Business EYE

Call Directions Website Contact the business

Business EYE Tax Advisory, Bookkeeping, Auditing, Financial Management, HR, Company Reg., Export Support & more

Extension of Deadline for Submission of Beneficial Ownership (BO) Information - Beneficial Ownership (BO) information ha...
30/09/2026

Extension of Deadline for Submission of Beneficial Ownership (BO) Information - Beneficial Ownership (BO) information has been extended.

The revised deadline for submission is 21st October 2026.

https://drc.gov.lk/en/?p=4955

පිංබර බිනර පොහෝ දිනක් වේවා!
26/09/2026

පිංබර බිනර පොහෝ දිනක් වේවා!

18ට වැඩි ඔයාට 2026 නොවැම්බර් 1දා සිට TIN එක ඕන වෙන අවස්ථා 🔞🫡
25/09/2026

18ට වැඩි ඔයාට 2026 නොවැම්බර් 1දා සිට TIN එක ඕන වෙන අවස්ථා 🔞🫡

📢 𝐔𝐑𝐆𝐄𝐍𝐓 𝐍𝐎𝐓𝐈𝐂𝐄 – 𝑩𝒆𝒏𝒆𝒇𝒊𝒄𝒊𝒂𝒍 𝑶𝒘𝒏𝒆𝒓𝒔𝒉𝒊𝒑 (𝑩𝑶) 𝑹𝒆𝒈𝒊𝒔𝒕𝒓𝒂𝒕𝒊𝒐𝒏Dear Valued Client,We would like to inform you that, following r...
16/09/2026

📢 𝐔𝐑𝐆𝐄𝐍𝐓 𝐍𝐎𝐓𝐈𝐂𝐄 – 𝑩𝒆𝒏𝒆𝒇𝒊𝒄𝒊𝒂𝒍 𝑶𝒘𝒏𝒆𝒓𝒔𝒉𝒊𝒑 (𝑩𝑶) 𝑹𝒆𝒈𝒊𝒔𝒕𝒓𝒂𝒕𝒊𝒐𝒏

Dear Valued Client,

We would like to inform you that, following recent amendments to the Companies Act and the implementation of the new Beneficial Ownership (BO) System by the Department of the Registrar of Companies (ROC), all companies in Sri Lanka are now legally required to disclose and register their Beneficial Ownership information.

⏳ Mandatory Deadline

📅 Beneficial Ownership position as at: 30 March 2026
📌 Submission deadline: On or before 30 September 2026

All existing companies must complete BO registration within this timeline.

⚠️ Important Advisory

We strongly advise not to delay this process, as:

⚠️ BO approvals are currently taking considerable time
⚠️ Other company filings may be delayed until BO is approved
⚠️ Non-compliance may result in penalties & regulatory action

📄 Required BO Forms (Existing Companies)

✔️ BO 05 – Appointment of Authorised Person
✔️ BO 07 – Declaration of Beneficial Owners

💰 Professional Fee

💼 Total Cost: LKR 10,400/-
(inclusive of government fees & handling charges)

📩 How to Proceed

To initiate without delay:

👉 Simply reply with your Company Name

Our team will contact you and complete the full BO filing process.

⚖️ Legal Framework

📜 Extraordinary Gazette No. 2480/48
📅 Dated: 21 March 2026
📍 Registrar of Companies (ROC)

🔗 Reference Links:
• Gazette Notification: https://drc.gov.lk/en/?p=4596
• ROC Requirements: https://drc.gov.lk/en/?p=4678
• ROC NOtice: https://drc.gov.lk/en/?p=4944

❓ What is a Beneficial Owner?

A Beneficial Owner is the real natural person who ultimately owns, controls, or benefits from a company, even if the shares are registered under another name.

A person is considered a Beneficial Owner if they:

✔️ Own 10% or more (directly or indirectly)
✔️ Exercise significant control or influence

📊 Examples of Beneficial Ownership (10% Rule)

🧑‍💼 Example 1 – Direct Ownership

ABC (Pvt) Ltd (100 shares)

• Nimal Perera – 60%
• Kumari Silva – 30%
• Asanka Fernando – 10%

✔️ All are Beneficial Owners (≥10%)

🏢 Example 2 – Through Holding Company

XYZ (Pvt) Ltd → Owned by Holding Company (Pvt) Ltd

Holding Company ownership:
• Sunil Fernando – 70%
• Deepika Jayasinghe – 20%
• Ruwan Perera – 10%

