🏆
පිවිසෙන්න www.ezbiz.lk වෙත
ඔබට දීප්තිමත් අනාගතයකට අපෙන් සුභ පැතුම් ….!
👉𝐓𝐡𝐞 𝐍𝐨-𝟏 𝐒𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧 𝐅𝐨𝐫 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐒𝐭𝐨𝐫𝐞 𝐎𝐰𝐧𝐞𝐫𝐬 𝐭𝐨 𝐌𝐚𝐧𝐚𝐠𝐞 𝐘𝐨𝐮𝐫 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 👈
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐔𝐬 :
☎️𝐇𝐨𝐭 𝐋𝐢𝐧𝐞 : 𝟎𝟏𝟏-𝟕𝟎𝟎-𝟔𝟗𝟕𝟗
📲𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 : 077 530 9372
📧𝐄-𝐦𝐚𝐢𝐥 : 𝐢𝐧𝐟𝐨@𝐞𝐳𝐛𝐢𝐳.𝐥𝐤 / 𝐬𝐮𝐩𝐩𝐨𝐫𝐭@𝐞𝐳𝐛𝐢𝐳.𝐥𝐤
🌏𝐖𝐞𝐛 : 𝐰𝐰𝐰.𝐞𝐳𝐛𝐢𝐳.𝐥𝐤