HIMA Cake & Sweets

HIMA Cake & Sweets රසම රස කේක් කන්න එන්න 🥰
(38)

🙏
30/05/2026

🙏

Good morning ❤️🥰 fans
29/05/2026

Good morning ❤️🥰
fans

🛵 M E E G A M A 🌷 ආදරණීය නංගිගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය අක්කලාගෙන් එයාට හරි ආදරෙන් Thank you for your oder ❤️🎂 500g cho...
28/05/2026

🛵 M E E G A M A

🌷 ආදරණීය නංගිගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය අක්කලාගෙන් එයාට හරි ආදරෙන්

Thank you for your oder ❤️
🎂 500g chocolate cake & butter icing

HURRY UP for your order❤

ඔබගෙත් ආදරණීයන්ගෙත් උපන්දින විවහා මංගල්‍යය උත්සව සදහා රසවත් කේක් සහ රසකැවිලි ලබා ගැනීමට අවශ්‍ය නම් අමතන්න.🍰🎂
100% ගුණාත්මක නිවසෙහි සාදන ලද ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා සෞඛ්‍ය ආරක්ෂිතව සාදන ලද රසවත් කේක් සහ රසකැවිලි වර්ග ලබා දීමට අපි සූදානම් ❤️😍
📞0765505539/0770646831

🛵 P A Y A G A L A 🌷 ආදරණීය පුංචි සුරංගනාවිගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය අම්මාගෙන් Thank you for your oder ❤️🎂 1.5 kg butte...
27/05/2026

🛵 P A Y A G A L A

🌷 ආදරණීය පුංචි සුරංගනාවිගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය අම්මාගෙන්

Thank you for your oder ❤️
🎂 1.5 kg butter cake & butter icing

HURRY UP for your order❤

ඔබගෙත් ආදරණීයන්ගෙත් උපන්දින විවහා මංගල්‍යය උත්සව සදහා රසවත් කේක් සහ රසකැවිලි ලබා ගැනීමට අවශ්‍ය නම් අමතන්න.🍰🎂
100% ගුණාත්මක නිවසෙහි සාදන ලද ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා සෞඛ්‍ය ආරක්ෂිතව සාදන ලද රසවත් කේක් සහ රසකැවිලි වර්ග ලබා දීමට අපි සූදානම් ❤️😍
📞0765505539/0770646831

ගෙවල් දෙකක එකම දවසේ ඉපදුනු ලස්සන පුංචි සුරංගනාවියෝ දෙන්නෙකුට එකම වගේ කේක් දෙකක් 😍❤️
27/05/2026

ගෙවල් දෙකක එකම දවසේ ඉපදුනු ලස්සන පුංචි සුරංගනාවියෝ දෙන්නෙකුට එකම වගේ කේක් දෙකක් 😍❤️

27/05/2026

මෙච්චර චොක්ලට් ගොඩක් 😲 ඔව් ඔව් ආදරණීය අම්මා කෙනෙක්ට තමා මේ ඔක්කොම චොක්ලට් 😍😍
fans

උපරිමයෙන් උත්සහ කරපු මිනිස්සු කවදාවත් පසුතැවුණේ නෑ 🤟
23/05/2026

උපරිමයෙන් උත්සහ කරපු මිනිස්සු කවදාවත් පසුතැවුණේ නෑ 🤟

22/05/2026

කොච්චර අමාරු උනත් අතාරින්න එපා..
කට්ට කාගෙන නැගිටපන්..
උබ වැටෙනකං
බලං ඉන්න ප්‍රේක්ෂකයො ගොඩයි...

🛵 N A U T H T H U D U W A 🌷 ආදරණීය පුංචි දෝණිගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය අම්මාගෙන් Thank you for your oder ❤️🎂 1kg choco...
22/05/2026

🛵 N A U T H T H U D U W A

🌷 ආදරණීය පුංචි දෝණිගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය අම්මාගෙන්

Thank you for your oder ❤️
🎂 1kg chocolate cake & chocolate icing

HURRY UP for your order❤

ඔබගෙත් ආදරණීයන්ගෙත් උපන්දින විවහා මංගල්‍යය උත්සව සදහා රසවත් කේක් සහ රසකැවිලි ලබා ගැනීමට අවශ්‍ය නම් අමතන්න.🍰🎂
100% ගුණාත්මක නිවසෙහි සාදන ලද ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා සෞඛ්‍ය ආරක්ෂිතව සාදන ලද රසවත් කේක් සහ රසකැවිලි වර්ග ලබා දීමට අපි සූදානම් ❤️😍
📞0765505539/0770646831

20/05/2026

අම්මලාට හැමදාම ඕනි උනේ දරුවෝ සතුටින් ඉන්නවා බලන්න 🥺❤️ එයා කවදාවත් හිතුවේ නෑලු එයාට මෙහෙම දෙයක් ලැබෙයි කියලා 😘😘 බලන්නකෝ පුංචි දෝණිගේ සතුට ❤️
fans

Address

Beruwala

Telephone

+94765505539

Website

Alerts

Be the first to know and let us send you an email when HIMA Cake & Sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HIMA Cake & Sweets:

Share