AJ Solar Solutions

AJ Solar Solutions Your Trusted Partner for Smart Solar Solutions. Contact us today to learn how we can help you switch to a greener, more sustainable future!

At AJ Solar Solutions, we deliver eco-friendly solar systems designed to cut energy costs, reduce your carbon footprint, and maximize your return on investment in solar power.

පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා..!..
27/08/2026

පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා..!
..

Power Cut ආවත් ප්‍රශ්ණයක් නැති, කරන්ට් බිල 80%කින් අඩු කරගන්න පුළුවන් ස්ථිරම විසඳුම! ⚡☀️​හදිසියේ එන Power Cuts නිසා වැඩක...
05/08/2026

Power Cut ආවත් ප්‍රශ්ණයක් නැති, කරන්ට් බිල 80%කින් අඩු කරගන්න පුළුවන් ස්ථිරම විසඳුම! ⚡☀️

​හදිසියේ එන Power Cuts නිසා වැඩකටයුතු ඇනහිටලා, ඒ මදිවට මාසෙ අන්තිමට එන අධික විදුලි බිල දැකලා ඔබත් අසරණ වෙලාද?

​AJ Solar Solutions (Pvt) Ltd වෙතින් පිරිනමන විශ්වාසනීය Hybrid Solar System එකක් සමඟින් දැන් ඕනෑම වෙලාවක නිදහසේ විදුලිය පාවිච්චි කරන්න! 💡🔌

◾ ​Solar Battery Backup පද්ධතිය නිසා කරන්ට් ගියත් කිසිම බාධාවක් නැහැ.

◾ ​නිෂ්පාදනය කරන විදුලියෙන් අතිරික්තය, ජාතික පද්ධතියට එකතු කිරීමෙන් අමතර ආදායමක් ලබාගත හැකිවීම.

​◾ 30 Years Solar Panel Performance Warranty: වසර 30ක දීර්ඝකාලීන කාර්යක්ෂමතා වගකීම.

◾ ​10 Years Product Warranty: උසස්ම තත්ත්වයේ ඉන්වර්ටර් සහ බැටරි පද්ධති.

◾ ​Free Panel Cleaning & System Check (පළමු වසර සඳහා)

◾ Free 1-Year Insurance (නොමිලේ රක්ෂණ ආවරණය)

◾ Free Site Visit & Quotation (නොමිලේ ඔබේ ස්ථානය පරීක්ෂා කර ඇස්තමේන්තුවක් ලබාදීම)

Home, Business & Agricultural යන ඕනෑම ක්ෂේත්‍රයකට සුදුසු On-Grid / Off-Grid / Hybrid Solar පද්ධති දැන් අඩුම මිලට AJ Solar Solutions වෙතින්...

​📞 ඔබට ගැලපෙන හොඳම Solar System එක තෝරාගන්න අදම කතාකරන්න:

☎️ Call / WhatsApp: 0777 348 290

𝐀𝐉 𝐒𝐨𝐥𝐚𝐫 𝐒𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧𝐬 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝
Power Your Life. Protect Your Future. 🌿✨
..

🌕 පින්බර ඇසළ පෝය දිනයක් වේවා!මහා අභිනිෂ්ක්‍රමණය ඇතුළු ශාසනික හා ඓතිහාසික සිදුවීම් රැසකින් පූජනීය වූ උතුම් ඇසළ පුර පසළොස්...
28/07/2026

🌕 පින්බර ඇසළ පෝය දිනයක් වේවා!

මහා අභිනිෂ්ක්‍රමණය ඇතුළු ශාසනික හා ඓතිහාසික සිදුවීම් රැසකින් පූජනීය වූ උතුම් ඇසළ පුර පසළොස්වක පෝය දිනයේදී, සමස්ත ලංකාවාසී බෞද්ධ ජනතාවට ශාන්තිය හා ප්‍රඥාවේ ආලෝකය පතන්නෙමු!

☀️ රස්නේ වැඩි වෙන තරමට Electricity Bill එකත් වැඩි වෙනවද?​මේ දවස්වල පායන තද අව්වත් එක්ක Fan, AC වැඩිපුර පාවිච්චි වෙන නිසා...
28/07/2026

☀️ රස්නේ වැඩි වෙන තරමට Electricity Bill එකත් වැඩි වෙනවද?

​මේ දවස්වල පායන තද අව්වත් එක්ක Fan, AC වැඩිපුර පාවිච්චි වෙන නිසා Current Bill එක වැඩිවෙන එක සාමාන්‍යයි. හැබැයි දන්නවද? මේ පායන දැඩි අව්ව කියන්නේ ඔබේ විදුලි බිල 0% දක්වා අඩු කරගන්න ලැබුණු හොඳම අවස්ථාවක්! 🌞✨

​🏠 AJ Solar Solutions වෙතින් උසස්ම තාක්ෂණයේ Hybrid Solar Panel System එකක් සවි කරගන්නා ඔබට;

✅ උසස්ම තත්ත්වයේ Tier-1 Solar Panels & Inverters සහිත සෝලා පද්ධතියක්.

