12/01/2022
තරුණ හා ක්‍රිඩා විශය භාර කැබිනට් අමාත්‍ය, ඩිජිටල් තාක්ෂන හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අතින් විවෘත වන,
වරාය හා නාවික කටයුතු විශය භාර කැබිනට් අමාත්‍ය ගරු රොහිත අබේගුනවර්දන මැතිතුමාගේ හා කාන්තා හා ළමා සංවර්දන, පෙර පාසල් සහ ප්‍රාථමික අද්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහා අද්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මැතිතුමාගේ ප්‍රදානත්වයෙන්…..
පාපන්දු තරගාවලිය…
Championship (ශුරතාවය) - Rs.100000/=
Runners Up (අනු ශුරතාවය) - Rs.50000/=
Man Of The Match (තරගාවලියේ විරයා) - Rs.10000/=
Best Goal Keeper (දක්ශතම දැල් රකින්නා) - Rs.5000/=
Best Player (දක්ශතම ක්‍රිඩකයා) - Rs.5000/=
වර්ග අඩි 70ක් පලල, 112ක් දිග ගෘහස්ත පාපන්දු ක්‍රිඩාංගනයක්…
පාපන්දු තරගය සදහා Application Fee - 5000/=
බැඩ්මින්ටන් තරගාවලිය
Championship (ශුරතාවය) - Rs.30000/=
Runners Up (අනු ශුරතාවය) - Rs.20000/=
බැඩ්මින්ටන් තරගාවලිය සදහා Application Fee - 2000/=
බැඩ්මින්ටන් තරගාවලිය කලුතර දිස්ත්‍රික් තරගකරුවන් සදහා පමණක් වේ.
විමසිම්
.
දිලුක් - 0740296779 / 0717296779
චමික - 0777161022
ශමිත් - 0772258889
ගාලු පාර, මොරගල්ල, අලුත්ගම
කෙලිබිම Sport Complex
Social Media Partner Orison Labs