✔️ These individuals are Beneficial Owners of XYZ (Pvt) Ltd

🧾 Example 3 – Nominee Arrangement

DEF (Pvt) Ltd:

• Amal (registered shareholder) – 60%
• Kasun (actual controller & fund provider)

✔️ Beneficial Owner: Kasun
❌ Amal = Nominee only

🎯 Why BO System is Important

✔️ Prevent Money Laundering
✔️ Prevent Terrorist Financing
✔️ Reduce Tax Evasion
✔️ Improve Transparency
✔️ Ensure Regulatory Compliance

📅 Future BO Filing Requirements

📍New Company Registration - 𝐁𝐎 𝟎𝟏
📍Share Issue - 𝐁𝐎 𝟎𝟐
📍Share Transfer - 𝐁𝐎 𝟎𝟑
📍Annual Return - 𝐁𝐎 𝟎𝟒
📍Authorised Person Change -𝐁𝐎 𝟎𝟓
📍Address Change - 𝐁𝐎 𝟎𝟔
📍Existing Company Filing - 𝐁𝐎 𝟎𝟕

⏰ Do Not Wait Until the Last Minute

⚠️ ROC approvals may take significant time
⚠️ Other filings may be delayed until BO approval
⚠️ Early submission is strongly recommended

📩 Reply today with your company name to begin.

📱 07 64 24 64 21 - Lakshan - [email protected]
📱 07 64 24 64 22 - Eranga - [email protected]
📱 07 64 24 64 23 - Prabodh - [email protected]
📱 07 64 24 64 24 - Indika - [email protected]
📱 07 64 24 64 26 - Reshan - [email protected]
📱 07 64 24 64 20 - Dushan - [email protected]
📱 074 303 503 0 - Miral - [email protected]
📱 074 303 503 1 - Ishan - [email protected]
📱 074 303 503 2 - Suranga - [email protected]
📱 074 303 503 9 - Chathuranga - [email protected]

--------------
📢 විශේෂ නිවේදනය – ප්‍රතිලාභී හිමිකාරිත්වය (BO) ලියාපදිංචි කිරීම

හිතවත් පාරිභෝගිකයාණනි,

සමාගම් පනතේ නව සංශෝධන හා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව (ROC) විසින් හඳුන්වා දී ඇති Beneficial Ownership (BO) පද්ධතිය අනුව, ශ්‍රී ලංකාවේ සියලුම සමාගම් සඳහා තම සැබෑ ප්‍රතිලාභ හිමිකරුවන් (Beneficial Owners) හඳුනාගෙන ලියාපදිංචි කිරීම නීත්‍යානුකූලව අනිවාර්ය කර ඇත.

⏳ අවසන් දිනය

📅 BO තොරතුරු සටහන් වන දිනය: 2026 මාර්තු 30
📌 අවසන් ලියාපදිංචි දිනය: 2026 සැප්තැම්බර් 30 ට පෙර

දැනට පවතින සියලුම සමාගම් මෙම කාලසීමාව තුළ BO ලියාපදිංචිය සම්පූර්ණ කළ යුතුය.

⚠️ වැදගත් දැනුම්දීම

මෙම ක්‍රියාවලිය ප්‍රමාද නොකරන ලෙස අපි තරයේ නිර්දේශ කරමු, මන්ද:

⚠️ ROC අනුමැතිය ලබා ගැනීමට සැලකිය යුතු කාලයක් ගත වේ
⚠️ BO අනුමැතිය ලැබෙන තුරු වෙනත් සමාගම් ගොනු කිරීම් ප්‍රමාද විය හැක
⚠️ නියමිත කාලයට අනුකූල නොවීමෙන් දඩ මුදල් හා නීතිමය ක්‍රියාමාර්ග

📄 දැනට පවතින සමාගම් සඳහා අවශ්‍ය BO පෝරම

✔️ BO 05 – සමාගමේ බලයලත් පුද්ගලයා පත් කිරීම
✔️ BO 07 – සමාගමේ ප්‍රතිලාභ හිමිකරුවන්ගේ විස්තර

💰 වෘත්තීය ගාස්තුව

💼 මුළු ගාස්තුව: රු. 10,400/-
(රජයේ ගාස්තු සහ සේවා ගාස්තු ඇතුළුව)

📩 ක්‍රියාත්මක වීමේ ආකාරය

මෙම ක්‍රියාවලිය වහාම ආරම්භ කිරීමට:

👉 කරුණාකර මෙම පණිවිඩයට ඔබගේ සමාගමේ නම පමණක් Reply කරන්න.