✅ වසර 25+ දක්වා දීර්ඝ කාලීන වගකීමක්.

✅ මාසික විදුලි බිල සම්පූර්ණයෙන්ම කපා හැරීමේ හැකියාව.

ඉතින්... අව්වෙන් රස්නෙ ගන්නෙ නැතුව, අව්වෙන් මුදල් ඉතිරි කරගන්න අදම අපිට කතා කරන්න.

𝐀𝐉 𝐒𝐨𝐥𝐚𝐫 𝐒𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧𝐬 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝

📞 0777348290
[email protected]
🌐 www.ajsolarsolutions.com
..

මෝහන්ධකාර දුරුවී, ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත්වන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏..
28/06/2026

මෝහන්ධකාර දුරුවී, ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත්වන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏
..

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!  🙏🙏🙏
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🙏🙏

Happy Eid al-Adha 🌟Wishing you and your loved ones a blessed Eid al-Adha filled with faith, happiness, and prosperity. L...
28/05/2026

Happy Eid al-Adha 🌟

Wishing you and your loved ones a blessed Eid al-Adha filled with faith, happiness, and prosperity. Let's celebrate the spirit of unity and light up our future together.
..

On this Labour Day, AJ Solar Solutions pays tribute to all those who make this world a better place through their hard w...
01/05/2026

On this Labour Day, AJ Solar Solutions pays tribute to all those who make this world a better place through their hard work and dedication. 🙏☀️
..

ඔබ සැමට පින්බර අධි වෙසක් පොහෝ දිනයක් වේවා! 🙏☸️..
01/05/2026

ඔබ සැමට පින්බර අධි වෙසක් පොහෝ දිනයක් වේවා! 🙏☸️
..

𝐀𝐧𝐨𝐭𝐡𝐞𝐫 𝐒𝐮𝐜𝐜𝐞𝐬𝐬𝐟𝐮𝐥 𝐒𝐨𝐥𝐚𝐫 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐈𝐧𝐬𝐭𝐚𝐥𝐥𝐚𝐭𝐢𝐨𝐧 𝐛𝐲 𝐀𝐉 𝐒𝐨𝐥𝐚𝐫 𝐒𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧𝐬! විදුලි බිලෙන් වගේම, Power Cut කරදරයෙන් සදහටම නිදහස්...
23/04/2026

𝐀𝐧𝐨𝐭𝐡𝐞𝐫 𝐒𝐮𝐜𝐜𝐞𝐬𝐬𝐟𝐮𝐥 𝐒𝐨𝐥𝐚𝐫 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐈𝐧𝐬𝐭𝐚𝐥𝐥𝐚𝐭𝐢𝐨𝐧 𝐛𝐲 𝐀𝐉 𝐒𝐨𝐥𝐚𝐫 𝐒𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧𝐬!

විදුලි බිලෙන් වගේම, Power Cut කරදරයෙන් සදහටම නිදහස්! 🔋☀️

​දෙමටගොඩ පදිංචි වෛද්‍ය ප්‍රියන්ත රන්ජිත් මහතාගේ මහතාගේ නිවසට, AJ Solar Solutions, අප ආයතනය විසින් 24/7 නොකඩවා බලගැන්වෙන 5kW ධාරිතාවයකින් යුතු Hybrid සෝලා පද්ධතියක් ඉතාමත් සාර්ථක අයුරින් ස්ථාපනය කිරීම සිදු කරන ලදී.

✅ Solar Panels: JA Solar 640W - N Type Module with 25 years linear power warranty and 10 years product warranty.

✅ Inverter: 5 kW GoodWe Hybrid Inverter with 10 years product warranty.

✅ Hybrid Battery Backup: Sunways STE-MS5 5kW Wall Mounted Battery with 10 years product warranty.

☀ වසර ගණනක විශ්වාසය සහ ගුණාත්මක සේවාව සමගින් හොඳම Solar විසඳුම ලබාදුන් AJ Solar Solutions සමග එක්වී ඔබේ විදුලි බිලෙන් නිදහස් වෙන්න ☀💡

𝐀𝐉 𝐒𝐨𝐥𝐚𝐫 𝐒𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧𝐬 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝

📞 0777348290
[email protected]
🌐 www.ajsolarsolutions.com
....

| | |

Address

16A, Center Road, Jayanthipura
Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when AJ Solar Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share