01/04/2021
* සීමිත පිරිසක් බඳවා ගන්නා අතර කලින් ආසනවෙන් කර ගැනීම අනිවාර්ය වේ. අමතන්න
0714777438
එක්දින වැඩමුළු අන්තර්ගතය ;
1.අමුද්‍රව්‍ය සපයා ගැනීම.
2. කහ,ගොරකා,සුදුලූනු,ඉඟුරු,තක්කාලි අඹ පෙස්ට්,සොස්,ක්‍රිම් ප්‍රායෝගිකව නිෂ්පාදනය කිරීම.
3. ආහාර කල් තබා ගැනීම. 4.ඇසුරුම්කරණය.
5.ඇසුරුම්කරණ අමුද්‍රව්‍ය සපයා ගැනීම.
6. නිෂ්පාදනය යන්ත්‍ර සූත්‍ර. (ස්වයං රැකියාවක් දී අවශ්‍ය වන යන්ත්‍ර හා මහා පරිමාණයේ දී අවශ්‍ය වන යන්ත්‍රසූත්‍ර පිළිබඳ වෙන වෙනම දැනුවත් කරයි )
7.ලේබල් කිරීම .
8. මිල නියම කිරීම හා වෙළෙඳ පොළට භාණ්ඩ නිකුත් කිරීම.
**අමුද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය , යන්ත්‍ර සූත්‍රය ලබාගත හැකි ස්ථානය එකතුවක් ඔබ වෙත ලබා දීම.
** සහභාගි වන සැමට පිළිගත් සහතික පත්‍රයක්.
** දහවල් ආහාරය හා උදෑසන සවස තේ පැන් සංග්‍රහය.
** ඔබ කිසිම දෙයක් රැගෙන ආ යුතු නැත ඔබට අවැසි සියලුම දේ අප විසින් ලබා දෙයි.
** COVID 19 හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව වැඩසටහන පැවැත්වෙන අතර මුඛ ආවරණ පැළඳ පැමිණෙන්න.
Improving human attitudes through the provision of knowledge and education, providing business solut