DhanuWije One Stop Shop

DhanuWije One Stop Shop DhanuWije One Stop Shop is a business centre which is sold multitude products and services.

අඟල් 6 වෙසක් කූඩු රාමුව - 95/=අඟල් 8 වෙසක් කූඩු රාමුව - 135/=සාමාන්‍ය අඟල් 6 වෙසක් කූඩු - 165/=සාමාන්‍ය අඟල් 8 වෙසක් කූඩ...
25/05/2026

අඟල් 6 වෙසක් කූඩු රාමුව - 95/=
අඟල් 8 වෙසක් කූඩු රාමුව - 135/=
සාමාන්‍ය අඟල් 6 වෙසක් කූඩු - 165/=
සාමාන්‍ය අඟල් 8 වෙසක් කූඩු - 235/=
වර්ණ සහිත ප්‍රින්ට් කළ කැටයම් සහිත අඟල් 6 වෙසක් කූඩු - 365/=
සුදු පැහැති ප්‍රින්ට් කළ කැටයම් සහිත අඟල් 6 වෙසක් කූඩු - 345/=
සුදු පැහැති ප්‍රින්ට් කළ කැටයම් සහිත අඟල් 8 වෙසක් කූඩු - 560/=
සෙලෝපේන් බකට් - 25/=

25/05/2026
ඔබ මෙරට නොඑසේනම් විදේශගතව සිටින කෙනෙක්නම් බෙන්තොට හා ඒ අවට ප්‍රදේශවල සිටින ඔබගේ පවුලේ සාමාජිකයන්ට, හිතවතුන්ට, නෑදෑයන්ට අ...
01/04/2026

ඔබ මෙරට නොඑසේනම් විදේශගතව සිටින කෙනෙක්නම් බෙන්තොට හා ඒ අවට ප්‍රදේශවල සිටින ඔබගේ පවුලේ සාමාජිකයන්ට, හිතවතුන්ට, නෑදෑයන්ට අවශ්‍ය භාණ්ඩ යැවීමට දැන් One Stop shop අප වෙතින් අවස්ථාව උදා වී ඇති බව සතුටින් දන්වා සිටිමු. ඒ අළුතෙන් අප අරඹා ඇති Delivery සේවාව මගිනි. මෙමගින් බෙන්තොට හා ඒ අවට ප්‍රදේශ වලට දුර අනුව සැකසු Delivery ගාස්තුවක් යටතේ භාණ්ඩ යවනු ලැබේ.

මෙහි සඳහන් ජංගම දුරකථන අංකයට කථා කර හෝ Whatsapp පණිවිඩයක් යොමු කර ඔබගේ භාණ්ඩ අවශ්‍යතාවය පවසන්න.

ඔබත් සමඟ සාකච්ඡා කර ඔබගේ භාණ්ඩ අවශ්‍ය දිනට අවශ්‍ය ස්ථානයට අප ලබා දෙන්නෙමු.

දැනටමත් ආරම්භ කර ඇති මෙම සේවාව සමඟ ඔබත් එක් වන්න.

Call/Whatsapp: 071 758 9257

රට චොකලට්😋බුල්ඩක් රාමේන් (ඔරිජිනල් කොරියන් රාමේන්) 😋මුළු බෙන්තරටම One Stop shop වෙතින් පමණයි.බුල්ඩක් රාමේන් 140g = Rs.69...
25/03/2026

රට චොකලට්😋
බුල්ඩක් රාමේන් (ඔරිජිනල් කොරියන් රාමේන්) 😋

මුළු බෙන්තරටම One Stop shop වෙතින් පමණයි.

බුල්ඩක් රාමේන් 140g = Rs.695/=
කැඩ්බරි 13.2g = 150/=
කැඩ්බරි 135g (Milk) = 1200/=
කැඩ්බරි 130g (හේසල්නට්) = 1250/=
කැඩ්බරි 130g (රෝස්ට් ආමන්ඩ්) = 1250/=
ස්නිකර් 51g = 400/=
මෙන්ටෝස් කූල් 30g = 625/=

අදම ඇනවුම් කරන්න.
Call/WhatsApp 0717589257

One Stop shop සුපිරි වෙළඳසැල, මිරිස්වත්ත හන්දිය, මිරිස්වත්ත,
බෙන්තොට (මිරිස්වත්ත සතොස තිබු ස්ථානය).

පොල් පැළ (අවුරුදු 5) සහ තැඹිලි පැළ නව තොග ලැබී ඇත.පොල් පැළ (අවුරුදු 5) රු 590/=තැඹිලි පැළ රු 790/=තොග මිළදී ගැනීමේදී ගන්...
15/02/2026

පොල් පැළ (අවුරුදු 5) සහ තැඹිලි පැළ නව තොග ලැබී ඇත.

පොල් පැළ (අවුරුදු 5) රු 590/=
තැඹිලි පැළ රු 790/=

තොග මිළදී ගැනීමේදී ගන්නා ප්‍රමාණ අනුව මිළ අඩු කෙරේ. අමතන්න call/whatsapp 0717589257.

මෙන්න විසිතුරු මල් පැලවලට කැමති ඔබ හට වටිනා අවස්ථාවක්!DhanuWije One Stop shop අපගේ වෙළදසලෙහි අලෙවිකරන විසිතුරු මල් පැල ස...
13/02/2026

මෙන්න විසිතුරු මල් පැලවලට කැමති ඔබ හට වටිනා අවස්ථාවක්!
DhanuWije One Stop shop අපගේ වෙළදසලෙහි අලෙවිකරන විසිතුරු මල් පැල සඳහා වට්ටම් (Discount) ලබා දෙනු ලැබේ!. ඔබත් අදම පැමිණෙන්න.

ඇමතීම් call/whatsapp 071 758 9257

Address

DhanuWije Industries, Miriswatta Junction, Miriswatta
Bentota
80500

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when DhanuWije One Stop Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share