JFB Foreign Employment Pvt Ltd

JFB Foreign Employment Pvt Ltd We provide Japan 🇯🇵 SSW (Specified Skilled Worker) job opportunities.

license number3774
visa consulting
https://jfbforeignjobs.lk/
Cantcat :-0474455100
0706128619
0770310928

25/07/2026

🇯🇵 ජපානයට යන්න හොඳම අවස්ථාව මෙන්න! ✨

🌸 අපගේ සේවාවන්:
• SSW Caregiver (සාත්තු සේවක රැකියා)
• Japan Student Visa (ශිෂ්‍ය වීසා)

ගාල්ල, මාතර, හම්බන්තොට සිටින ඔබට විශේෂ වරප්‍රසාද සමඟින්! 🎁

🔥 නොමිලේ ලියාපදිංචි වී ඔබේ ජපාන සිහිනය අදම සැබෑ කරගන්න!

📍ලියාපදිංචි අංකය (SLBFE License Number) 3774

📞 දැන්ම කතා කරන්න: 047 4455 100
💬 WhatsApp:
🇯🇵+81 9080 001 668
🇱🇰077 031 0928
🇱🇰070 612 8619

24/07/2026

ජපානයේ උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන්ද? 🎓🇯🇵 -
අදම අප හා සම්බන්ධ වී ඔබේ අවස්ථාව වෙන් කරවා ගන්න!+94706128619/+94770310928

welcome to japan 🇯🇵🎉🇯🇵 සුභ පැතුම්! Congratulations! 🇯🇵🎉SSW Caregiver (介護) වීසා සාර්ථකව ලබාගත් අපගේ ඔබට JFB Foreign Emplo...
21/07/2026

welcome to japan 🇯🇵🎉🇯🇵 සුභ පැතුම්! Congratulations! 🇯🇵🎉

SSW Caregiver (介護) වීසා සාර්ථකව ලබාගත් අපගේ ඔබට JFB Foreign Employment Pvt Ltd ආයතනයේ උණුසුම් සුබපැතුම්! 🌸

ඔබගේ කැපවීම, මහන්සිය සහ අධිෂ්ඨානය අද සාර්ථක ප්‍රතිඵලයක් බවට පත්වී ඇත.

ජපානයේ නව රැකියා ජීවිතයට සාර්ථකත්වය, යහපත් සෞඛ්‍යය සහ සුබ අනාගතයක් අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🇯🇵❤️

ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගැනීමේ විශ්වාසනීය සහකරු වීම අපට මහත් සතුටකි.

📞 JFB Foreign Employment Pvt Ltd
SLBFE License No. 3774

Sri Lanka
☎️ 047 445 5100
📱 070 612 8619

Japan
📱 +81 90 8000 1668

📍 No. 41.2/1, Walasmulla Road, Beliatta.

JFB Foreign Employment Pvt Ltd – Your Trusted Partner to Japan. 🇯🇵

🚨 BIG NEWS IS COMING SOON! 🚨
14/07/2026

🚨 BIG NEWS IS COMING SOON! 🚨

🎉🇯🇵 සුභ පැතුම්! Congratulations! 🇯🇵🎉SSW Caregiver (介護) වීසා සාර්ථකව ලබාගත් අපගේ අයදුම්කරුවන් දෙදෙනාට JFB Foreign Employm...
08/07/2026

🎉🇯🇵 සුභ පැතුම්! Congratulations! 🇯🇵🎉

SSW Caregiver (介護) වීසා සාර්ථකව ලබාගත් අපගේ අයදුම්කරුවන් දෙදෙනාට JFB Foreign Employment Pvt Ltd ආයතනයේ උණුසුම් සුබපැතුම්! 🌸

ඔබගේ කැපවීම, මහන්සිය සහ අධිෂ්ඨානය අද සාර්ථක ප්‍රතිඵලයක් බවට පත්වී ඇත.

ජපානයේ නව රැකියා ජීවිතයට සාර්ථකත්වය, යහපත් සෞඛ්‍යය සහ සුබ අනාගතයක් අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🇯🇵❤️

ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගැනීමේ විශ්වාසනීය සහකරු වීම අපට මහත් සතුටකි.