අපගේ කණ්ඩායම ඔබව සම්බන්ධ කරගෙන සියලුම කටයුතු කඩිනමින් සිදු කරනු ඇත.

⚖️ නීතිමය පදනම

📜 2026.03.21 දින නිකුත් කළ අති විශේෂ ගැසට් අංක 2480/48 අනුව
📍 සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව (ROC)

🔗 උපුටා දැක්වීම්:
• ගැසට් නිවේදනය: https://drc.gov.lk/en/?p=4596
• ROC මාර්ගෝපදේශ: https://drc.gov.lk/en/?p=4678
• ROC නිවේදනය: https://drc.gov.lk/en/?p=4944

❓ Beneficial Owner යනු කවුද?

Beneficial Owner යනු සමාගම වෙනත් පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි වී තිබුණද, අවසානයේ එය හිමිකම් කියන, පාලනය කරන හෝ ප්‍රතිලාභ ලබන සැබෑ පුද්ගලයා (Natural Person) වේ.

පුද්ගලයෙකු Beneficial Owner ලෙස සැලකෙන්නේ:

✔️ සමාගමේ 10% හෝ ඊට වැඩි කොටස් සෘජුව හෝ වක්‍රව හිමිවීම
✔️ සමාගම මත සැලකිය යුතු පාලනයක් හෝ බලපෑමක් තිබීම

සරලව කියන්නේ නම්, සමාගමේ සැබෑ හිමිකරු Beneficial Owner වේ.

📊 Beneficial Ownership උදාහරණ (10% නීතිය අනුව)
🧑‍💼 උදාහරණය 01 – සෘජු හිමිකාරිත්වය

ABC (Pvt) Ltd – කොටස් 100

• නිමල් පෙරේරා – 60%
• කුමාරි සිල්වා – 30%
• අසංක ප්‍රනාන්දු – 10%

✔️ සියලුම අය Beneficial Owners වේ

🏢 උදාහරණය 02 – වෙනත් සමාගමක් හරහා

XYZ (Pvt) Ltd → Holding Company (Pvt) Ltd සතුය

Holding Company හි හිමිකාරිත්වය:
• සුනිල් ප්‍රනාන්දු – 70%
• දීපිකා ජයසිංහ – 20%
• රුවන් පෙරේරා – 10%

✔️ මෙම පුද්ගලයින් XYZ සමාගමේ Beneficial Owners වේ

🧾 උදාහරණය 03 – Nominee තත්ත්වය

DEF (Pvt) Ltd:

• අමල් – 60% (නීත්‍යානුකූල හිමිකරු)
• කසුන් – සම්පූර්ණ පාලනය සහ ආයෝජකයා

✔️ Beneficial Owner: කසුන්
❌ අමල් = Nominee පමණි

🎯 BO පද්ධතියේ අරමුණු

✔️ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම
✔️ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම
✔️ බදු මඟහැරීම අවම කිරීම
✔️ ව්‍යාපාරික විනිවිදභාවය වැඩිදියුණු කිරීම
✔️ නීතිමය අනුකූලතාව තහවුරු කිරීම

📅 අනාගත BO පෝරම අවශ්‍ය අවස්ථා

📍නව සමාගමක් ලියාපදිංචි කිරීම - 𝐁𝐎 𝟎𝟏
📍නව කොටස් නිකුත් කිරීම - 𝐁𝐎 𝟎𝟐
📍කොටස් මාරු කිරීම - 𝐁𝐎 𝟎𝟑
📍වාර්ෂික වාර්තාව - 𝐁𝐎 𝟎𝟒
📍Authorised Person වෙනස් කිරීම BO 05
📍ලිපිනය වෙනස් කිරීම - 𝐁𝐎 𝟎𝟓
📍පවතින සමාගම් BO ගොනු කිරීම - 𝐁𝐎 𝟎𝟕

⏰ අවසන් මොහොත දක්වා නොසිටින්න

⚠️ ROC අනුමැතියට කාලය ගත වේ
⚠️ අනෙකුත් ගොනු කිරීම් ප්‍රමාද විය හැක
⚠️ ඉක්මනින් ක්‍රියාත්මක වීම ඉතා වැදගත්

📩 කරුණාකර අදම ඔබගේ සමාගමේ නම එවන්න.

