10/06/2026
" SBS Helping Hands" මුල්ලෙරියාව රෝහලේ ජාත්‍යන්තර සින්හසමාජ්යේ අනුග්‍රහයෙන් ඉදිවන රුධිර කාන්දුකරන මධ්‍යස්ථානයට (දෙවන අදියර ) අවස්‍ය රුපියල් මිලියන 0.5 ක වටිනා සියලුම වයර් මාගේ ආයතනයේ අනුග්‍රහයෙන් අද දින සිංහාදිපති මහේෂ් බොරලුගොඩ මහතාට එම ස්ථානයේදි පරිත්‍යාග කරන ලදි.