Sripathi Pooja Bhanda Store

Sripathi Pooja Bhanda Store බුදු පිළිම, අටපිරිකර, සිවුරු, දේව ප්‍රතිමා

අප කෙරෙහි විශ්වාසය තබා අප ආයතනයෙන් මිල දී ගත් අටවිසි බුද්ධ ප්‍රථිමා වහන්සේලා අද දිනයේ පයාගලය ප්‍රදේශය වෙත වැඩම කරවන ලදි....
22/07/2026

අප කෙරෙහි විශ්වාසය තබා අප ආයතනයෙන් මිල දී ගත් අටවිසි බුද්ධ ප්‍රථිමා වහන්සේලා අද දිනයේ පයාගලය ප්‍රදේශය වෙත වැඩම කරවන ලදි.
ඇනවුම් කිරීම සදහා අප ආයතනය සම්බන්ධ කරගන්න.
071-9899546
034-2276807

Sripathi Pooja Bhanda Store

ඔබට අවශ්‍ය සියලු අසපු බුදු පිළිම බේරැවල ශ්‍රීපති පූජා භාණ්ඩ බේරැවල ආයතනයෙන් මිලදී ගත හැක Sripathi Pooja Bhanda Store වර්...
18/07/2026

ඔබට අවශ්‍ය සියලු අසපු බුදු පිළිම බේරැවල ශ්‍රීපති පූජා භාණ්ඩ බේරැවල ආයතනයෙන් මිලදී ගත හැක Sripathi Pooja Bhanda Store වර්ණ කිහිපයකින් යුක්ත වේ.
විමසීම් (071-9898546)
(034-2276807)
#අසපු #බුදුපිළිම

අප ආයතනය විසින් මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කරන ලද සූනියම් දේවතාවුන් වහන්සේගේ පිළිරැව (සිමෙන්ති).උස අඩි 5'5" ඔබට අවශ්‍...
18/07/2026

අප ආයතනය විසින් මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කරන ලද සූනියම් දේවතාවුන් වහන්සේගේ පිළිරැව (සිමෙන්ති).උස අඩි 5'5" ඔබට අවශ්‍ය සියලුම දේවරෑප ඔබට අවශ්‍ය ආකාරයටම අප ආයතනයෙන් ලබාගත හැක.
විමසීම්=(071-9898546)
(034-2276807)
#සුනියම් #දේවතාවුන්
#සූනියම්දෙවි

සුබ මොහොතින් ඇරබුණු අලුත් අවුරුදු ගනුදෙනු  🙏🙏
14/04/2026

සුබ මොහොතින් ඇරබුණු අලුත් අවුරුදු ගනුදෙනු 🙏🙏

Address

Beruwala
12070

Telephone

+94713380790

Website

Alerts

Be the first to know and let us send you an email when Sripathi Pooja Bhanda Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sripathi Pooja Bhanda Store:

Shortcuts

Share