📞 JFB Foreign Employment Pvt Ltd
SLBFE License No. 3774

Sri Lanka
☎️ 047 445 5100
📱 070 612 8619

Japan
📱 +81 90 8000 1668

📍 No. 41.2/1, Walasmulla Road, Beliatta.

JFB Foreign Employment Pvt Ltd – Your Trusted Partner to Japan. 🇯🇵

🇯🇵 SSW Food & Beverage Manufacturing – 2027 අප්‍රේල් සිට අවස්ථාවක්!🇯🇵🇯🇵🇯🇵🇯🇵🇱🇰🇱🇰2026.10 වෙනි මස සිට සම්මුඛ පරීක්ෂණ සිදු ක...
08/07/2026

🇯🇵 SSW Food & Beverage Manufacturing – 2027 අප්‍රේල් සිට අවස්ථාවක්!🇯🇵🇯🇵🇯🇵🇯🇵

🇱🇰🇱🇰2026.10 වෙනි මස සිට සම්මුඛ පරීක්ෂණ සිදු කරීම්......🇱🇰🇱🇰🇱🇰

SSW, Training (Technical Intern), Student වීසා මත දැනට ජපානයේ සිටින අයත්, ජපානයෙන් පිටත (ශ්‍රී ලංකාවේ) සිටින අයත් සඳහා වැදගත් දැනුම්දීමක්.

Food & Beverage Manufacturing Skill Test සහ අවශ්‍ය ජපන් භාෂා සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයට, 2027 අප්‍රේල් මාසයේ සිට SSW (Specified Skilled Worker) වීසා යටතේ රැකියා සඳහා අයදුම් කිරීමේ අවස්ථා ලැබිය හැක.

✅ දැනට ජපානයේ Student, Technical Intern (Training) හෝ සුදුසු වෙනත් වීසා මත සිටින අය සඳහා, නීතිමය සුදුසුකම් සපුරා ඇත්නම් SSW වීසා වෙත මාරු වීමේ හැකියාව තිබිය හැක.

✅ ශ්‍රී ලංකාවේ සිටින අය සඳහාද, අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් SSW වීසා මඟින් ජපානයට පැමිණීමේ අවස්ථාව ලබාගත හැක.

03/07/2026




  ゚viralシ
01/07/2026


゚viralシ


SSW FOOD BEVERAGE & MANUFACTURE SKILL WORKERS 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ssw ජපන් සිටින අයට හෝ trainnig visa වසර 3 අව...
01/07/2026

SSW FOOD BEVERAGE & MANUFACTURE SKILL WORKERS 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

ssw ජපන් සිටින අයට හෝ trainnig visa වසර 3 අවසන්ව ssw වලට visa මාරු කිරීමට බලාපොරොත්තු වන අය සදහා....
2027 april මස සිට සේවයට වාර්තා කිරීමට අවශ්‍ය බැවින් මෙම වසරේ සිට සම්මුඛ පරීක්ෂණ හා වීසා අයදුම් කිරීම් සිදු කිර්‍ර්මට නියමිතව ඇත.🇯🇵🇯🇵🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Food beverage manufacture skill ඇති ලන්කාවේ දැනට සිටින අයට උවද අයදුම් කල හැක......

🍜 ජපානයේ ෆුකුඕකා ආහාර නිෂ්පාදන සමාගමක රැකියා අවස්ථාව 🇯🇵

📍 ස්ථානය: ෆුකුඕකා
👨‍🍳 රැකියාව: Production Staff (ආහාර සහ නූඩ්ල්ස් නිෂ්පාදනය / ඇසුරුම් කිරීම)

💴 වැටුප: ¥175,720 – ¥255,551
⏰ අතිකාල: මසකට පැය 20–40
🏠 නේවාසික පහසුකම්: ඇත (ආසන්න වශයෙන් ¥20,000)
🌴 වාර්ෂික නිවාඩු: දින 122

✅ රැකියා රක්ෂණය, සෞඛ්‍ය රක්ෂණය සහ අනෙකුත් ප්‍රතිලාභ
✅ හොඳ ජපන් භාෂා දැනුම සහිත අය සඳහා

📩 උනන්දුවක් දක්වන අය වැඩි විස්තර සඳහා අප සමඟ සම්බන්ධ වන්න.

Address

No41, 2/1 Walasmulla Road, Beliatta
Beliatta
82400

Alerts

Be the first to know and let us send you an email when JFB Foreign Employment Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share