Room with 64

Room with 64 We are specialized in Design Wears, Arts & Crafts

14/04/2025
Hey guys, Now you can shop our batiks at www.roomwith64.com, Our brand new website.Our new "Bloom Collection🌸" just came...
23/05/2024

Hey guys, Now you can shop our batiks at www.roomwith64.com, Our brand new website.

Our new "Bloom Collection🌸" just came out, Go ahead and check!

Silk batik  sarees by Room with 64
27/06/2021

Silk batik sarees by Room with 64

16/11/2020
Batik fashions with crovid -19Batik design by Dammika
02/06/2020

Batik fashions with crovid -19
Batik design by Dammika

Batik fashions with crovid -19
27/05/2020

Batik fashions with crovid -19

23/06/2019

සාමාන්‍යයෙන් මට තියෙන ලෙඩක් තමයි මොකක් හරි මිළදී ගන්න අවශ්‍ය වුනහම හිතේ තියන සහ හිතට හරියන ඒ දේම සොයමින් දවසක් හරි ගත කිරීම. ඊයෙත් ඒ වගේ දවසක්. මගේ හිතේ ඇදිච්ච විශේෂිත තෑග්ගක් හොය-හොයා අපි දෙන්නා ඊයේ පැය ගානක රස්තියාදුවක ගියා. 😄

ලොකු කුඩා කඩවල් පීරමින් යන අතරමගදී අපි ගොඩ වැදිච්ච පුංචි පහේ සාප්පුවක් තමයි “Room with 64”( Room with 64) කියන්නේ. මේ හුරුබුහුටි සාප්පුව තියෙන්නේ, තලවතුගොඩ -පැලවත්ත පාර අයිනේ.

පිටතින් දැක්කහම එකේ තිබුණු අමුතු කලාත්මක ගතිය නිසා තමයි අපි එතැනට ගොඩ වැදුනේ. එය ඉතා කුඩා සාප්පුවක් වුනාට, එහි හිටපු යුවතිය අපිට දුන්නේ තරු 5 සේවාවක්.👍👍👍👍👍 “Room with 64” හී තියෙන්නේ ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද හරි අපූරු කලාත්මක හැඩයෙන් යුත් චිත්‍ර, කැටයම් සහ විශේෂිත ඇඳුම් නිර්මාණ.

මගේ සිතැගි අදුනාගත් ඇය, ඉතා ඉහළ පාරිභෝගික සේවාවක් සපයමින් මට අවශ්‍ය තෑග්ග සොයා දෙන්න අසීමිත උත්සාහයක නිරතවුණා. පැය ½ක් විතර වෙහෙස වීමෙන් පසුව ඇයට තේරුම් ගියා මං හොයන ජාතියේ තෑග්ගක් නම් ඇගේ සාප්පුවේ නොමැති බව. අවසානයේදී මගේ සිතැගි දේ සොයා අපි යා යුතු තැන් කිහිපයක් ගැන ඇය හෝඩුවාවල් සැපයුවේ හිතේ කිසිම කහටක් නැතුව. ඉන් පසුව තමයි මේ කරුණාවන්ත හිතැත්තියත් එක්ක, මං පොඩ්ඩක් කතාවට වැටුනේ.😄

මේ සාප්පුව ඇයත්, ඇයගේ සැමියත් (ගයත්‍රී සහ ධම්මික) එකතුව කරන්නක් බවත්, ඔවුන් දෙදෙනාම කොළඹ සෞන්දර්ය පීඨයේ උපාධිධාරීන් බවත් පැවසුවා. ඔවුන්ගේ කලාත්මක හිත් සහ ඇස් එකට එක්කාසුවීමත් එක්තරා විදිහක අපූරු සුසංයෝගයක්ම තමයි.❤️❤️


මේ සටහන කියවන ඔබ, බත්තරමුල්ල, තලවතුගොඩ, පැලවත්ත අවට හෝ ඒ පාරේ ගමන් කරන්නෙකු නම් පොඩ්ඩක් මෙතැනට ගොඩවැදිලා බලන්න. සමහරවිට ඔබට සරිළන යමක් එහි තිබෙන්නට පුළුවන්. උපාධිධාරීන්ට රැකියාවල් ලබාදෙන්න යැයි නොයෙක් ඉල්ලීම් කරමින් , පාරවල් ගානේ උද්ඝෝෂණ කරන තරුණ තරුණියන්ට මොවුන් ආදර්ශයක් වන්නේ, තමන්ගේ හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් සැබෑ ව්‍යවසායකයන් වන්නට ඔවුන් ගන්නා නිහඬ උත්සාහය නිසාමයි. 👍👍


“Room with 64” මේ ගුණාත්මක සහ කලාත්මක බව තව තවත් ඉදිරියට ගෙන යමින්, අනාගතයේදී මහා ලොකු සාප්පුවක් වන දවසට අද ලිව්වා වගේ කෙටි සටහනක් නැතුව පිටු ගණනක දීර්ඝ සටහනක් ලියන්න මට හැකිවුනොත්, එදාට වැඩියෙන්ම සතුටු වෙන්නෙත් මං තමයි.👍😄 ඒ, මම, යන-එන අතරමග අහම්බෙන් මේ සාප්පුවට ගොඩ වැඩුණු තවත් එක් පාරිභෝගිකයකු පමණක්ම වන නිසා. 🌹

Batik designs by Dammika.
09/02/2019

Batik designs by Dammika.

Batik designs by Dammika,dress designed by Gayathri.
02/01/2019

Batik designs by Dammika,dress designed by Gayathri.

Address

1062 Pannipitiya Road, Kumaragewatta
Battaramulla
10120

Opening Hours

Tuesday 10:30 - 19:30
Wednesday 10:30 - 19:30
Thursday 10:30 - 19:30
Friday 10:30 - 19:30
Saturday 10:30 - 19:30
Sunday 10:30 - 19:00

Telephone

071 8867372

Website

Alerts

Be the first to know and let us send you an email when Room with 64 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Room with 64:

Share