📱 07 64 24 64 21 - ලක්ෂාන් - [email protected]
📱 07 64 24 64 22 - එරංග - [email protected]
📱 07 64 24 64 23 - ප්‍රබෝද් - [email protected]
📱 07 64 24 64 24 - ඉන්දික - [email protected]
📱 07 64 24 64 26 - රෙෂාන් - [email protected]
📱 07 64 24 64 20 - දුෂාන් - [email protected]
📱 074 303 503 0 - මිරාල් - [email protected]
📱 074 303 503 1 - ඉෂාන් - [email protected]
📱 074 303 503 2 - සුරංග - [email protected]
📱 074 303 503 9 - චතුරංග - [email protected]

See less

11/09/2026

Happy Birthday, Ishan, Miral, Dushan, Eranga, Lashani, Nadun, Chandupa, Wasana & Kenul — wishing you all smiles, success, and good vibes all year! 🎉

--Memorable Surprise at the Business Eye Nawala Rooftop🌃✨"

📢 ඔබේ සමාගමේ Annual Return එක නියමිත වේලාවට ගොනු කළාද?ඔබේ සමාගමේ Annual Return එක නියමිත දිනට පෙර නිවැරදිව ගොනු කරගන්න! ...
09/09/2026

📢 ඔබේ සමාගමේ Annual Return එක නියමිත වේලාවට ගොනු කළාද?

ඔබේ සමාගමේ Annual Return එක නියමිත දිනට පෙර නිවැරදිව ගොනු කරගන්න! ✅

ඔබගේ සමාගමේ Company Secretary ලෙස Business Eye Management Services (Pvt) Ltd කටයුතු කරන්නේ නම්,
👉 Annual Return ගොනු කිරීම සඳහා කිසිදු අමතර සේවා ගාස්තුවක් අය නොකෙරේ!

⏰ අවසන් මොහොත දක්වා බලා නොසිටින්න.
📑 ඔබේ සමාගමේ Annual Return එක නිවැරදිව හා නියමිත වේලාවට ගොනු කර ගැනීමට අප සමඟ සම්බන්ධ වන්න.

💡 වැඩිදුර විස්තර අවශ්‍යද?

නොමිලේ උපදේශනයක් සඳහා අදම අප අමතන්න!

📞 අපගේ උපදේශන අංක

Miral – 074 303 5030
Ishan – 074 303 5031
Suranga – 074 303 5032
Indika – 076 424 6424
Lakshan – 076 424 6421
Prabodh – 076 424 6423
Eranga – 076 424 6422
Chathuranga – 074 303 5039
Reshan – 076 424 6426
Dushan – 076 424 6420
General Line – 011 288 9845

🌐 අපගේ සේවාවන්:
Company Registration & Secretarial Services

📍 අපගේ කාර්යාල ස්ථානය:
Office Location

Business Eye Management Services (Pvt) Ltd
ඔබේ ව්‍යාපාරයේ ලේකම් කටයුතු සඳහා විශ්වාසනීය සහකරු.

07/09/2026

👽🎬 Mission: Surprise the Boss — SUCCESS! 🚀

A little planning, a lot of creativity, and a whole lot of fun! 😄

Here’s a glimpse of how the Business Eye Team surprised our Boss on his special day. 🎂🎉

From the secret preparations to the big reveal — this was our little surprise, Business Eye style! 🛸✨

31/08/2026

👽🎂 A Birthday Beyond This World!🚀✨

A little glimpse of the celebrations, smiles, decorations & birthday cake! 🎉🥳

Celebrating our amazing Boss with an out-of-this-world birthday! 🌌👽

Happy Birthday, Boss! 🎊

👽🚀 Happy Birthday, Boss! 🚀👽Wishing you a truly out-of-this-world birthday! 🌌May your success reach new galaxies, your id...
31/08/2026

👽🚀 Happy Birthday, Boss! 🚀👽

Wishing you a truly out-of-this-world birthday! 🌌
May your success reach new galaxies, your ideas stay limitless, and your journey be filled with happiness and greatness. 🎂✨

Keep inspiring. Keep leading. Keep conquering! 👽🌟

පිංබර නිකිනි පොහෝ දිනක් වේවා!
27/08/2026

පිංබර නිකිනි පොහෝ දිනක් වේවා!

Address

1277/2 Rajamalwatta Road
Battaramulla

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00

Telephone

+94764246424

Alerts

Be the first to know and let us send you an email when Business EYE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Business EYE:

Shortcuts

Share